Dehiwala Medical Center eke VAT ganilla

mamanamperi

Active member
  • Jun 13, 2011
    684
    152
    43
    මම අද දවල් (ඔව් ඔව් දැන් ටිකකට කලින්) අපේ office එකේ කෙනෙක් එක්ක ගියා දෙහිවල Medical Center එකට. උගේ කකුලට මොකක්ද වැටිලා ඉදිමිලා. ඔන්න ගිය ගමන් Rs 350/= ගෙවන්න ඕනි උනා එකාව Doctor ගාවට දාන්න.

    ඉතින් ඒක ගෙවලා Doctor ලගට ගියාට පස්සේ X-RAY එකක් ගන්න කියුවා. එකට සල්ලි ගෙවන්න ගියා ගාණ Rs 690/= , bill ඒක බැලුවහම
    X-RAY එකට 600/= VAT 15% 90 තමයි 690.00

    ඔන්න කොල්ලා (ඔව් ඔව් මේ මම කොල්ලා තමයි)...ඇහුව කොහොමද මේවට VAT ගන්නේ කියල, එතන හිටපු ගෑනු දැරිවි ඒක දන්නේ නෑලු management එකෙන් අහගන්න කියුවා.

    මම කියුවා මට management එකෙන් අහගන්න ඕනී නෑ... මම මේක complain කරන්නන් එතකොට ඇවිත් අහයිනේ කියලා ඇවිත් ඉදගත්තා . ටික වෙලාවකින් lady කෙනෙක් ඇවිත් අර දැරිවි එක්ක කතා කළා, ඒ දරිවිත් අපි දිහා බල බල මොනවද කියනවා දැක්කා.

    ටිකකින් අර lady ඇවිත් මට කතා කරලා කියුවා දැන් අපි tax change කරලා තියෙන්නේ ඔයාට ඕනනං refund ඒක ගන්න පුළුවන් කියලා.. (කියුවේ කඩ්ඩෙන් හොදේ )

    ඔන්න මචන් අපේ රටේ TAX ගැහිල්ල. මම දන්නා විදිහට OPD & medical Test වලට VAT නෑ. අනික තිබ්බත් අද වෙද්දී 15% ගන්න බෑ.

    TAX වැඩි කලොත් පහුවද උදේ ඉදලම වැඩි කරන අය, අඩු කලහම ඇහුවොත් විතරයි අඩු කරන්නේ.

    මම මේක දැම්මේ උබලත් මෙතනට හරි වෙන තැනකට හරි ගියොත් පොඩ්ඩක් bill ගැන බලපල්ලා කියන්න.
     
    • Like
    Reactions: phetti222

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    නියම වැඩක් කරලා තියෙන්නේ. උඹ වගේ හැමෝම හිතනවා නම් අහිංසක මිනිස්සු දහස් ගානක් නිකරුනේ වැඩිපුර ගෙවන සල්ලි ඉතුරු වෙනවා. මේක ඇත්තටම වංචාවක්!
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,048
    1
    11,083
    113
    VAT eka dan aith wenas una neda? anemanda.. Gon widihata TAX wenas wenkota Ahinsaka minissungen thamai gaana kapenne...
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    නියම වැඩක් කරලා තියෙන්නේ. උඹ වගේ හැමෝම හිතනවා නම් අහිංසක මිනිස්සු දහස් ගානක් නිකරුනේ වැඩිපුර ගෙවන සල්ලි ඉතුරු වෙනවා. මේක ඇත්තටම වංචාවක්!

    අන්න රනිලා කියනවා මේ මාසෙම පනතක් ගෙනල්ලා VAT ගහනවා කියලා හිග මුදලුත් අය කරන් :rofl:

    නළුවෙක් නෙවේ මොලයක් :P

    දැන් ඔය ඔඅනත ගෙනාවම සිරා මත්රිලා ගෙන්න්නලා අඩනවා

    පනත පෙරලුනොත් ආණ්ඩුව පෙරළෙනවා...මට ජනාදිපතිකම නැති වෙනවා...මගේ දරුවෝ මට යන කල දවස හිතුවද? :( උබලා නම් පනී..මට මොඅක්ද වෙන්නේ..ඒ නිසා චන්දෙ දීපල්ලා..

    අලියගේ මෝඩ රැලයි,හිටන්ගේ ගොට්ටෝ රැලයි චන්දෙ දෙනවා පක්ෂව...

