මචන්ලා ඉතින් ඔන්න මට හා හා පුරා කියලා job කට්ටක් set උනා.

මට මගේ Salary එක දාන්න හොද Saving Bank එකක් කියනවද ?

පොඩි support එකක් දියල්ලකෝ...
තාම beginner නේ.

දැනට මම පාවිච්චි කරන්නේ HNB & People's Bank YES accounts.

*HNB - Good customer Care , Easy Banking
*YES - Not Good customer Care , Trustworthy




nethuwa "king account" ekak gena newei.