Exclusive For Elakirians..

Nebuchadnezzer

Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    අතුලගේ මුල්කාලේ ජනප්‍රිය සිංදු ටික තමයි මම දාල තියෙන්නේ.. සන්ෆ්ලවර් මියුසික් නෙමෙයි :)
    Athula samitha ekada?? mediafire eke name eka vatune athula samitha SF kiyala. mama hithuwa sunflower set eka kiyala :baffled:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    Athula samitha ekada?? mediafire eke name eka vatune athula samitha SF kiyala. mama hithuwa sunflower set eka kiyala :baffled:

    ඔව් එක තමයි.. සන්ෆ්ලවර් නෙවෙයි මම හිතන්නේ.. සවුන්ඩ් ගොඩක් කොලිටි.. අර කපුගේ සන්ෆ්ලවර් වගේ නෙවෙයි :P
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    ඔව් එක තමයි.. සන්ෆ්ලවර් නෙවෙයි මම හිතන්නේ.. සවුන්ඩ් ගොඩක් කොලිටි.. අර කපුගේ සන්ෆ්ලවර් වගේ නෙවෙයි :P
    එළ.. බාලා බලන්නම්. සන්ෆ්ලවර් නම් අප්පිරියයි බං... උන්ගෙ සින්දුනම් එළ. ඒත් උන් අනිත් අයගෙ සින්දු කෑවා... මේ මගේ පෞද්ගලික මතය.. තව කෙනෙකුට ඒක හොඳ වෙන්න පුළුවන්...

    +13 ;)
     
    Joniya

    Active member
  • Oct 10, 2015
    762
    142
    43
    Price with Sunflowers 01 hoda quality ablum ekak thiyenawada machan?
    mage laga ekak thiyenawa eka echchara quality ne
    thiyenawa nam dapan
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    එළ.. බාලා බලන්නම්. සන්ෆ්ලවර් නම් අප්පිරියයි බං... උන්ගෙ සින්දුනම් එළ. ඒත් උන් අනිත් අයගෙ සින්දු කෑවා... මේ මගේ පෞද්ගලික මතය.. තව කෙනෙකුට ඒක හොඳ වෙන්න පුළුවන්...

    +13 ;)

    සන්ෆ්ලවර් සමහර ඇල්බම් වල මියුසික් අන්තිමයි තමයි.. නාමල්ගේ සෙට් එකනම් හොදයි :)
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    Price with Sunflowers 01 hoda quality ablum ekak thiyenawada machan?
    mage laga ekak thiyenawa eka echchara quality ne
    thiyenawa nam dapan

    පලවෙනි එකේනම් කොලිටි අඩුයි තමා මචන්.. නව රිද්ම එකක් තියෙනවා ඕනද?
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    සන්ෆ්ලවර් සමහර ඇල්බම් වල මියුසික් අන්තිමයි තමයි.. නාමල්ගේ සෙට් එකනම් හොදයි :)
    අතුල සමිතා එක සන්ෆ්ලවර් තමයි බං... :(:(

    attachment.php
     
    Attachments

    • A&S.jpg
      A&S.jpg
      56.5 KB · Views: 289
    Last edited:

    rashmi86

    Well-known member
  • Jun 10, 2016
    1,330
    203
    63
    දෙහිවල කරගම්පිටියේ දීගල පියදස්සි හිමියන්ගේ දෙවන සෙත් කවි සීඩි පටය :):):love::yes::yes:

    https://www.mediafire.com/?rfirhm8lyerch9q

    ME HAMUDURUWANGE THAVA CD TIYENAWADA.
    GODAAK LASSANAY.MAMA ALBUM DEKAMA GATHTHA.SOUND EHEMA GODAK HODAI.AHAN INNA UNATH ASAI.SETH KAWI NISA MAMA DAN GEDARA DANNETH MEKA TAMAI.
    THANKS........:yes::yes::yes::yes::yes::yes:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    ME HAMUDURUWANGE THAVA CD TIYENAWADA.
    GODAAK LASSANAY.MAMA ALBUM DEKAMA GATHTHA.SOUND EHEMA GODAK HODAI.AHAN INNA UNATH ASAI.SETH KAWI NISA MAMA DAN GEDARA DANNETH MEKA TAMAI.
    THANKS........:yes::yes::yes::yes::yes::yes:

    තව 3ක් වගේ තියෙනවා :) හෙමින් හෙමින් දෙන්නම් :D