කොහෙද පත්තු වෙන්නෙ??? දාපන් බලන්න පත්තුවෙන තැනක්. උඹ්නම් නැට්ට පාගගන වැඩී පුතා
![]()
uba kiwa ewa ubatama mathaka naane ?

uba kiwwe nadda reverse light 2ma paththu wenwa munge boru kiyala kalin thread ekaka? ha nadda kiyapan balanna

කොහෙද පත්තු වෙන්නෙ??? දාපන් බලන්න පත්තුවෙන තැනක්. උඹ්නම් නැට්ට පාගගන වැඩී පුතා
![]()


උඹ වාහෙන් ෆුල් පින්තූරයක් දාපන්... එතෙකාට කතාව ඉවරෙන්...

Agerage පෙන්නවා මචං. සහ දෙවැනි පින්තුරේ තියෙන්නේ average තමයි. නමුත් මෙහෙම සින් එකක් තියෙනව. මේකේ average reset කරලා high way වගේ පැදලා ගත්තොත්වැ රදි අදහසක් එන්නේ.
uba kiwa ewa ubatama mathaka naane ?
uba kiwwe nadda reverse light 2ma paththu wenwa munge boru kiyala kalin thread ekaka? ha nadda kiyapan balanna
යකො දෙකම පත්තු වෙනව, රිවර්ස් වෙන වෙලාවට එකයි යුරෝපියන් වාහන වගෙ
යකො දෙකම පත්තු වෙනව, රිවර්ස් වෙන වෙලාවට එකයි යුරෝපියන් වාහන වගෙ
උඹ වාහෙන් ෆුල් පින්තූරයක් දාපන්... එතෙකාට කතාව ඉවරෙන්...


මචන් එතන කිසිම බොරුවක් කිවුවෙ නෑ. ඈන්ගල් එක වැරදියට ගෙස් කරපු එකයි වුනෙ
තේරුනේ නැහැ මචං.
මොන වගේ වෙලාවටද රිවස් ලයිට් දෙකම පත්තු වෙන්නේ?
රිවර්ස් ලයිට් එකයි පත්තු වෙන්නෙ. අනිත් ලයිට් පත්තු වෙනවනෙ කොහොමත් රියර්, බ්රෙක්
![]()
ඔන්න දැම්ම මගුල
අෑන්ගල් එක වරදින්න හරි උඹ කිව්වා ෙලාකු කන්දක් නග්ගන්න පුලුවන් කියල... උඹ ඉන්න පැත්ෙත එෙහම ෙලාකු කදු තිෙයනවාද? නෑ ෙන්.... එතනම ෙබාරැවක් ෙන් කිව්ෙව? ඉතින් උඹ කියන අනිත් එ්වාත් අපි පිලිගන්ෙන ෙකාෙහාමද? රිවිව් එකක ෙබාරැ කියන එක තනි කර කැත වැඩක්..
රිවර්ස් ලයිට් එකයි පත්තු වෙන්නෙ. අනිත් ලයිට් පත්තු වෙනවනෙ කොහොමත් රියර්, බ්රෙක්
![]()
ඔන්න දැම්ම මගුල
එල එල තමන්ගෙම කියලා රිවිව් එකක් දාපු එක ගැන සතුටු වෙනවා. ගත්තු වාහනේ පරිස්සමෙන් පාවිච්චි කරපං මගෙන් සුභ පැතුම්!
තරහකටවත්, වෙනත් අදහසකින් වත් කියනවා නෙවෙයි. පුළුවන් කමක් තියනව නම් ටිකක් ගණකම් තහඩුවක් අරං සම්ප් එකට යටින් සම්ප් එක කවර් වෙන විදිහට සෙට් කර ගන්න. ඒක ගලවන්න පුලුවන් විදිහට සෙට් කරගත්තොත් වොරන්ටි වලට ප්රශ්නයක් වෙන්නේ නැති වෙයි කියලා හිතනවා. කරුණා කරලා මේ කතාව වැරදියට තේරුම් ගන්න එපා. උඹේ වාහනේ ආරක්ෂාවටයි කිව්වේ.
ප්රවේසමෙන් පාවිච්චි කරන්න. ඒජන්ට්ගේ බඩු ගනං. හොදම උදාහරනේ ඩිමෝ බට්ටා දොරේ ස්ටිකර් එක. ඒක 5500 ගානක්. ෆිනෑන්ස් එකත් ගෙවන්න තියන නිසා ප්රවේසමෙන් නඩත්තු කරන්න.
Ok, හැමෝටම තේරෙන්න මෙහෙම කියුවොත් හරිද කියපන්?
1. Kwid රථයේ පිටිපස සන්යා ලාම්පු දෙකම අත.
2. සිග්නල් සහ බ්රේක් ලයිට් දෙපසම එක බැගින් ඇත සහ එය දැල්වේ.
3. නමුත් දැල්වෙන රිවස් ලයිට් ඇත්තේ වම් පස පමණි
4. දකුණු පස ලාම්පුවේ රිවස් ලයිට ඇති බව පෙනුනද එය දැල්වෙන්නේ නැත
වම / දකුණ හරිද? මේකද කියන්නේ?
උඹ මං ඉන්නේ කොහෙද කියල දන්න වද? ගෙදරකට යන්න කන්දක් තියෙන්න බැරිද? දැන් එකෙත් ෆොටෝ දන්න ඔනෙද?
අනෙ මං කියන හැමදෙම ඔප්පු කර කර ඉන්නෙ ගියොට් මට AMW එකෙ තමයි රස්සාවක් හොයා ගන්න වෙන්නෙ
මං මෙතෙක් තාක් පැටලීමක් නොවුන දෙයක් හැර බොරුවක් නම් කියා නැත. අනිත් එක බන් මම මෙක් කෙනෙක් නෙවේයි සිමපල් යූසර් කෙනෙක්
යෙකා් Europe වල ෙලා් එකක් තිෙයනවා රිවස් එකයි Fog Light එකයි ෙදකම වාහෙන් තිෙයන්න ඔ්නි කියල... ඉන්දියාෙවත් එෙහම ෙලා් එකක් තිෙයනවාද?