steering rack repair karanna garage ekak dannawada kawru hari. Kandy walinnm wadat hodai. Car eka lancer ex ekak
2007+?

ow machan 2008 ekak

සෑහෙන කාලෙකින් ආවා මේ පැත්තේ. කෙහොමද ඉතින් වාස දේස? කට්ටිය සනීපෙන් ඉන්නවද?
කවුරු හරි දන්න පින්වතෙක් කියන්නලාකෝ 20කට අඩුවෙන් ගන්න පුලුවන් 4x4 ජීප් එකක් හරි කැබ් එකක් හරි. සොලූනාව දීලා ටිකක් බර සාර එකකට යන්නයි අදහස.
Mitshubisi L200 එකකට තමා හිත ගිහින් තියෙන්නෙ මේ දවස් වල. කලින්නං හිතන් හිටියේ 4DR-5 එකකට යන්න. ඒත් ඒක පරණ වැඩි වගේ නේද. (A/C අනිවාර්යයි. නැත්තං ගෙදරිං බර බරේ)

Nissan D21 එකත් හොඳයි. ජීප් නම් ඉතින් පළාත්සභා කොටයක් තමා 20ට අඩුවෙන්. ගෙදරට ඉතින් කොට අරන් හරියන්නෙත් නෑනේ. Isuzu KB මොකද කැබ් වලින්![]()

Aluth wahanayakne bn kohomda steering rack eka awul giye
United Motors eken opinion ekk gaththe nadd?
මචන් Hilux LN106 4WD එකක් ඔය ගානට ගන්න පුලුවන්. 16/18 ක් වගේ වෙන්නෙ.සෑහෙන කාලෙකින් ආවා මේ පැත්තේ. කෙහොමද ඉතින් වාස දේස? කට්ටිය සනීපෙන් ඉන්නවද?
කවුරු හරි දන්න පින්වතෙක් කියන්නලාකෝ 20කට අඩුවෙන් ගන්න පුලුවන් 4x4 ජීප් එකක් හරි කැබ් එකක් හරි. සොලූනාව දීලා ටිකක් බර සාර එකකට යන්නයි අදහස.
Mitshubisi L200 එකකට තමා හිත ගිහින් තියෙන්නෙ මේ දවස් වල. කලින්නං හිතන් හිටියේ 4DR-5 එකකට යන්න. ඒත් ඒක පරණ වැඩි වගේ නේද. (A/C අනිවාර්යයි. නැත්තං ගෙදරිං බර බරේ)
Nissan D21 එකත් කීපයක් බැලුවා ikman එකේ. උන්ගෙ ගනන් ඉතින් දෙකෙන් බෙදල තමයි ගන්න වෙන්නේ. එතිනෙදා ගෙදර පාවිච්චියට වගේම දුර ගමන් වලටත් පාචිච්චි කරන්න තමයි ගන්න බැලුවෙ. ඩීසල් කිරිල්ල එහෙම කොහොමද? නිතර හැදෙන ලෙට එහෙම තියෙනවද? 4x4 ගැන මං මෙලෝ සංසාරයක් දන්නෙ නෑ.![]()
මචන් Hilux LN106 4WD එකක් ඔය ගානට ගන්න පුලුවන්. 16/18 ක් වගේ වෙන්නෙ.
ඇහුවොත් කියයි ගැස්සෙනව කියල දුනු නිසා. හැබැයි එහෙම ලොකු ගැස්සිල්ලක් නම් එන්නෙ නෑ. වලවල් පාරක speed ගියොත් නම් ගස්සෙනව. carphet එකේ දැනෙනෙ වත් නෑ. මම පාව්ච්චි කලා කලින්. කොහොමත් car එක මාරු කරල ඔය ගනන් වල jeep/cab එකකට යනවනම් car එකේ comfortable ගතිය බලාපොරොත්තු වෙන්න බෑ.
තව ටිකක් දාන්න පුලුවන් නම් LN107 එකකට ගියොත් එයිට වඩා ගතියක් තියනව.
හොද පාරක යනකොට නම් වෙනසක් නෑ එහෙම ලොකුවට. හැබැයි ඉතින් පොඩ්ඩක් කැලේට දැම්ම ගමන් වෙනස දැනෙනව.
)උඹ පාවිච්චි කරලද මචන් කියන්නෙ.....?
Cab කිව්වම කොහොමත් ඉතින් car වගේ නෑනෙ.
ටිකක් ගැස්සෙනව.
හැබැයි මට නම් CR27 වෑන් එකයි 106cab එකයි අතර වෙනසක් නෑ. අත්දැකීමෙන් කියන්නෙ.
හැබැයි කැලෑ පාරෙ උනත් ඉගිල්ලෙන්නෙ නැතුව ගියොත් ගැස්සෙනව අඩුයි.
( යේක cab වලට තමා මොක්කුත් කියල අවු වෙන්න යෙපා... කෙපනව කේතු කේතු තමා...........)
Nissan D21 එකත් කීපයක් බැලුවා ikman එකේ. උන්ගෙ ගනන් ඉතින් දෙකෙන් බෙදල තමයි ගන්න වෙන්නේ. එතිනෙදා ගෙදර පාවිච්චියට වගේම දුර ගමන් වලටත් පාචිච්චි කරන්න තමයි ගන්න බැලුවෙ. ඩීසල් කිරිල්ල එහෙම කොහොමද? නිතර හැදෙන ලෙට එහෙම තියෙනවද? 4x4 ගැන මං මෙලෝ සංසාරයක් දන්නෙ නෑ.![]()
උඹ පාවිච්චි කරලද මචන් කියන්නෙ.....?
Cab කිව්වම කොහොමත් ඉතින් car වගේ නෑනෙ.
ටිකක් ගැස්සෙනව.
හැබැයි මට නම් CR27 වෑන් එකයි 106cab එකයි අතර වෙනසක් නෑ. අත්දැකීමෙන් කියන්නෙ.
හැබැයි කැලෑ පාරෙ උනත් ඉගිල්ලෙන්නෙ නැතුව ගියොත් ගැස්සෙනව අඩුයි.
( යේක cab වලට තමා මොක්කුත් කියල අවු වෙන්න යෙපා... කෙපනව කේතු කේතු තමා...........)
ලංකාවෙ ඉන්න කාලෙ කැලෙ රිංගන්න සෙට් එකක් හිටිය. එකෙක් ගාව 106 එකක් තිබුන. අනිත් මම පැදපු දෙක සර්ෆ් එකකුයි, කෘසර් HZJ 80. කෘසරෙ තමා සැපම. ඊලගට සර්ෆ් එක. (සර්ෆ් එකත් හයිලක් චැසියම නේද? කොහොමද මන්ද, අලුත් හින්ද වෙන්න ඇති 106 එක තරම් ගැස්සෙන්නෙ නෑ).
ඔය එක වාහනේකටවත් බනින්නෙ නෑ මාතියා.. ඔක්කොම හොන්දයි. සන්සන්දයක් කරා විතරයි..
balapiya facebook eke..
mage namin wena un na.

