RGB L.E.D + Arduino with Acrylic Table Deco

Elaaz

Member
Apr 23, 2012
821
37
0
machan me Acrylic Glass gatte kohenda? mewa kali ganna nahane loku sheet neda tiyenne kali anna thanak tiyenawanam kiyannako

matath oya dema danaganna oni machan. thickness eka wadi ewa ganna thiyenawada? kohenda ganna puluwan? loku sheet nam ganan machan :sorry::sorry:
 
Hasistranger

Well-known member
  • Oct 21, 2010
    13,435
    7,116
    113
    Western Province, SL
    my-journal-view.vercel.app
    machan me Acrylic Glass gatte kohenda? mewa kali ganna nahane loku sheet neda tiyenne kali anna thanak tiyenawanam kiyannako

    matath oya dema danaganna oni machan. thickness eka wadi ewa ganna thiyenawada? kohenda ganna puluwan? loku sheet nam ganan machan :sorry::sorry:

    ලොකු බෝඩ් නම් පට්ට ගණන් තමා බන් .මටනම් මචන් හම්බුනේ මම වැඩ කරන තැන ලොකු බෝඩ් එකක් තිබිල technician කෙනෙක්ට කියවල කප්පාවගත්තේ , මම දැක්ක ebay එකේ තියෙනවා.thickness එක 2mm , 3mm වගේ තිබ්බනම් ඇති.හැබැයි thickness එක වැඩිවෙන්න තමා ලස්සන

    ඒ වගේම තමා ශීට් එක කපන්න grinder machine එකක් තිබ්බනම් ලේසි.හැක්සෝ වලින් කපන්න ගියොත් පොඩ්ඩ එහෙ මෙහෙ උන ගමන් බෝඩ් එක crack වෙනවා.grinder එකත් ගොඩක් වෙලා අල්ලන් හිටියම රත් වෙලා බෝඩ් එක දියවෙනවා ඒ නිසා පරිස්සමෙන් කපාගන්න ඕනේ.
     
    Last edited:

    ela ela mehen ganna thanak danne nadda machan
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    TFS
    ++

    6420847.gif
     
    dilshanjvc

    Well-known member
  • Jun 8, 2009
    3,467
    663
    113
    35
    Negombo
    එල කොල්ලෙක්නේ... අපිත් එක්ක බෙදාගත්තාට ස්තුතී මචන්. :yes: :yes:

    You must spread some Reputation around before giving it to Hasistranger again.