    ඒකාබද්ද විපක්ෂේ 45 වගේ දෙවි විරුද්දව,JVP එක එක්ක

    අවසාන පතිපලේ අයිමත් VAT :baffled:
     
    sogo

    Active member
  • Mar 28, 2015
    645
    81
    28
    j'pura hospital eketh tax gannawa kalin 600 bill eka dan 690 gannawa meka masa dekakata parak karana test ekak.

    15% tax add karala :angry::angry:

    eye pereda tax adu kara kiyala news ekath thibuna next time test eka karaddi balanna ona
     
    mamanamperi

    Active member
  • Jun 13, 2011
    684
    152
    43
    ඉදිරියේ රාළ;20409582 said:
    ඉතිං බං බේත් කඩෙන් කැඩුම් බිඳුම් තෙල් කුප්පියක් ගත්ත නම් ඔය මොකුත් නෑනේ. උඹල වගේ මී ගොන්නුන්ට ඔහොම වෙන්නම ඕනා.

    ubath ubalage gedara kenek hari danna kenek ge hari kakulata loku barak watila berihan deddi kadum bidum thel genath gaapanko.. ethakota mee gona kauda kiyala ubatama dana ganna puluwan...
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අන්න රනිලා කියනවා මේ මාසෙම පනතක් ගෙනල්ලා VAT ගහනවා කියලා හිග මුදලුත් අය කරන් :rofl:

    නළුවෙක් නෙවේ මොලයක් :P

    දැන් ඔය ඔඅනත ගෙනාවම සිරා මත්රිලා ගෙන්න්නලා අඩනවා

    පනත පෙරලුනොත් ආණ්ඩුව පෙරළෙනවා...මට ජනාදිපතිකම නැති වෙනවා...මගේ දරුවෝ මට යන කල දවස හිතුවද? :( උබලා නම් පනී..මට මොඅක්ද වෙන්නේ..ඒ නිසා චන්දෙ දීපල්ලා..

    අලියගේ මෝඩ රැලයි,හිටන්ගේ ගොට්ටෝ රැලයි චන්දෙ දෙනවා පක්ෂව...

    ඒකාබද්ද විපක්ෂේ 45 වගේ දෙවි විරුද්දව,JVP එක එක්ක

    අවසාන පතිපලේ අයිමත් VAT :baffled:

    අන්න අරෙහෙ නාමල්ගේ ඩේසි ආච්චිගේ ගෙදර ගාවට ඇවිත් මුදලාලි කෙනෙක් මැණික් මල්ලක් දාල ගිහින්ලු. පස්සේ තව මුදලාලි කෙනෙක් ඇවිත් මැණික් මල්ල අරන් සල්ලි ගෝනියක් දීල ගිහින්ලු. ඒ සල්ලි වලින් තමයි නාමල් බේබි ඔය කොටි ගානක් වටිනා ඉඩම් අරන් තියෙන්නේ. එහෙව් කිරි සප්පයා නේ බන් මේ හිරේ දාල තියෙන්නේ.
    5.gif
     
    ubath ubalage gedara kenek hari danna kenek ge hari kakulata loku barak watila berihan deddi kadum bidum thel genath gaapanko.. ethakota mee gona kauda kiyala ubatama dana ganna puluwan...
    අපි කරන්න එහෙම තමා. අපි ඔය එක එකාට වැටද අරකද මේකද ගෙව ගෙව නියව නියව ඉන්නෙ නෑ උඹල වගේ. කොටින්ම MBBS කාරයෙක් යන පාරක වත් යන්නෙ නෑ.
     
    mamanamperi

    Active member
  • Jun 13, 2011
    684
    152
    43
    අන්න රනිලා කියනවා මේ මාසෙම පනතක් ගෙනල්ලා VAT ගහනවා කියලා හිග මුදලුත් අය කරන් :rofl:

    නළුවෙක් නෙවේ මොලයක් :P

    දැන් ඔය ඔඅනත ගෙනාවම සිරා මත්රිලා ගෙන්න්නලා අඩනවා

    පනත පෙරලුනොත් ආණ්ඩුව පෙරළෙනවා...මට ජනාදිපතිකම නැති වෙනවා...මගේ දරුවෝ මට යන කල දවස හිතුවද? :( උබලා නම් පනී..මට මොඅක්ද වෙන්නේ..ඒ නිසා චන්දෙ දීපල්ලා..

