indian or japanese

praskruz

Well-known member
  • Nov 28, 2007
    1,306
    999
    113
    අනතුරක් නිසා Structural Integrity Compromise වෙලා නැත්නම්, Periodic Maintainance හරියට කරනවානම්, අවුරුදු 15 පරණ ජපන් වාහනයක් අළුත් ඉන්දියන් වාහනේකට වඩා ගොඩක් ආරක්ෂිතයි

    මෙන්න සාක්ෂි maintanane මොක උනත් වාහන පැරණි වෙනකොට safety අඩු වෙනවා කියල.ඔරිගීනල් science publication එකේ pdf link එක.ඔය පිටුවේ තියෙනවා.

    http://www.consumerreports.org/cro/news/2013/09/study-measures-crash-risk-for-clunkers/index.htm

    "It turns out that a driver of a car 18 or more years old is 71 percent more likely to die in a bad crash than the driver of a car three years old or newer"

    මම අහන්නේ එහෙම වෙන්නේ නැහැ කියන්නේ මොන evidence මතද කියල
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,473
    2
    53,978

    ඔය ආටිකල් එක සාධාරණයි අපි මෙතන සංසන්දනය කලේ 2016 Japanese කාර් එකකුත් 2003 Japanese කාර් එකකුත් නම්. (උදා : 2016 Lancer EX vs 2003 Lancer GLX)

    අමතක කරන්න එපා අපි මෙතන සසඳන්නේ අවුරුදු 13 පරණ ජපන් වාහනයකුත් මේ අවුරුද්දේ Entry-level ඉන්දියන් වාහනයකුත් කියන විත්තිය.

    දැන් බලන්න, ඔක්කොම Safety Features එක්ක ආව 2003 Lancer එකකුත් , 2016 KWID එකකුත් අතර නම් ඔය සංසන්දනය කළේ, KWID එකේ රියදුරාට වඩා 71% ක ඉඩක් තියෙනවද Lancer රියදුරා මරණයට පත්වෙන්න?

    එතකොට ඔබතුමා අවංකව හිතනවද ඔය ලින්ක් එකේ තියෙන ආටිකල් එකේ කරුණු මෙතනත් ඒ විදිහට යොදා ගන්න පුළුවන් කියලා?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,473
    2
    53,978
    113
    airbag එකක ආයු කාලය අවුරැදු 10 .ඊට පස්සේ හැපුනත් නැතත් all airbags මාරැ කරන්න ඔින. නැත්නම් හරියාකාරව ක්‍රියාකරන්නේ නැති වෙන්න පුලුවන්. ලංකාවෙි ගොඩක් ඔවා cheak කරන්නේ නැ නේ. engine oil මාරැ කරනවා විතරයි.

    බොරු කියන්න එපා බන් :P

    http://www.edmunds.com/car-safety/do-car-airbags-expire.html
     
    phetti222

    Member
    Jun 9, 2016
    424
    12
    0
    බොරු කියන්න එපා බන් :P

    http://www.edmunds.com/car-safety/do-car-airbags-expire.html

    ඔය ආටිකල් ලියන රටවල්වල කාර් එකක් ලංකාවේ වගේ අවුරුදු 18ක්, 20ක්, 30ක් පාවිච්චි කරන්නේ නෑ. ඒ ගොල්ලන්ට life time of a car කියන්නේ අවුරුදු 10 ක්, 12 ක් වගේ. ඒක තේරුම් ගන්නකෝ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,473
    2
    53,978
    113

    ඔය ආටිකල් ලියන රටවල්වල කාර් එකක් ලංකාවේ වගේ අවුරුදු 18ක්, 20ක්, 30ක් පාවිච්චි කරන්නේ නෑ. ඒ ගොල්ලන්ට life time of a car කියන්නේ අවුරුදු 10 ක්, 12 ක් වගේ. ඒක තේරුම් ගන්නකෝ.

