අනතුරක් නිසා Structural Integrity Compromise වෙලා නැත්නම්, Periodic Maintainance හරියට කරනවානම්, අවුරුදු 15 පරණ ජපන් වාහනයක් අළුත් ඉන්දියන් වාහනේකට වඩා ගොඩක් ආරක්ෂිතයි
මෙන්න සාක්ෂි maintanane මොක උනත් වාහන පැරණි වෙනකොට safety අඩු වෙනවා කියල.ඔරිගීනල් science publication එකේ pdf link එක.ඔය පිටුවේ තියෙනවා.
http://www.consumerreports.org/cro/news/2013/09/study-measures-crash-risk-for-clunkers/index.htm
"It turns out that a driver of a car 18 or more years old is 71 percent more likely to die in a bad crash than the driver of a car three years old or newer"
මම අහන්නේ එහෙම වෙන්නේ නැහැ කියන්නේ මොන evidence මතද කියල







