free website ekak hadmu. salli hoyamu

AloneGuy90

Member
Sep 3, 2014
1,791
243
0
අද මම කියල දෙන්න යන්නේ උබලට කොහොමද නොමිලේ පට්ට වෙබ් සයිට් එකක් හදන්නේ කියල. හදන්න යන්නේ mobile වෙබ් එකක් අර jayasrilanka.net එක වගේ. සත පහක් වත් යන්නෑ.

wapka.mobi එකට ගිහින් email එක දීල හදාගනින්. පට්ට සරලයි අප්ලෝඩ් කිරිල්ලක් තියෙන්නේ. ඔය slt night time data ඉතිරි වෙන උන්ට ගේමක් නෑ.

අනික මුන් හෙන රිලයබල් දැන් අවරුද 8ක් විතර එක දිගට කරන් එනව. ඒ වගේම නිතර නිතර උන් සිස්ටම් අප්ඩේට් කරනව. :) උබලව හිර කරන්නෙත් නෑ වෙන සර්විස් වගේ.

උන්ගේ ඇඩ්ස් උබල දැම්මම ඒවට උබලට සල්ලි ලැබෙනව.

Jayasrilanka.net අවුරුද 5කට වඩා පැරණි අදටත් දිනපතා මහා පරිමාණයෙන් අප්ඩේට් වෙන සයිට් එකක්. මේකේ ඇඩ්මින්ට ලොකු ගානක් එනව ඇති මොකද පොර තව සයිට් කීපයක්මත් පටන් අරන් කරනව. ඒවටත් හොදට ට්‍රැෆික් තියෙනව.

උබලත් අනන්තව මේව වලින් සිංදු බාල ඇති. අනංමනන් වගේ සයිට් පස්සට ගිහින් මේව ගූගල් උඩට ඇවිත්. :rofl:
 
  • Like
Reactions: sriwikkrama

AloneGuy90

Member
Sep 3, 2014
1,791
243
0
ලොල් මමත් කරන විකාර වැඩ.

මොන මගුලකට මේව මේකේ දානවද මංද. එකෙක්ට වත් ඕන කමක් නෑ. :rofl::rofl::rofl:
 
kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    තාම මේ වැප් සයිට් තියෙනවද බන්? මම 2009 / 2010 කාලේ නම් කරා ඔය වගේ සීන්...ඒ කාලේ ඉතින් android තිබ්බේ නැහැ එහෙමට...හැම එකා ගාවම තිබ්බේ සිම්බියන් OS එක තිබ්බ නොකියා ස්මාට් ෆෝන්..ගොඩක් උන් ළඟ තිබ්බේ චයිනිස් ෆෝන් නෙට් යන්න පුළුවන්..ඒවාට නම් වැප් සයිට් තමා සෙට් වුනේ...එත් දැන් android තියෙන ඒවායේ එහෙම වැප් සයිට් වලට ඉල්ලුම තියෙනවද තවම? :baffled:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    ලොල් මමත් කරන විකාර වැඩ.

    මොන මගුලකට මේව මේකේ දානවද මංද. එකෙක්ට වත් ඕන කමක් නෑ. :rofl::rofl::rofl:

    උඹේ හදිස්සියට අනිත් උන් ඇවිත් මේවයේ රිප්ලයි කරන්නේ නැහැ..:rofl:
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    උඹේ හදිස්සියට අනිත් උන් ඇවිත් මේවයේ රිප්ලයි කරන්නේ නැහැ..:rofl:

    දැන් චීත්තයක්වත් වනන්න ඕන බන් ත්‍රෙඩ් එක හොඳට ඇදල නැත්නම් එන්නෑ :lol::lol::lol:
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    තාම මේ වැප් සයිට් තියෙනවද බන්? මම 2009 / 2010 කාලේ නම් කරා ඔය වගේ සීන්...ඒ කාලේ ඉතින් android තිබ්බේ නැහැ එහෙමට...හැම එකා ගාවම තිබ්බේ සිම්බියන් OS එක තිබ්බ නොකියා ස්මාට් ෆෝන්..ගොඩක් උන් ළඟ තිබ්බේ චයිනිස් ෆෝන් නෙට් යන්න පුළුවන්..ඒවාට නම් වැප් සයිට් තමා සෙට් වුනේ...එත් දැන් android තියෙන ඒවායේ එහෙම වැප් සයිට් වලට ඉල්ලුම තියෙනවද තවම? :baffled:

    එන්නැත්නේ මොකෝ බන් ඔය jayasri network වල සයිට් ඔක්කොම බැලුවොත් හැම වෙලේම 1500+ ඔන්ලයින් රෑට බැලුවොත් 2000+ :P:P:P
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,200
    5,008
    113
    Loading...
    ලොල් මමත් කරන විකාර වැඩ.

    මොන මගුලකට මේව මේකේ දානවද මංද. එකෙක්ට වත් ඕන කමක් නෑ. :rofl::rofl::rofl:

    ඹ්නිකම නම් තියෙනවා බන්. විස්තර අැතුව දාපන්කො. මන් නම් මේ සබ්ජෙක්ට් ඒක දන්නෙ නැහැ. :no: wapka.mobi, wapka.me, wap-ka.com වගේ ඒවනෙ ඹ්කෙ දෙන්නෙ. බැරිද .net ඒකක් හදාගන්න Free සතපහක්වත් යන්නෙ නැතුව ඔය කියන ලේසි අප්ලෝඩ් කිරිල්ලත් තියෙන සයිට් ඒකකින්? :)