    අලියගේ මෝඩ රැලයි,හිටන්ගේ ගොට්ටෝ රැලයි චන්දෙ දෙනවා පක්ෂව...

    ඒකාබද්ද විපක්ෂේ 45 වගේ දෙවි විරුද්දව,JVP එක එක්ක

    අවසාන පතිපලේ අයිමත් VAT :baffled:
    hari ban panatha genath gahana ekai, nathi ewata VAT gahana ekai dekakne ban... OPD and Medical test walata VAT ain kala (11% th naaa) dan tika dawasakata kalin...
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,170
    1
    6,238
    113
    Sri Lanka
    ඔන්න මචන් අපේ රටේ TAX ගැහිල්ල. මම දන්නා විදිහට OPD & medical Test වලට VAT නෑ. අනික තිබ්බත් අද වෙද්දී 15% ගන්න බෑ.

    Medical Test walata Vat gahanawa machan. Issara thamai owa free wela thibbe. Aluth VAT ekath ekka oka change una. OPD patients lata nam VAT nathi kathawak thibba.

    Dan me langakadi VAT eka ayin kara kiwwa neda Supreme Court eken? Eka gana hariyatama danne nadda?
     
    sogo

    Active member
  • Mar 28, 2015
    645
    81
    28
    Medical Test walata Vat gahanawa machan. Issara thamai owa free wela thibbe. Aluth VAT ekath ekka oka change una. OPD patients lata nam VAT nathi kathawak thibba.

    Dan me langakadi VAT eka ayin kara kiwwa neda Supreme Court eken? Eka gana hariyatama danne nadda?

    :yes::yes::yes:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    අන්න අරෙහෙ නාමල්ගේ ඩේසි ආච්චිගේ ගෙදර ගාවට ඇවිත් මුදලාලි කෙනෙක් මැණික් මල්ලක් දාල ගිහින්ලු. පස්සේ තව මුදලාලි කෙනෙක් ඇවිත් මැණික් මල්ල අරන් සල්ලි ගෝනියක් දීල ගිහින්ලු. ඒ සල්ලි වලින් තමයි නාමල් බේබි ඔය කොටි ගානක් වටිනා ඉඩම් අරන් තියෙන්නේ. එහෙව් කිරි සප්පයා නේ බන් මේ හිරේ දාල තියෙන්නේ.
    5.gif

    බලන් ඉදපන් ඔය මැණික් දුන්න මුදලාලියි,සල්ලි දුන්න කෙනයි ඇවිත් කියනවා අපි දුන්නා කියලා :P

    සල්ලි දෙනවා බන් චන්දෙ කාලෙට..2010 පට්ට පෝලිමක් තිබ්බේ සල්ලි දෙන්නම :rofl: කොලබින් ගිහින් සල්ලි දුන්නේ :P

    සනත් 2010 ඉල්ලලත් පල්ලිමුල්ලේ තිබ්බ තැනට මුදලිලා පොරකකා සල්ලි දුන්නේ :baffled:

    මන් හිතන්නේ මිනිහට ලාබ උනා චන්දෙ ඉල්ලලා :P
     
    Last edited:

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    hari ban panatha genath gahana ekai, nathi ewata VAT gahana ekai dekakne ban... OPD and Medical test walata VAT ain kala (11% th naaa) dan tika dawasakata kalin...

    ඔව් December වෙද්දී අයිමත් ඕක ගහනවා :P පිටින් ගෙන report තහනම් කරලා රෝහල් වලට පහසුකම් දීලා
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    බලන් ඉදපන් ඔය මැණික් දුන්න මුදලාලියි,සල්ලි දුන්න කෙනයි ඇවිත් කියනවා අපි දුන්නා කියලා :P

    සල්ලි දෙනවා බන් චන්දෙ කාලෙට..2010 පට්ට පෝලිමක් තිබ්බේ සල්ලි දෙන්නම :rofl: කොලබින් ගිහින් සල්ලි දුන්නේ :P

    සනත් 2010 ඉල්ලලත් පල්ලිමුල්ලේ තිබ්බ තැනට මුදලිලා පොරකකා සල්ලි දුන්නේ :baffled:

    මන් හිතන්නේ මිනිහට ලාබ උනා චන්දෙ ඉල්ලලා :P

    මීයක් කඩන්නේ අත ලේවකන්න වෙන්ටැ?