උදව් ඕණේ

TheDeadPool

Member
Feb 5, 2016
143
41
0
මේක සීරියස් කේස් එකක් :) හෙල්ප් මී
.
.
.
.
.
.
.
.

ඇත්තටම මට කෙල්ලෝ එක්ක කතා කරන්න ආත්ම සක්තියක් නෑ. ඔව් මම දන්නව උන් එක්ක කතා කරන්න මහා අත්මසක්තියක් ඕනෙ නෑ, මොකෝ උන් හදල තියෙන්නේ වෙනමම අමුද්‍රව්‍ය වලින්යෑ

මං මේ කියන්නේ මට සිදු වෙන හැගෙන දැනෙන ඇත්තම දේවල් ගෑනුපරාන ඉස්සරහා,
ඇත්තටම මට ලස්සන කෑල්ලක් උනත් කැත එකක් උනත් එක පාරට මූන බැලෙන්නෑ.
එහෙම මූන බැලුවත් මන් සුටුස් ගාල අහක බලාගන යන්නේ, පස්සෙ හොරෙන් තමා මූන දිහා බලන්නේ :(

හෙන තදට ඇදලා පශ්චාත් බාගෙ වන වන යන උන් දැක්කාම මට මන් ගැන අමුතු මදිකමක් හිතෙනවා, හරියට මම වගේ එකෙක්ට මේවා කොහෙ සෙට් වෙනවද වගේ හැගීම් :(

මං කොහොමද මේවගෙන් මිදෙන්නේ?

කෑල්ලක් මයෙ එක්ක කතා කරත් මම වචන දෙක තුනකින් කතාව නවත්තනවා :sorry:
මන් දන්නෑ කොහොමද කතාව ඉදිරියට කරගෙන යන්නෙ කියල..

කවදාවත් කෙල්ලෙක් ඉදලත් නෑ මට :( ඒත් බැල්මට් එක දදා හිටපු ඒවනම් තිබ්බා..
උන්ගෙන් අහන්න ගියෙත් නෑ.. මට ලැජ්ජයි..

අනික් දේ තමා බන් මං මාරම විදියට පොඩි දේවල් ගැන හිතනවා,,
කෙල්ලෝ ගැන නෙවේ, හැම දේම, පොඩි දෙයක් ගැන උනත් හෙනට හිතල දුක් වෙනවා :( මන් දන්නෑ මට මොකද වෙලා තියෙන්නේ කියල , මට පිස්සුද බන් ?

මේවට උත්තර හොයල දීපන් පින් :yes::yes: :yes: :yes: :yes:
 
Last edited:

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    kello maragena kanne na ban baluwa kiyala.. godak kello kamathi kollo balanawata.. baya wenna epa ban
     
    hackerzero

    Well-known member
  • Dec 27, 2015
    1,508
    268
    83
    http://jeewangallery.blogspot.com
    mulin danna ekka poddak chat ekak dala balapan..owa eka paratama hari yanne ne.tiken tika hada ganin ube weradi..math A/L kale wenakan ohoma thma.kellek ekka katha karanna lajjai katha karanna dewalut ne..ewunata dn ewele dakina ekek ekka unat katha karanawa...owa nikanma hariyanawa bn wayasa yaddii
     
    TheDeadPool

    Member
    Feb 5, 2016
    143
    41
    0
    apith horen thama bn kallak diha balanne

    :oo:

    kello maragena kanne na ban baluwa kiyala.. godak kello kamathi kollo balanawata.. baya wenna epa ban

    :oo:

    mulin danna ekka poddak chat ekak dala balapan..owa eka paratama hari yanne ne.tiken tika hada ganin ube weradi..math A/L kale wenakan ohoma thma.kellek ekka katha karanna lajjai katha karanna dewalut ne..ewunata dn ewele dakina ekek ekka unat katha karanawa...owa nikanma hariyanawa bn wayasa yaddii

    මම නම් හිතන්නෑ බන්ස් මේක ඉබේ හරියයි කියල. මට උන් එක්ක කතා කරන්න වචන එන්නෙම නෑ
    මූන බලල හිනා උනත් අහක බැලෙනව ඉක්මනටම, මම සොශල් නෑ බන්. :(
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    කෙල්ලෝ කියන්නේ අමුතු සත්තු ජාතියක් නෙමෙයි බන් .! උබ මාහ ලොකුවට හිතන් උන්නට උනුත් අපිවගේ තමා :yes::yes:;)
     
    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    baduwak 2k gahapan.
    un ekka katha karapn muna balagena barinm wena monawa hari diha balagena.

    ubata pissuda bn.
    kello kollo kiyala nathuwa katha karapn.
    gym ekakata palayan . agata podi gammak ewwi.

    puluwanam love hindi moves balala podi adahasak ganin.
    kello 7k 8k try karapan.
    2k 3ta love karapan.
    hhhee ..
    kello set kara ganna eka maha wada neme bn.
    un hena gonnu. ikmata andenawa...
    borunam kello kihipa denekwa dagena balapan.

    boru romantic wada karanna purudu weyan.
     
    Thanks for the greatest comment :D
     
    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    Thanks for the greatest comment :D

    hhhee..:cool:
    ubata therawi bn kello 5k 6k karahanko..
    hoda personalty ekak hada ganin.
    look ekata hitapan.
    kello isaraha wanenna epa.
    katha karanakota as 2 diha balagena papuwa isarahata dala katha karapan.:cool:
    kello kamathi ehema.
    anika yallu wenna ahanakoto kelinma ahapan wanenne nathuwa.
    boruwatath ekka ahala pahala kellongen borawata hari yalu wenna ahapan.
    :D:D

    mulinma baaaa.:yes: kiyana unwa lesiyen da ganna puluwan.

    me mage target.
    .
    kolek nathnmam max 3 month.
    kollek idala kadala ganawanm max 6 month ..
    :P:baffled:
    godak welawata masen 2n wade goda bn.