Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    තැන්ක්යු වේවා..මට පුළුවන් දවසක උබටත් උදව්වක් දෙන්නම්කො ;)

    එහෙමද?දිගටම තියා ගන්න පුලුවන්ද?නැත්නම් අවුරුද්දෙන් ඉවරද මචන්..මාත් 15% සින් එක ඇහුවා NSB එකෙන්.මන් හිතුවේ අවුරුද්දෙන් ඉවර වෙනවා කියලා..

    මාසෙට 12500 එනවද පොලිය :rolleyes: [ (1000000*0.15)/12 ]

    එහෙනම් දාන්න ඕන..මන් මේ ඉඩමක් ගන්න හොයන නිසා නොදා හිටියේ :D

    Ow ban 15% poliyen enawa.. awrudden expire wenawa. Mama next month aye danna inne athe tiyena gana.. masa 6 kata.. mokada mama next year eke new car ekakata try karanawa.

    Masa 6k normal account ekaka tibbot enne 32 ganak. But fixed eke denmoth 55 wage enawa..

    Mata nam 20000th watinawa ban.. so, puluwan tharam save karanawa me tike.

    Mama car ekakata try karanne idam gewal hadala iwarai.. van ekath tiyagenama ekak ganna balanne.. target ekata godak close den. Finance nokara ganna balanne ban.

    Ela good luck idamak gannakan fixed ekaka try karapan.. eka ubata rs 50kin wath labayak.. 50k kawruth nikan denne na..
     
    udana.udayanga

    Junior member
  • Jun 20, 2016
    99
    7
    8
    Kadawatha

    Machan ammage thaththagei dennatama wena wenama daanna puluwanda? Monthly interest ganna barida?
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මචන් කවුරුහරි පොඩි උදවුවක් කරහන්.
    මට මේවට උත්තර දීහන්

    1.මචන් උඹල දැන් හැමෝම පේපැල් අකවුන්ට් හදල තියෙන්නේ ලංකාවට සල්ලි ගෙන්නන්න පුළුවන් විදියටද?
    2.සාමාන්යෙන් වැඩියෙන්ම පාවිච්චි කරන්නේ සල්ලි ගෙන්නගන්න මොකක්ද?
    3.ෆයිවර්,අප්වර්ක්,වෙන සයිට් වලින් ගන්න සල්ලි ඕගොල්ලෝ කොහොමද ලංකාවට ගෙන්නගන්නේ ?
    මනිබුකර් හරහාද?
    පේනියර් හරහාද?පේනියර් අවුලක් එන්නේ නැද්ද කෙලින්ම මෙහෙ atm වල පාවිච්චි කරද්දී.?

    4.පේපැල් වල තියෙන සල්ලි පේනියර් හරහා ගෙන්නන්න අයත් ඉන්නවද?
    5.දැන් මොනවහරි කරලා පේපැල් එකට සල්ලි හම්බුනා කියමු.එතකොට ඒ සල්ලි වෙන පේමන්ට් සර්විස් එකකට යවන්නේ කොහොමද?
    eg..මනිබුකර් වගේ එහෙකට.

    6.ෆයිවර් කරලා හම්බ කරන සල්ලි මෙහාට ගෙන්නගන්න හොදම ක්‍රමේ මොකක්ද?
    රිස්ක් එකක් නැතුව.
     
    Mama hithanne skrill walin withdraw karana eka laabai Payoneer ta wada. mama digatama awurudu 6k withara withdraw kare Skrill. Mata nam therenne na ai samaharu Payoneer hodai kiyanne kiyala.
     
