Mata ada hari sathutu dawasak

Ninja hattori

Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    මං හිතුවා මූ පණ ඇරගෙන පස්සෙන් ගිහින් ලව් කරපු ගින්දර වගේ කෙල්ලෙක් මූට කැමත්ත දුන්නාවත්ද කියලා..... නැත්නම් කැම්පස් සිලෙක්ට්වෙලා කියල ලියුම පරක්කුවෙලා ඇවිල්ලා කියලා..........මූ දූරියන් කාලානෙ උඩ පනින්නේ.... :rofl: :rofl: :rofl: :rofl: :rofl:

    :sorry::sorry::sorry::sorry::sorry:
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මමත් කාල බලන්න ඕන
    හැබය් මචන් දුරියන් වගේ නෙවෙයි කෙල්ලෝ නම් අනිවා දෙයියෝ ට වැරදිලා මවල තියෙනේ.
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අඩෝ මමත් ජීවිතේ පලවෙනි පාරට ගිය සතියේ දූරියන් කෑවේ... මට නම් අමුතු අප්පිරියාවක්වත් අමුතු ආතල් එකක්වත් ආවේ නෑ.. ඒත් ආපහු කන්න ආසයි... :yes:
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    පුක්...!! පුක්...!! පුක්...!! පූක්..!!! පූ..ඌ..ඌ....ක්....!! පුක්...!! පුක්...!!

    පඩ යන එක ඌට තියා සක්කරයගෙ අක්කගෙ පුතා වයිමටවත් නවත්තන්න බැහැ

    යූ ස්ටුපිඩ් බිච් :angry:
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    පුක්...!! පුක්...!! පුක්...!! පූක්..!!! පූ..ඌ..ඌ....ක්....!! පුක්...!! පුක්...!!

    පඩ යන එක ඌට තියා සක්කරයගෙ අක්කගෙ පුතා වයිමටවත් නවත්තන්න බැහැ

    0mKXcg1.gif
     

    WhiskyZ

    Active member
  • Sep 16, 2014
    284
    43
    28
    උබ කතාව දාල තියෙන විදියට මටත් කාල බලන්න හිතුනා... :angry::angry::angry:

    දූරියන් කියන්නේ දෙය්යෝන් විසින් වැරදිලා මවපු ජාතියක්, ගෑනු මැව්වා වගේ කියල :rofl::rofl::rofl::rofl:
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Duriyan Ata crush karala water vala dala night ekakma thiyala, Udeta ema water bivvama, Engine eka hodata vada karanava kiyala godak denek kiyanava.