හොද Saving Bank account එකක් ???

jojo12

Junior member
  • Sep 27, 2015
    111
    3
    18

    මචන්ලා ඉතින් ඔන්න මට හා හා පුරා කියලා job කට්ටක් set උනා. :yes:

    මට මගේ Salary එක දාන්න හොද Saving Bank එකක් කියනවද ?:confused:

    පොඩි support එකක් දියල්ලකෝ...
    තාම beginner නේ.:(

    දැනට මම පාවිච්චි කරන්නේ HNB & People's Bank YES accounts. :)

    *HNB - Good customer Care , Easy Banking

    *YES - Not Good customer Care , Trustworthy
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    :lol::lol::lol: Paw yako..

    Sampath hodai..
    Saving karanna 1a account 1a kuth..
    Daily wiyadam wala ta tawa wena hemathanama ATM tiyana offers dena bank 1a king account 1a kui tiya ganna.

    Saving account 1n monama hetuwakatawath ganan yann epa.

    Sampath එකේ සර්විස් එක මරු..මට නම් සෙට් වෙන්නේ කොහොමත් Commercial ම තමයි..එකට හේතුව නම් මම එකේ වැඩ කරපු නිසා සහ හැම අතින්ම ශේප් නිසා...

    එත් සම්පත් එකේ කලින් කිව්වා වගේම සර්විස් එක නම් සුපිරි.. :yes:
     
    jojo12

    Junior member
  • Sep 27, 2015
    111
    3
    18
    :lol::lol::lol: Paw yako..

    Sampath hodai..
    Saving karanna 1a account 1a kuth..
    Daily wiyadam wala ta tawa wena hemathanama ATM tiyana offers dena bank 1a king account 1a kui tiya ganna.

    Saving account 1n monama hetuwakatawath ganan yann epa.

    Thanks Boss.. Really appreciate it.. Sampath eke ara credit wage thiyena debit card eka Daily expences walata thiyagaththanam hodai ne..

    King account kiwwe mokakda?
     
    jojo12

    Junior member
  • Sep 27, 2015
    111
    3
    18
    Sampath එකේ සර්විස් එක මරු..මට නම් සෙට් වෙන්නේ කොහොමත් Commercial ම තමයි..එකට හේතුව නම් මම එකේ වැඩ කරපු නිසා සහ හැම අතින්ම ශේප් නිසා...

    එත් සම්පත් එකේ කලින් කිව්වා වගේම සර්විස් එක නම් සුපිරි.. :yes:

    Thanks lokka
     
    Saving හෝ මොකක් උනත් account එකක් හදනවනම් හිතන්ඩ ඕන දෙයක් තමයි
    කවදාහරි loan එකක් ගන්නවානම් ප්‍රස්නයක් නැතුව දෙන බැංකුවක් වෙන එක ..
    .
    ඒක ජොබ් එක අනුව වෙනස් වෙනවා...
    මමනම් කියන්නේ රජයේ බැංකුවක් හොදයි කියල ...( BOC / peoples)

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    Nations Trusts Bank :P
    Fixed deposit කල් පිරීම මාස නවයෙන්
    පොලියට අමතරව බෝනස් පොලී :P
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    සංසුන් පොඩ්ඩා;20406358 said:
    Saving හෝ මොකක් උනත් account එකක් හදනවනම් හිතන්ඩ ඕන දෙයක් තමයි
    කවදාහරි loan එකක් ගන්නවානම් ප්‍රස්නයක් නැතුව දෙන බැංකුවක් වෙන එක ..
    .
    ඒක ජොබ් එක අනුව වෙනස් වෙනවා...
    මමනම් කියන්නේ රජයේ බැංකුවක් හොදයි කියල ...( BOC / peoples)

    safety athin nam gov bank niyamai
    nebei service eka chaa.
    try NSB
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,718
    2,772
    113
    Thanks Boss.. Really appreciate it.. Sampath eke ara credit wage thiyena debit card eka Daily expences walata thiyagaththanam hodai ne..

    King account kiwwe mokakda?

    mu kiyala thiyenne "offers dena bank එකකින් (1a king) account එකකුයි" kiyala. :D nethuwa "king account" ekak gena newei. :D
     
    jojo12

    Junior member
  • Sep 27, 2015
    111
    3
    18
    mu kiyala thiyenne "offers dena bank එකකින් (1a king) account එකකුයි" kiyala. :D nethuwa "king account" ekak gena newei. :D

    අප්පටසිරි.. sorry හොදේ :P

    සින්glish පොඩ්ඩක් අප්සෙට් මට ..;)

    ඉතින් කස්ටියටම ස්තුතියි quick replies වලට ....:yes:
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,827
    2,395
    113
    Salary eka enawa nam commercial, BOC, PB wage ekka tiya ganin . Mokada hoda branch and atm network ekak tiye kohen hari salli ganda daaanda puluwan. Anith eka kawada hari loan ekak gaddi adu rate ekkata ganda puluwan
    Service eka gattoth hema bank ekkama eka ha samana service ekak tiye ban. Business karanda newe ne. Salary enawa card ekn oka gannawa. Ochara ne karanne. Internet banking mobile banking wage facilities uth hema ekema denawa ne dan
     
    Thanks :yes:
     
    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    wXMaaq