    • Like
    Reactions: Thoppi_Chaminda

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    මචන් කවුරුහරි පොඩි උදවුවක් කරහන්.
    මට මේවට උත්තර දීහන්

    1.මචන් උඹල දැන් හැමෝම පේපැල් අකවුන්ට් හදල තියෙන්නේ ලංකාවට සල්ලි ගෙන්නන්න පුළුවන් විදියටද? ඔව්

    2.සාමාන්යෙන් වැඩියෙන්ම පාවිච්චි කරන්නේ සල්ලි ගෙන්නගන්න මොකක්ද? Payoneer

    3.ෆයිවර්,අප්වර්ක්,වෙන සයිට් වලින් ගන්න සල්ලි ඕගොල්ලෝ කොහොමද ලංකාවට ගෙන්නගන්නේ ?
    මනිබුකර් හරහාද?
    පේනියර් හරහාද?පේනියර් අවුලක් එන්නේ නැද්ද කෙලින්ම මෙහෙ atm වල පාවිච්චි කරද්දී.?
    Payoneer වලට withdraw කරලා එතනින් bank transfer කරනවා. ATM වල අවුලක් එන්නේ නෑ හැබැයි fees වැඩි. Bank Transfer කරන එක ලාබයි.

    4.පේපැල් වල තියෙන සල්ලි පේනියර් හරහා ගෙන්නන්න අයත් ඉන්නවද?ඉස්සරනම් පුළුවන් දැන් පුලුවන්ද දන්නේ නෑ. Paypal වලීන් කෙලින්ම card එකට withdraw කරන්න පුළුවන් හැබැයි risk එකක් තියෙනවා account එක ලිමිට් වෙන්න.

    5.දැන් මොනවහරි කරලා පේපැල් එකට සල්ලි හම්බුනා කියමු.එතකොට ඒ සල්ලි වෙන පේමන්ට් සර්විස් එකකට යවන්නේ කොහොමද?
    eg..මනිබුකර් වගේ එහෙකට.
    මේක නම් (Paypal to Skrill) මම දන්නේ නෑ

    6.ෆයිවර් කරලා හම්බ කරන සල්ලි මෙහාට ගෙන්නගන්න හොදම ක්‍රමේ මොකක්ද?
    රිස්ක් එකක් නැතුව
    Payoneer or Withdrawing to bank account directly from fiverr. No risk at all!

    • Like
    Reactions: Thoppi_Chaminda

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    මචන් කවුරුහරි පොඩි උදවුවක් කරහන්.
    මට මේවට උත්තර දීහන්

    1.මචන් උඹල දැන් හැමෝම පේපැල් අකවුන්ට් හදල තියෙන්නේ ලංකාවට සල්ලි ගෙන්නන්න පුළුවන් විදියටද?
    2.සාමාන්යෙන් වැඩියෙන්ම පාවිච්චි කරන්නේ සල්ලි ගෙන්නගන්න මොකක්ද?
    3.ෆයිවර්,අප්වර්ක්,වෙන සයිට් වලින් ගන්න සල්ලි ඕගොල්ලෝ කොහොමද ලංකාවට ගෙන්නගන්නේ ?
    මනිබුකර් හරහාද?
    පේනියර් හරහාද?පේනියර් අවුලක් එන්නේ නැද්ද කෙලින්ම මෙහෙ atm වල පාවිච්චි කරද්දී.?

    4.පේපැල් වල තියෙන සල්ලි පේනියර් හරහා ගෙන්නන්න අයත් ඉන්නවද?
    5.දැන් මොනවහරි කරලා පේපැල් එකට සල්ලි හම්බුනා කියමු.එතකොට ඒ සල්ලි වෙන පේමන්ට් සර්විස් එකකට යවන්නේ කොහොමද?
    eg..මනිබුකර් වගේ එහෙකට.

    6.ෆයිවර් කරලා හම්බ කරන සල්ලි මෙහාට ගෙන්නගන්න හොදම ක්‍රමේ මොකක්ද?
    රිස්ක් එකක් නැතුව.

    1. Na ban.. But money receive karanna puluwan.. but lagadi idan kelawela inne.. paypal log wenna ba.. error ekak enawa... eBay eken purchase karanna puluwan.. tiyena salli tika ebay ekata pudanna wenne den.. so, oya risk eka ganna epa.

