Vr Box උදව්

manulasj

Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    apple යුස් කරන උන් නම් ගන්න එපා රිමොර්ට් එක වැඩනැ හරිහමන් app එකක් නැ control කරන්න මම එකක් ගෙනත් අනාත වෙලා ඉන්නේ කුකුලනි ...vr තියෙන්නේ android අනාතයන්ට විතරයි....
     

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    apple යුස් කරන උන් නම් ගන්න එපා රිමොර්ට් එක වැඩනැ හරිහමන් app එකක් නැ control කරන්න මම එකක් ගෙනත් අනාත වෙලා ඉන්නේ කුකුලනි ...vr තියෙන්නේ android අනාතයන්ට විතරයි....
    :(
     

    baidu

    Well-known member
  • Jan 22, 2014
    618
    704
    93
    oya law quality ewa ganna epa bn ahata hoda natuwa nati .potta wela nawati antimata . :no:
     

    liosri

    Active member
  • May 28, 2008
    835
    73
    28
    Kurunegala
    youtube online vr video

    youtube app eke vr වීඩියෝ කියල සර්ච් කරන්න ලොට් ට්කක් එනවා, අලුත්ම youtube app එක තියෙනවනම් වාඩාත් හොඳයි. ඊට පස්සේ අවශ්‍ය වීඩියෝ එක ෆුල් ස්ක්‍රීන් ප්ලේ කරලා මේ ඉමෙග් එකේ වගේ ඉචෝන් එකක් ඇති එක ක්ලික් කරන්න. ඔන්ලයින් බලන්න ලසීම විදිය මේකයි.

    https://www.youtube.com/results?search_query=vr+video

    Screenshot_2017_01_27_21_49_36.png



    apps and games,

    playa store එකේ හෙව්වා නම් ටොන් ගානක් හොයන්න් පුළුවන් ලසියෙන්ම මචන්. rollar coaster
    maxresdefault.jpg
    තමයි මම කැමතිම එක උනේ. දැන් නම් තියෙනවා සැහෙන ගොඩක් .
    FIBRUM තමයි දැනට මම දන්නා තරමින් හොඳම /vr APP දෙන්නේ.

    https://play.google.com/store/apps/details?id=com.fibrum.roallercoastervr&hl=en

    මේ වගේ වරග දෙකක් තියෙනවා මචන් SAMAHARA GAMES CONTRALLER එකක් නැතිව ප්ලේ කරන්න පුළුවන් හැබැයි වැඩේ හැම වෙලේම ෆෝන් එක එලියට ගන්න ඕනේ. සමහර ඒවාට අනිවා bluetooth gamepad ekak ඕනේ,

    VR Porn.

    වැදගත්ම topic එක මේක නේ. VR porn torrent දැනට ගන්න පුළුවන් වෙන්නේ extratorrent එකෙන් තමයි.

    ලින්ක් එක pm කළා, ඕව මේකේ දාල admin මාව පිටුවහල් කරන්න බැරි නැහැ.

    image.png



    ෆොන් මෙමරි එකේ තියෙන වීඩියෝ බලන්න ඕනේ නම්

    https://play.google.com/store/apps/details?id=co.mobius.vrcinema&hl=en

    https://play.google.com/store/apps/details?id=com.candlify.vrplayer&hl=en
    ජය

    Qpe0rBnMW2NjVcvPF-Fc255lhQ35vC_tWifgPwYMwG8Jw6DDKAn2xVFcnb7eetUMK0p7=h900-rw

    මේ වගේ ගොඩක් VR player app තියෙනවා ස්ටෝරේ එකේ ඩවුන්ලෝඩ් කරගන්න.

    side by side 3D movies තියෙනවනම් ඒවත් බලන්න පුළුවන්.



    (ඕකෙන් වැල අදින්නේ නැතිව හොඳ documentary video තියෙනව ඒවා බලලා ලෝකේ ගැන දෙයක ඉගෙන ගන්න බලපන්):baffled::baffled::baffled:

    https://www.youtube.com/results?search_query=vr+video+360+documentary
     
    Last edited: