Exclusive For Elakirians..

argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    :o දන්නේ නෑනේ බන්.. අවශ්‍ය දේවල් තියෙනවනම් ඉල්ලන්න අප්ලෝඩ් කරන්නම් :cool::yes:

    තව ඇල්බම් 2ක් තියෙනවා සුනිල් එදිරිසිංහ ගේ :)

    Ela macho...Mage langath collection ekak thiyenawa OLD albums-1,2......9 dakwa daala thiyenawa....Gramophone songs set ekakuth thiyenawa :cool: Sunil_E ge songs set ekakma thiyenawa godak ewa title karala na and old music nawa ridma ekak thibba eke me tharam tibbe na umba deepu album eke set ekama thiyenawa ela...aniwa artist kenek mathak unoth kiyannam Henry kaldera ge quality album ekak thiyenawada Sunflower eka witharai neda album awith thiyenne? mage langa thiyenawa quality eka hodatama na Cassette ekakin gatta ekak mn hithanne :(
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be

    සන්ෆ්ලවර් එක තමයි තියෙන්නේ.. හැබැයි කොලිටි හොදයි.. මම හවසට දෙන්නම්.. දැන් පොඩ්ඩක් ශොප් එක වහනවා කෑමට යන්න :D
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    සන්ෆ්ලවර් එක තමයි තියෙන්නේ.. හැබැයි කොලිටි හොදයි.. මම හවසට දෙන්නම්.. දැන් පොඩ්ඩක් ශොප් එක වහනවා කෑමට යන්න :D

    59.4mb da balanna macha ehemanm ekama thamai mageth thiyenne...ela macho supiri wadak digatama yamu....

    Menna Clarence ge Nonstop eka mama daapu
    Thread
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    ප්‍රියන්ත ප්‍රනාන්දුගේ සුපිරි ඇල්බම් එකක් හවසට බලාපොරොත්තු වන්න :shocked: :yes: :cool:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    ක්ලෑරන්ස්ගේ නන්ස්ටොප් 2,3ක්ම තියෙනවා.. ගෝල්ඩන් චයිම්ස් නන්ස්ටොප් එකකුත් තියෙනවා.. ජෝති,බෙග්,නාමල්,ඩෙස්මනනැන්ටන් ජෝන්,ප්‍රියා,ලක්ෂ්මන් හිල්මි,ජින්ජර්, එම්. එස් ලගෙත් නන්ස්ටොප් තියෙනවා :)
     
    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    Chamara weerasinhage, amarasiri peiries, victor rathnayaka, karunarathna diulgane, sunil edirisinghe ayage okkoma albums tiyenawanm dapan...
     
    rashmi86

    Well-known member
  • Jun 10, 2016
    1,330
    203
    63
    chandana liyana arachchi flash back ekka parana sindu aluth miusic walata tiyena album eka denawada.eke miusic hodai.nama nawa ridmada koheda.......
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    chandana liyana arachchi flash back ekka parana sindu aluth miusic walata tiyena album eka denawada.eke miusic hodai.nama nawa ridmada koheda.......

    ෆ්ලෑශ්බෑක් නෙවෙයි සන්ෆ්ලවර්ස්ද කොහෙද? මම ඒක සේව් කරලා තියෙන්නෙනම් විත් සන්ෆ්ලවර්ස් කියලා.. මියුසික් සුපිරියි තමයි :D දැන් දෙන්නම්
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    Chamara weerasinhage, amarasiri peiries, victor rathnayaka, karunarathna diulgane, sunil edirisinghe ayage okkoma albums tiyenawanm dapan...

    තියෙනවා.. සුනිල් එදිරිස්ංහගේ එකක් දැනටම දීලා තියෙන්නේ :cool::yes:
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    3ක් තියෙනවා මචන් :)

    හොද එකක් අප්ලොඩ් කරපන්කො
    නුවන් ගුනවර්දන ගෙ එකකුයි:)

    11.gif