    2. Issara nam wire transfer, den payoneer to bank withdraw.

    3. Issara nam wire transfer, den payoneer to bank withdraw. ATM ekata a kale denma 2009 wage sehena ganak fee eka kepenawa.. so, bank ekata direct withdraw karala mehe card eken ganne.

    4. Don't know

    5. Yawanne na.. mama.

    6. Upwork, Elance, oDesk mama.
     
    Ai Payoneer laabai kiyanne Skrill ekata wada? Skrill eke fee eka $5 ta adui ne? Upwork eken ganneth $1i ne Skrill walata. Payoneer ekata $2k gannawa. Payoneer eke salli ena ekatath gannawa, conversion ekatath gannawa. Explain karanna puluwanda?
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    මචන් කවුරුහරි පොඩි උදවුවක් කරහන්.
    මට මේවට උත්තර දීහන්

    1.මචන් උඹල දැන් හැමෝම පේපැල් අකවුන්ට් හදල තියෙන්නේ ලංකාවට සල්ලි ගෙන්නන්න පුළුවන් විදියටද?

    2.සාමාන්යෙන් වැඩියෙන්ම පාවිච්චි කරන්නේ සල්ලි ගෙන්නගන්න මොකක්ද?

    3.ෆයිවර්,අප්වර්ක්,වෙන සයිට් වලින් ගන්න සල්ලි ඕගොල්ලෝ කොහොමද ලංකාවට ගෙන්නගන්නේ ?
    මනිබුකර් හරහාද?

    පේනියර් හරහාද?පේනියර් අවුලක් එන්නේ නැද්ද කෙලින්ම මෙහෙ atm වල පාවිච්චි කරද්දී.?

    4.පේපැල් වල තියෙන සල්ලි පේනියර් හරහා ගෙන්නන්න අයත් ඉන්නවද?

    5.දැන් මොනවහරි කරලා පේපැල් එකට සල්ලි හම්බුනා කියමු.එතකොට ඒ සල්ලි වෙන පේමන්ට් සර්විස් එකකට යවන්නේ කොහොමද?
    eg..මනිබුකර් වගේ එහෙකට.

    6.ෆයිවර් කරලා හම්බ කරන සල්ලි මෙහාට ගෙන්නගන්න හොදම ක්‍රමේ මොකක්ද?
    රිස්ක් එකක් නැතුව.

    1) මලයාසියා විදියට..ඊයේ ලොග් වෙන්න ගියාම ලොග් වෙන්න බැරි උනා..මන් හිතුවේ හැක් වෙලා කියලා :baffled: අදත් ලොග් වෙන්න බැහැ..එක්කෝ අදත් හැක් වෙලා..නැත්නම් වෙන සින් එකක් තියෙනවා :sorry: මන් අවුරුදු 02ක් පාවිචිචි කරා අවුලක් නැතුව :P

    2) පේනියර්

    3) මනිබුකර් කියලා එකක් නැහැ..දැන් තියෙන්නේ Skrill.Skrill අපු දවස් වල මගෙන් 20$ කැපුවා inter medium bank fee කියලා ඒ නිසා එදා ඉදලා පත්තු පළාතේ ගියේ නැහැ :rofl: පේනියර් තමා දැන් එකම පිහිට ..ATM වලින් ගත්තොත් එන්නේ master card exchange rate,ඒ නිසා 3-4 අඩුවෙන් එන්නේ...මේකේ ගොඩක් ය ගෙන්නන්නේ බංක ට්‍රාන්ස්ෆර් විදියට..Fee එකක් නැහැ..එකම අවුල Minimum withdrawal payment 200$/Euro/GBP

    4) මන් කලින් නම් අරන් තියෙනවා..පිනියර් එකෙන් දෙනවා USA bank account එකක්..එක paypal වලට add කරලා වෙරිෆ්ෆයි කර ගණන ඕන..දැන් ඉස්සර වගේ ලේසියෙන් ඕක කරන්න බැහැ..එත් කට්ටිය බැහැ කිව්වට පස්සෙත් මන් දන්නා දෙන්නෙක්ට හදලා දුන්නා.Tricks එකක් තියෙනවා :cool: එත් මේ ඊයේ පෙරිදා ආපු සින් එක නිසා ඒ වැඩෙත් හරි යාවිද නොදනී..

    5) පේපැල් සල්ලි Skrill වලට ගන්නවා කියන්නේ ලොකු ගේමක්,ඒ වගේම මුදල් නාස්ති වෙනවා Fee වලට කැපිලා..ඇගේ අමාරුවට මන් ඕකත් කරලා තියෙනවා :rofl:

    කරන්නේ මෙහෙමයි..දැන් පුලුවන්ද නොදනී..

    Paypal එකට Payooner USA bank එක add කරලා වෙරිෆ්යි කරන සල්ලි දානවා PayPal to Payooner (1% කපනවා,එන්න දවස් 3-7 අතරේ යනවා..)

    Skrill වලින් පුළුවන් Payooner card එක add කරලා වෙරිෆ්යි කරලා Skrill to Payooner and Payooner to Skrill හදා ගන්න..

    දැන් පිනියර් එකට සල්ලි ආපුවම Skrill log වෙලා එකෙන් money load කරන්න පිනියර් තෝරනවා ..3% වගේ කපනවා (හරියටම මතක නැහැ)

    ඔන්න කට්ටිය බැහැ කියන Paypal to Skrill සල්ලි ගන්න විදිය :D

    6) ෆයිවර් දැන් බංක ට්‍රාන්සෆ්ර් තියෙනවා නේද,එකෙන් ගනින්කෝ..නැත්නම් ෆයිවර්එකෙන් Payooner එකක් හදන එකෙන් ගනින්..පයිවර් to PayPal යන්න එපා

    තව දන ගන්න දෙයක් තියේනම් දාපන් බලන්න :P
     
    Last edited:

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    Mama hithanne skrill walin withdraw karana eka laabai Payoneer ta wada. mama digatama awurudu 6k withara withdraw kare Skrill. Mata nam therenne na ai samaharu Payoneer hodai kiyanne kiyala.

    Skrill අපු දවස් වල මගෙන් 20$ කැපුවා inter medium bank fee කියලා ඒ නිසා එදා ඉදලා පත්තු පළාතේ ගියේ නැහැ

    දැන් නම් ඕක ගන්නේ නැද්ද කොහේදෝ

    එත බන් උබ කියන විදිය Fee එක 4$ නම් අපි 1000$ ගෙන්නුවත් සයිට් එකකින් පිනියර් වලට යන්නේ 2$,පස්සේ එතනින් බංක ට්‍රාන්ස්ෆර් fee

    දැන් උබේ තර්කෙ අවුරුද්දට 29$ ගෙවන එක..පොඩියට ගෙන්නන අයට පාඩුයි..අවුරුද්දකට 1500$ වගේ ගෙන්නවා නම් ලබයි මචන්..උබ ගණන් හැදුවම තේරෙයි..

    අනික Payooner direct payment request යවන්න පුළුවන්..Client credit card/visa or echeck ගෙවන්න පුළුවන්... 3% කපන්නේ

    පොඩ්ඩක් හිතපන්කෝ Freelancer site වලට 10% ගෙවලා වැඩ කරන එකද..අපි පිටින් ගන්න පුළුවන් වැඩ 3% දීලා ගන්න එකද හොද කියලා ;)

