Electric Shoe clear use කරනවද?

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113

    මචං මෙ වගෙ electric shoe polisher පවිචි කරල තියනවද? එව අපි අතින් කරනවට වඩා shine එකක් ගන්න් පුලුවන් ද්?

    $_1.JPG
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    බ්‍රෑන්ඩ් එක නං මේක නෙමේ මා ගාව එකක් තිබ්බ මම යාලුවෙක්ට දුන්න. මටත් නිකං හම්බුනෙ සව්දි ගිහිං ආපු යාලුවෙක්ගෙන්.
    අව්ලක් නැ බං. ලෙසටම පොලිෂ් වෙනව. වැක්ස් කරන්ඩ වෙනම හෙඩ් එකක් එනව. ඒක යූස් කෙරුවම නං පිස්සු ෂයින් එකක් එන්නෙ. මම කොහොමත් සපත්තු වැඩිය පොලිෂ් කරන්නෙ නෑ. මොකද ලික්විඩ් තමා යූස් කරන්නෙ. ඒක නිසා මම යාලුවෙක්ට දුන්න.
    ගන්නවනං ගන්ඩ කිසි අව්ලක් නෑ. හැබැයි බිල්ඩ් කොලිටි එක බලල ගන්ඩ.
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    අනික තමා මේක සෙට් වෙන්නෙ ජෙනුවින් ලෙදර් වලට. රෙක්සින් ඒවගෙ පතුරු යනව මේවට.
     
    • Like
    Reactions: U-tag

    ගොඩක් ස්තුති බං. මම ebay එකෙන් ගන්න බැලුවේ. මම පාවිචි කරනේ Bettans නැතම් DIS. රෙක්සින් ඒවා කොහොමද බං හොයාගන්නේ?
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven

    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    පාවිච්චි කර නොමැත..:no:
    (අතින් කොරන ඒවා මැෂින් වලින් කොරන්න නාකයි පුටා..:P )