බ්රෑන්ඩ් එක නං මේක නෙමේ මා ගාව එකක් තිබ්බ මම යාලුවෙක්ට දුන්න. මටත් නිකං හම්බුනෙ සව්දි ගිහිං ආපු යාලුවෙක්ගෙන්.
අව්ලක් නැ බං. ලෙසටම පොලිෂ් වෙනව. වැක්ස් කරන්ඩ වෙනම හෙඩ් එකක් එනව. ඒක යූස් කෙරුවම නං පිස්සු ෂයින් එකක් එන්නෙ. මම කොහොමත් සපත්තු වැඩිය පොලිෂ් කරන්නෙ නෑ. මොකද ලික්විඩ් තමා යූස් කරන්නෙ. ඒක නිසා මම යාලුවෙක්ට දුන්න.
ගන්නවනං ගන්ඩ කිසි අව්ලක් නෑ. හැබැයි බිල්ඩ් කොලිටි එක බලල ගන්ඩ.
අනික තමා මේක සෙට් වෙන්නෙ ජෙනුවින් ලෙදර් වලට. රෙක්සින් ඒවගෙ පතුරු යනව මේවට.
bump
Api Dupath ban![]()
bump
use karala ne..
bump
Api Dupath ban![]()
Bump
*Leather shoesගොඩක් ස්තුති බං. මම ebay එකෙන් ගන්න බැලුවේ. මම පාවිචි කරනේ Bettans නැතම් DIS. රෙක්සින් ඒවා කොහොමද බං හොයාගන්නේ?