Renualt KWID Interior Review Part 02

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔය බලහන් උඹ සම්ප් එක ගැන කිසි තැකීමක් නෑ. මෙච්චර් මුන් කියන්නෙ මොකක්ද කියල හිතන්නෙ නෑ. ටොමයියා කිව්වා ප්ලේට් එකක් හයි කරගන්න කියල ඒක කනකට ගත්තෙ නෑ. ඔය ගතිලක්ෂණය තමා උද්දච්ච කම කියන්නේ. උඩඟු කම.

    අනික වැරදුනා කියල පිළිගන්නෙත් නෑ... අර කන්දෙ සීන් එකටත් තාම උත්තර නෑ.... එක්කෝ මූ අලි මෝඩයෙක් නැත්තන් මාකටින් කාර‍යෙක්...
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,587
    2
    54,128
    113
    ඔය සම්ප් කේස් එක කරදරයක් වෙච්ච දවසට මම දාන්නම් ත්‍රේඩ් එකක් ඒ ගැන

    ත්‍රෙඩ් දාන්න නෙවේ උඹට එන්ජින් එකක් තියන්න වෙන්නේ බන් ඕකට මොනාහරි උනොත් - කොළඹ අවට ඇති skid plate එකක් ගහගන්න තැනක් ෂුවර් එකටම
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,894
    4,497
    113
    අනික වැරදුනා කියල පිළිගන්නෙත් නෑ... අර කන්දෙ සීන් එකටත් තාම උත්තර නෑ.... එක්කෝ මූ අලි මෝඩයෙක් නැත්තන් මාකටින් කාර‍යෙක්...

    වැරදිලා නෑ තාම, වරදින තුරුද බලන් ඉන්නේ අපිට ගුනේ
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    වැරදිලා නෑ තාම,

    වැරදිලා නෑ :P. මාස හයක් රිසර්ච් කරපු එකා දන්නෙ නෑ රිවස් ලයිට් එකක් අඩු විත්තිය. මාස හයක් රිසර්ච් කරපු එකා දන්නෙ නෑ skid plate එකක් නැති විත්තිය. මාස හයක් රිසර්ච් කරපු එකා දන්නෙ නෑ සම්ප් එක ප්ලාස්ටික් විත්තිය. වැරදිලා නෑ :P
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,894
    4,497
    113
    වැරදිලා නෑ :P. මාස හයක් රිසර්ච් කරපු එකා දන්නෙ නෑ රිවස් ලයිට් එකක් අඩු විත්තිය. මාස හයක් රිසර්ච් කරපු එකා දන්නෙ නෑ skid plate එකක් නැති විත්තිය. මාස හයක් රිසර්ච් කරපු එකා දන්නෙ නෑ සම්ප් එක ප්ලාස්ටික් විත්තිය. වැරදිලා නෑ :P

    ඔවා එච්චර සැලකිය යුතු දෙවල්ද බන්. 2015 ඉන්දලා පවිච්චි කරන එවුන් ඉන්නවනෙ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    අනික වැරදුනා කියල පිළිගන්නෙත් නෑ... අර කන්දෙ සීන් එකටත් තාම උත්තර නෑ.... එක්කෝ මූ අලි මෝඩයෙක් නැත්තන් මාකටින් කාර‍යෙක්...

    පලවෙනි එක මචන්:yes::yes:
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,894
    4,497
    113
    රත්තරං;20425469 said:
    පලවෙනි එක මචන්:yes::yes:

    එක ඇන්ගල් එක මිස් ජජ් කිරීමක්. බොරුවක් නෙවෙයි
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,894
    4,497
    113
    රත්තරං;20425470 said:
    අනේ පලයන් බන් යන්න... උබ නාපු නෑම තාම උබට තේරෙන්නේ නැත්නම් උබ එකෙන්ම අමු මෝඩයෙක් බන්..:rofl::rofl:

    නෑම හික් කවුද? මම? ok :D
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    එක ඇන්ගල් එක මිස් ජජ් කිරීමක්. බොරුවක් නෙවෙයි

    උබේ ඔය බෙලෙක්කෙත් වාහනයක් කියන එකත් මිස් ජජ් කිරිල්ලක් තමා බන්

    මේ පාන්දර එකට බෙලෙක්ක මාකට් නොකර නිදාගනින්
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,894
    4,497
    113
    රත්තරං;20425480 said:

    උබේ ඔය බෙලෙක්කෙත් වාහනයක් කියන එකත් මිස් ජජ් කිරිල්ලක් තමා බන්

    මේ පාන්දර එකට බෙලෙක්ක මාකට් නොකර නිදාගනින්

    මොන මාකර්ටින්ද බං, මගෙ පුරුද්දක් තියෙනව දෙයක් කිව්වනම් කරන. මේ එකේ ප්‍රති විපාක
     
    Prat

    Member
    Jul 7, 2016
    88
    6
    0
    That knob near the power shutter is for AMT... and if can please post a pic of hand break lever from top... is it only got one reverse light.... is the navi shows SL roads and how is the quality... how is the plastic quality in dash board... thanks much for the review bro and what do you mean by ඕඩි දැම්මම...

    Bro tharaha nathuwa metika kiyala indapan...☝
     
    eranga_rama

    Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113

    අනික කිසිම push start ආපු වහනයක් 100% පුෂ් ස්ටාර්ට් කරන්න බැහැ ECU එක වෙනස් නොකර. ඔය දාල තියෙන ලින්ක් එකේ බාන්ඩේන් වෙන්නේ නිකන් යතුර දාල on කරලා ඊට පස්සේ බොරුවට බොත්තම ඔබල start කරන එක. මෙලෝ රහක් නැහැ.

    හැබැයි පුතෝ මොනවා උනත් යතුර කටේ තියන්න වෙනවා. නැත්තම් ඉතින් steering wheel එක ලෝක් නේ.

    ado mage wahane push start button ekak thiyenne. Smart key eka sakkuwe thibbama ethi. wahane yathuru katak ne.

    ethakota eka 100% push start nemeida machan?
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,412
    1,534
    113
    ado mage wahane push start button ekak thiyenne. Smart key eka sakkuwe thibbama ethi. wahane yathuru katak ne.

    ethakota eka 100% push start nemeida machan?

    Yours is a real smart key without doubts. There is this gasket which turns a regular key ignition car into "smart" by simply adding an extra button. You always need the key in the steering wheel for it to function.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,587
    2
    54,128
    113
    මොන මාකර්ටින්ද බං, මගෙ පුරුද්දක් තියෙනව දෙයක් කිව්වනම් කරන. මේ එකේ ප්‍රති විපාක

    I admire you for your persistence and passion :yes: :yes:
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    ado mage wahane push start button ekak thiyenne. Smart key eka sakkuwe thibbama ethi. wahane yathuru katak ne.

    ethakota eka 100% push start nemeida machan?

    වාහනේ පුෂ් ස්ටාර්ට් අවා නම් හරි. මට කියන්න ඕනේ උනේ සාමාන්‍ය ආපු වාහන 100% පුෂ් ස්ටාර්ට් වලට හරවන්න අමාරුයි කියන එකයි.