    අනික ලොකුම දේ credit card/visa card validate කරලා Approve වෙලා සල්ලි එන්නේ..බැරි වෙලාවේ හරි Company කාර්ඩ් එකකින් ගෙව්වොත් Reject වෙනවා..(ඕක Freelancer එකක උනා නම් - balance එකක් ලැබෙන්නේ එකවුන්ට් එකට :sorry:)

    echeck දානවා නම් Fee එක 1%

    අනික ලොකුම දේ තෝරන්න පුළුවන් කවුද Fee එක ගෙවන්නේ කියලා,Client,මමද කියලා :P
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    1. Na ban.. But money receive karanna puluwan.. but lagadi idan kelawela inne.. paypal log wenna ba.. error ekak enawa... eBay eken purchase karanna puluwan.. tiyena salli tika ebay ekata pudanna wenne den.. so, oya risk eka ganna epa.

    අඩෝ උබටත් Error msg එකක් එනවද?මට පොඩ්ඩක් එන error msg එක screen shot එකක් එවනවද..ලොකු උදව්වක් ;)
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    අඩෝ මට හිතාගන්න බැහැ,
    2.gif
    2.gif

    උබල ඔක්කොඅම කමන්ට් කරලා

    මන් හිමීට කියෝගෙන එන්නම.
    මන් තව දෙයක් පටන්ගත්තේ නැහැ,
    ඉගෙන ගන්න ගමින් ඉන්නේ.

    මට මේ ගැන දැනගන්න ඕනේ හින්ද මන් ඇහුවේ,
    උබලගේ වෙලාව වියදම් අක්රගෙන කියල දුන්නු එකට ගොඩක් ස්තුති,
    මන් ප්‍රශ්න තිබ්බොත් අහන්නන්.

    මට හැමෝටම ස්තුති කරන්න ඕන හින්ද මෙහෙම වෙනම දැම්මේ.
    ගොඩක් ස්තුති මචන්ලා
    රේප් දෙන්නම්,:yes::yes:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    Ai Payoneer laabai kiyanne Skrill ekata wada? Skrill eke fee eka $5 ta adui ne? Upwork eken ganneth $1i ne Skrill walata. Payoneer ekata $2k gannawa. Payoneer eke salli ena ekatath gannawa, conversion ekatath gannawa. Explain karanna puluwanda?

    Skirll magen 3.34% wage commission ekak gannawa.. $1000k denmoth $30 witara padui.. payoneer ehema na..

    wire denmath $30k padui.. kohen giyath padui.. denata payoneer thama wasima.. monthly fee eka $3k da kohedo.. a hera rs 250k anith okkoma apita.. Upwork eken ganneth $2i so, $10ta adu ganakin wede wenawa $2000k denmath, $3000 denmath..

    issara wire denma kaleth $1 une 135i wage.. den antimata dapu eke 143.5k wage awit tibba..

    Upwork to payoneer : $2
    bank eken $2
    Monthly payoneer $3i eth masa ganakin nam kapala tibbe na..

    edit:

    Skrill mul kale gatte na.. eth salli danna danna un ganna patan gatta.

    den nam kohomada danne na skrill stop kara awrudu ganakata kalin mama oya 3.34% magula nisa
     
    Last edited:

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    Skirll magen 3.34% wage commission ekak gannawa.. $1000k denmoth $30 witara padui.. payoneer ehema na..

    wire denmath $30k padui.. kohen giyath padui.. denata payoneer thama wasima.. monthly fee eka $3k da kohedo.. a hera rs 250k anith okkoma apita.. Upwork eken ganneth $2i so, $10ta adu ganakin wede wenawa $2000k denmath, $3000 denmath..

    issara wire denma kaleth $1 une 135i wage.. den antimata dapu eke 143.5k wage awit tibba..

    Upwork to payoneer : $2
    bank eken $2
    Monthly payoneer $3i eth masa ganakin nam kapala tibbe na..

    මාසෙන් මාසෙට කපන්නේ නැහැ මචන්..අවුරුද්දට එක පාර 29.95 කපනවා :baffled: