Renualt KWID Interior Review Part 02

lk-maare

Well-known member
  • Nov 16, 2014
    4,249
    1,973
    113
    මහනුවර
    :rofl::rofl::rofl::rofl::rofl::rofl: කොහෙද පත්තු වෙන්නෙ??? දාපන් බලන්න පත්තුවෙන තැනක්. උඹ්නම් නැට්ට පාගගන වැඩී පුතා :angry::angry::angry::angry::angry::angry:

    uba kiwa ewa ubatama mathaka naane ? :P
    uba kiwwe nadda reverse light 2ma paththu wenwa munge boru kiyala kalin thread ekaka? ha nadda kiyapan balanna :rofl:
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,893
    4,498
    113
    Agerage පෙන්නවා මචං. සහ දෙවැනි පින්තුරේ තියෙන්නේ average තමයි. නමුත් මෙහෙම සින් එකක් තියෙනව. මේකේ average reset කරලා high way වගේ පැදලා ගත්තොත්වැ රදි අදහසක් එන්නේ.

    yes, this was not highway(mattegoda) kottwa to colombo
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,893
    4,498
    113
    uba kiwa ewa ubatama mathaka naane ? :P
    uba kiwwe nadda reverse light 2ma paththu wenwa munge boru kiyala kalin thread ekaka? ha nadda kiyapan balanna :rofl:

    යකො දෙකම පත්තු වෙනව, රිවර්ස් වෙන වෙලාවට එකයි යුරෝපියන් වාහන වගෙ
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    යකො දෙකම පත්තු වෙනව, රිවර්ස් වෙන වෙලාවට එකයි යුරෝපියන් වාහන වගෙ

    තේරුනේ නැහැ මචං.

    මොන වගේ වෙලාවටද රිවස් ලයිට් දෙකම පත්තු වෙන්නේ?
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,893
    4,498
    113
    උඹ වාහෙන් ෆුල් පින්තූරයක් දාපන්... එතෙකාට කතාව ඉවරෙන්...

    හෙට උදෙන්ම දානවා, අම්මො නැතතම් මට හුස්ම ගන්න ඔක්සිජන් නැතිවෙයි :D:D
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මචන් එතන කිසිම බොරුවක් කිවුවෙ නෑ. ඈන්ගල් එක වැරදියට ගෙස් කරපු එකයි වුනෙ

    අෑන්ගල් එක වරදින්න හරි උඹ කිව්වා ෙලාකු කන්දක් නග්ගන්න පුලුවන් කියල... උඹ ඉන්න පැත්ෙත එෙහම ෙලාකු කදු තිෙයනවාද? නෑ ෙන්.... එතනම ෙබාරැවක් ෙන් කිව්ෙව? ඉතින් උඹ කියන අනිත් එ්වාත් අපි පිලිගන්ෙන ෙකාෙහාමද? රිවිව් එකක ෙබාරැ කියන එක තනි කර කැත වැඩක්..
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,893
    4,498
    113
    තේරුනේ නැහැ මචං.

    මොන වගේ වෙලාවටද රිවස් ලයිට් දෙකම පත්තු වෙන්නේ?

    රිවර්ස් ලයිට් එකයි පත්තු වෙන්නෙ. අනිත් ලයිට් පත්තු වෙනවනෙ කොහොමත් රියර්, බ්‍රෙක්
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රිවර්ස් ලයිට් එකයි පත්තු වෙන්නෙ. අනිත් ලයිට් පත්තු වෙනවනෙ කොහොමත් රියර්, බ්‍රෙක්

    යෙකා් Europe වල ෙලා් එකක් තිෙයනවා රිවස් එකයි Fog Light එකයි ෙදකම වාහෙන් තිෙයන්න ඔ්නි කියල... ඉන්දියාෙවත් එෙහම ෙලා් එකක් තිෙයනවාද?
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    2f04zmx.jpg

    ඔන්න දැම්ම මගුල

    එල එල තමන්ගෙම කියලා රිවිව් එකක් දාපු එක ගැන සතුටු වෙනවා. ගත්තු වාහනේ පරිස්සමෙන් පාවිච්චි කරපං මගෙන් සුභ පැතුම්!

    තරහකටවත්, වෙනත් අදහසකින් වත් කියනවා නෙවෙයි. පුළුවන් කමක් තියනව නම් ටිකක් ගණකම් තහඩුවක් අරං සම්ප් එකට යටින් සම්ප් එක කවර් වෙන විදිහට සෙට් කර ගන්න. ඒක ගලවන්න පුලුවන් විදිහට සෙට් කරගත්තොත් වොරන්ටි වලට ප්‍රශ්නයක් වෙන්නේ නැති වෙයි කියලා හිතනවා. කරුණා කරලා මේ කතාව වැරදියට තේරුම් ගන්න එපා. උඹේ වාහනේ ආරක්ෂාවටයි කිව්වේ.
    ප්‍රවේසමෙන් පාවිච්චි කරන්න. ඒජන්ට්ගේ බඩු ගනං. හොදම උදාහරනේ ඩිමෝ බට්ටා දොරේ ස්ටිකර් එක. ඒක 5500 ගානක්. ෆිනෑන්ස් එකත් ගෙවන්න තියන නිසා ප්‍රවේසමෙන් නඩත්තු කරන්න.
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,893
    4,498
    113
    අෑන්ගල් එක වරදින්න හරි උඹ කිව්වා ෙලාකු කන්දක් නග්ගන්න පුලුවන් කියල... උඹ ඉන්න පැත්ෙත එෙහම ෙලාකු කදු තිෙයනවාද? නෑ ෙන්.... එතනම ෙබාරැවක් ෙන් කිව්ෙව? ඉතින් උඹ කියන අනිත් එ්වාත් අපි පිලිගන්ෙන ෙකාෙහාමද? රිවිව් එකක ෙබාරැ කියන එක තනි කර කැත වැඩක්..

    උඹ මං ඉන්නේ කොහෙද කියල දන්න වද? ගෙදරකට යන්න කන්දක් තියෙන්න බැරිද? දැන් එකෙත් ෆොටෝ දන්න ඔනෙද?

    අනෙ මං කියන හැමදෙම ඔප්පු කර කර ඉන්නෙ ගියොට් මට AMW එකෙ තමයි රස්සාවක් හොයා ගන්න වෙන්නෙ

    මං මෙතෙක් තාක් පැටලීමක් නොවුන දෙයක් හැර බොරුවක් නම් කියා නැත. අනිත් එක බන් මම මෙක් කෙනෙක් නෙවේයි සිමපල් යූසර් කෙනෙක්
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    රිවර්ස් ලයිට් එකයි පත්තු වෙන්නෙ. අනිත් ලයිට් පත්තු වෙනවනෙ කොහොමත් රියර්, බ්‍රෙක්

    Ok, හැමෝටම තේරෙන්න මෙහෙම කියුවොත් හරිද කියපන්?

    1. Kwid රථයේ පිටිපස සන්‍යා ලාම්පු දෙකම අත.
    2. සිග්නල් සහ බ්රේක් ලයිට් දෙපසම එක බැගින් ඇත සහ එය දැල්වේ.
    3. නමුත් දැල්වෙන රිවස් ලයිට් ඇත්තේ වම් පස පමණි
    4. දකුණු පස ලාම්පුවේ රිවස් ලයිට ඇති බව පෙනුනද එය දැල්වෙන්නේ නැත

    වම / දකුණ හරිද? මේකද කියන්නේ?
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,893
    4,498
    113
    එල එල තමන්ගෙම කියලා රිවිව් එකක් දාපු එක ගැන සතුටු වෙනවා. ගත්තු වාහනේ පරිස්සමෙන් පාවිච්චි කරපං මගෙන් සුභ පැතුම්!

    තරහකටවත්, වෙනත් අදහසකින් වත් කියනවා නෙවෙයි. පුළුවන් කමක් තියනව නම් ටිකක් ගණකම් තහඩුවක් අරං සම්ප් එකට යටින් සම්ප් එක කවර් වෙන විදිහට සෙට් කර ගන්න. ඒක ගලවන්න පුලුවන් විදිහට සෙට් කරගත්තොත් වොරන්ටි වලට ප්‍රශ්නයක් වෙන්නේ නැති වෙයි කියලා හිතනවා. කරුණා කරලා මේ කතාව වැරදියට තේරුම් ගන්න එපා. උඹේ වාහනේ ආරක්ෂාවටයි කිව්වේ.
    ප්‍රවේසමෙන් පාවිච්චි කරන්න. ඒජන්ට්ගේ බඩු ගනං. හොදම උදාහරනේ ඩිමෝ බට්ටා දොරේ ස්ටිකර් එක. ඒක 5500 ගානක්. ෆිනෑන්ස් එකත් ගෙවන්න තියන නිසා ප්‍රවේසමෙන් නඩත්තු කරන්න.

    නෑ මචන් වැරදියට හිතුවෙ නෑ, එත් මට තෙරුනේ නෑ කියපු එක සිරාවටද කියුවෙ?
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,893
    4,498
    113
    Ok, හැමෝටම තේරෙන්න මෙහෙම කියුවොත් හරිද කියපන්?

    1. Kwid රථයේ පිටිපස සන්‍යා ලාම්පු දෙකම අත.
    2. සිග්නල් සහ බ්රේක් ලයිට් දෙපසම එක බැගින් ඇත සහ එය දැල්වේ.
    3. නමුත් දැල්වෙන රිවස් ලයිට් ඇත්තේ වම් පස පමණි
    4. දකුණු පස ලාම්පුවේ රිවස් ලයිට ඇති බව පෙනුනද එය දැල්වෙන්නේ නැත

    වම / දකුණ හරිද? මේකද කියන්නේ?

    1. right
    2. 2 signal light, two 3 break lights (left right top)
    3/4. this is not sure, left or right, but one of these lights up
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උඹ මං ඉන්නේ කොහෙද කියල දන්න වද? ගෙදරකට යන්න කන්දක් තියෙන්න බැරිද? දැන් එකෙත් ෆොටෝ දන්න ඔනෙද?

    අනෙ මං කියන හැමදෙම ඔප්පු කර කර ඉන්නෙ ගියොට් මට AMW එකෙ තමයි රස්සාවක් හොයා ගන්න වෙන්නෙ

    මං මෙතෙක් තාක් පැටලීමක් නොවුන දෙයක් හැර බොරුවක් නම් කියා නැත. අනිත් එක බන් මම මෙක් කෙනෙක් නෙවේයි සිමපල් යූසර් කෙනෙක්

    ඔවු දැන් නන් උඹ කියන එ්වාට ෙපාෙටා් ඔ්නිම තමා....

    ෙගදරට යන තැන් උනත් ෙලාකු කදු තිෙයන්ෙන විදියක් නෑ උඹ කදුකෙර් ඉන්නවා නන් අැෙරන්න... ෙප්න විදියට උඹ ඉන්ෙන ෙකාළඹ අවට... ෙකාළඹ අවට ෙලාකු කදු නෑ උඹ කියන තරන්....

    ෙබාරැ කිව්වා කියල පිළිගනින්....
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,893
    4,498
    113