ලංකාවෙ ඉන්න කාලෙ කැලෙ රිංගන්න සෙට් එකක් හිටිය. එකෙක් ගාව 106 එකක් තිබුන. අනිත් මම පැදපු දෙක සර්ෆ් එකකුයි, කෘසර් HZJ 80. කෘසරෙ තමා සැපම. ඊලගට සර්ෆ් එක. (සර්ෆ් එකත් හයිලක් චැසියම නේද? කොහොමද මන්ද, අලුත් හින්ද වෙන්න ඇති 106 එක තරම් ගැස්සෙන්නෙ නෑ).
ඔය එක වාහනේකටවත් බනින්නෙ නෑ මාතියා.. ඔක්කොම හොන්දයි. සන්සන්දයක් කරා විතරයි..
සර්ෆ් එකකුයි, කෘසර් HZJ 80 එක්ක LN106 එකට හැපෙන්න බෑ මචන්. අනික surf එක වගේ නෙමෙයි 106 එක පිටිපස්ස දුනු එන්නේ. ඒකයි ගැස්සෙනව වැඩි. LN107 නම් පිටිපස්සෙත් suspension එන්නෙ.
අපේ යාලුව අහන්නෙ මචන් 20/=ට ගන්න නෙ. ඒ ගානට surf එකයි කෘසර් එකයි ගන්න බෑ.
ඉස්සරහ නම් Independent suspension 
Nissan D21 එකත් හොඳයි. ජීප් නම් ඉතින් පළාත්සභා කොටයක් තමා 20ට අඩුවෙන්. ගෙදරට ඉතින් කොට අරන් හරියන්නෙත් නෑනේ. Isuzu KB මොකද කැබ් වලින්![]()
මචන් Hilux LN106 4WD එකක් ඔය ගානට ගන්න පුලුවන්. 16/18 ක් වගේ වෙන්නෙ.
ඇහුවොත් කියයි ගැස්සෙනව කියල දුනු නිසා. හැබැයි එහෙම ලොකු ගැස්සිල්ලක් නම් එන්නෙ නෑ. වලවල් පාරක speed ගියොත් නම් ගස්සෙනව. carphet එකේ දැනෙනෙ වත් නෑ. මම පාව්ච්චි කලා කලින්. කොහොමත් car එක මාරු කරල ඔය ගනන් වල jeep/cab එකකට යනවනම් car එකේ comfortable ගතිය බලාපොරොත්තු වෙන්න බෑ.
තව ටිකක් දාන්න පුලුවන් නම් LN107 එකකට ගියොත් එයිට වඩා ගතියක් තියනව.
D21 එක hilux එකට වඩා comfortable කියලනම් අහල තියනව.
4WD ගත්තට මචන් off road කරන්නෙ නැත්නම් 4WD මලාට ඕන වෙන්නෙ නෑ. මගෙ 106 එක තියනකම් නුවර එලියෙත් ගියා ඒත් එක දවසක් ආසාවට 4WD ඕන වෙලා නෑ.
හැබැයි 107 cab එකනම් දෙයියනේ කියල පස්ස රොදේ වලක දාගෙන 4WD පිහිටෙන් කාටවත් අත නොපා ගොඩගියා.
මචන් diesel නම් city limit 8/10 outstation 11/12 තමයි කරන්නේ.
ලෙඩ කියලනම් ඉතින් knuckle arm එක්ට බබා හම්බවෙනව ලොකු tyre දාල සෙල්ලම් දාන්න ගියොත්.
ඊට අමතරනම් ඉතින් normally කෝකෙත් එන repairs එනවා. oil එහෙම වෙලාවට change කරල පාවිච්චි කලනම් හරි.
කොහොමත් ඉතින් 4WD අමතර දෙයක් නිසා ඒ unit වල repair අමතර වියදම් තමයි.
මේ ටික මගෙ අත්දැකිමෙන් මම දන්න තරමින් කියන්නෙ.
D21 එක සැපයි හයිලක්ස් එකට වඩා. 106 107 දෙකටම වඩා. දැන් ඉතින් වෙනසක් නෑ ඔක්කොම පාරවල් කාපට් නේ.![]()