    කියවලා එන්නකෝ ආටිකල් එක :P:P:P

    As proof of the lifetime durability of GM airbags, Knowlden pointed to a 1992 Insurance Institute for Highway Safety study, where a rusty 1972 Chevrolet Impala was crash-tested and both the driver's airbag and passenger airbag successfully deployed. That Impala was one of the first 1,000 airbag-equipped cars made by GM.

    And similarly, "airbags from 1990s vehicles are operating correctly in today's accidents," says Campbell.

    The National Highway Traffic Safety Administration (NHTSA) knows of successful deployments of airbags more than 30 years after production, says Jose Ucles, a NHTSA spokesperson.
     
    phetti222

    Member
    Jun 9, 2016
    424
    12
    0
    කියවලා එන්නකෝ ආටිකල් එක :P:P:P

    ඕක අදාළ වෙන්නේ GM කාර් වලට පමණයි. ජපන් කාර් වල airbags මෙහෙම ප්‍රතිචාර දක්වයි ද දෙයියෝ දනී.
     
    phetti222

    Member
    Jun 9, 2016
    424
    12
    0
    කියවලා එන්නකෝ ආටිකල් එක :P:P:P
    "ගිය සෙනසුරාදා නුවර ගියා. මග 121 එකක් (දැක්ක විදියට) හැපිලා තිබ්බ බස් එකක. මුණ තැලිලා චෝර වෙලාම ගිහින් කාර් එකේ. මම යන ගමන් බැලුවේ ඩ්‍රයිවර් සයිඩ් එක අතුල. air bag එක පත්තු වෙලා තිබ්බේ නෑ." --- aruna1
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,473
    2
    53,978
    113
    ඕක අදාළ වෙන්නේ GM කාර් වලට පමණයි. ජපන් කාර් වල airbags මෙහෙම ප්‍රතිචාර දක්වයි ද දෙයියෝ දනී.

    දැන් උයා ඔය කියන්න හදන්නේ 1972 හදාපු GM AirBags තරම් 2003 හදාපු ජපන් එයාබෑග් හොඳ නෑ කියලද? :rofl::rofl::rofl:

    අනික ඕක GM වාහනවලට විතරක් අදාලයි කියල කොහෙද තියෙන්නේ? :P:P

    NHTSA එකෙන් දැකල තියෙන්නෙ GM කාර් විතරද?

    :lol:
     
    Last edited:

    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    මම නෙවෙයිනේ කියන්නේ.euro ncap ආයතනයෙන්. එකේ විදියට ඔය පොඩි වාහන ගොඩක්ම රේටින්ග් එක 0යි. අවුරුදු 18 පරණ corolla එක බ්‍රෑන්ඩ් නිව් කාලේ තරු තුනයි. ඒවත් දැන් බැලුවොත් සෆෙට්ය් ගොඩක් බැහැල ඇති. එනිසා දෙකේම ලොකු වෙනසක් නැහැ.

    හරියටම කියල තියෙනවා. ඉතින් ඕකට තමයි scan test එකක් එහෙම දාගන්න ඕනේ කියන්නේ. එතකොට ECU එකෙන් අඩු පාඩු එහෙම තියෙනවනම් හදා ගන්න පුළුවන්.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,473
    2
    53,978
    113
    බම්ප්. කෝ නැද්ද අළුත් ඉන්දියන් එන්ට්‍රි ලෙවල් වාහන අවුරුදු 15 පරණ ජපන් වාහන තරම් සේෆ් කියන කවුරුවත් :cool::cool:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,473
    2
    53,978
    113
    උබලගේ සාකච්ඡාව මන් කියෙව්වේ නැ :D

