එලකිරි කැබිනෙට්ටුව

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ

    මම ආවොත් කෙල්ලන්ගෙ යටිතල පහසුකම් ගැන සොයල බලනවා වැඩිපුර.. අනේ තරුණියන්ට අත දෙනවා වෙන ඒවත් දෙනවා.. තරුණියො වෙනුවෙන් කැප වෙනවා.. තරුණියන්ගේ විනය තකා වැඩ කරනවා මම....

    sildenafil wath gahala enna wei
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කෝ මේ ත්‍රෙඩ් එක දාපු එකා, අපේ පත්වීමේ ලිපි ටික දීපන්කො ඉක්මනට :angry: පර්මිට් එක හම්බුනෙත් නෑ තවම :angry:
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    තෝත් දනන්වද? කාඩ් කුඩු බන් මගේ දැන් ඉන්නවට ඉන්නව හැඟිම් දැනීම් අඩු වෙලා :(

    ඒක නෙමේ පැස්බරුන්ට විතරක් නෙමේ බන් මන් ආසයි KIWI කියන කුරුල්ලට තව emu කියල එකෙක් ඉන්නව ඌටත් ආසයි කෙටියෙන් කියුවොත් කුරුල්ලන්ට ආසයි තව හැම්ස්ටර්ල වගේ උන්ට ආසයි
    :(:(:(:(