    එහෙනං ඔය වීඩියෝ දෙකක් ඇලෙව්වේ මොකද බං, ඔව්ව එකක්වත් ඉන්දියනුත් නෙවෙයි ජපනුත් නෙවෙයි එන්ට්‍රි ලෙවල් වාහනත් නෙවෙයි :P:P:P
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    එහෙනං ඔය වීඩියෝ දෙකක් ඇලෙව්වේ මොකද බං, ඔව්ව එකක්වත් ඉන්දියනුත් නෙවෙයි ජපනුත් නෙවෙයි එන්ට්‍රි ලෙවල් වාහනත් නෙවෙයි :P:P:P
    මට ඕනේ නිසා :rofl:
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,416
    2,216
    113
    Sri Lanka
    නැහැ.
    wear & tear
    aggressive driving
    poor maintanace
    rusting
    extreme driving conditions/poor road conditions
    towing
    overloading

    මේ වගේ හේතු ගොඩක් නිසා safety rating එක.අඩුවෙනවා. කාට හරි කියන්න පුළුවන්brandnew අරන් ෆර්ස්ට් owner ගෙදරම තියාගෙන දුවපු වාහනේ කියල. නමුත් ගොඩක් සාදක කාටවත් වලක්වන්න බැහැ.

    point ekak tiyanawa
    :yes:
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,683
    8,475
    113
    In Your Heart
    ane manda. alto jarawal hondai kiyanne japan wahanayaka jeevitheta gihilla nathi unda? mata nam built quality eka 0i indian wahana wala .sellam badu wage interior ,dash board finish eka.
     
    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,306
    999
    113
    හරියටම කියල තියෙනවා. ඉතින් ඕකට තමයි scan test එකක් එහෙම දාගන්න ඕනේ කියන්නේ. එතකොට ECU එකෙන් අඩු පාඩු එහෙම තියෙනවනම් හදා ගන්න පුළුවන්.

    OBD scan එකෙන් එයාර් බග්, ABS ASC වගේ error නම් හොයතහැකි. structural intergrity කියන එක කොහොමද බලන්නේ?
     
    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,306
    999
    113
    ඔය ආටිකල් එක සාධාරණයි අපි මෙතන සංසන්දනය කලේ 2016 Japanese කාර් එකකුත් 2003 Japanese කාර් එකකුත් නම්. (උදා : 2016 Lancer EX vs 2003 Lancer GLX)

    අමතක කරන්න එපා අපි මෙතන සසඳන්නේ අවුරුදු 13 පරණ ජපන් වාහනයකුත් මේ අවුරුද්දේ Entry-level ඉන්දියන් වාහනයකුත් කියන විත්තිය.

    දැන් බලන්න, ඔක්කොම Safety Features එක්ක ආව 2003 Lancer එකකුත් , 2016 KWID එකකුත් අතර නම් ඔය සංසන්දනය කළේ, KWID එකේ රියදුරාට වඩා 71% ක ඉඩක් තියෙනවද Lancer රියදුරා මරණයට පත්වෙන්න?

    එතකොට ඔබතුමා අවංකව හිතනවද ඔය ලින්ක් එකේ තියෙන ආටිකල් එකේ කරුණු මෙතනත් ඒ විදිහට යොදා ගන්න පුළුවන් කියලා?

    හොඳයි ඔබතුමාට ජපන් වාහන වල කාලයත් එක්ක වෙන structural intergrity deterioration අඩුයි කියන්න මොකුත් සාක්ෂියක් ත්යෙනවද? මෙතන මම ඉන්දියන් වාහන කිසිසේත්ම අනුමත කිරීමක් කරන්නේ නැහැ. නමුත් අවුරැදු 15 පමණ පැරණි අනෙක් වාහනත් වෙනසක් නැහැ කියලයි කියන්නේ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,473
    2
    53,978
    113
    OBD scan එකෙන් එයාර් බග්, ABS ASC වගේ error නම් හොයතහැකි. structural intergrity කියන එක කොහොමද බලන්නේ?

    ඒකට Full Vehicle body and chassis inspection එකක් කරන්න ඕන, ඒක Agent හරහා හෝ 3rd party එකක් හරහා කරගන්න පුළුවන්, රුපියල් 3000-4000 වගේ ගානක් ගෙවන්න වෙනව