ඔය බලහන් උඹ සම්ප් එක ගැන කිසි තැකීමක් නෑ. මෙච්චර් මුන් කියන්නෙ මොකක්ද කියල හිතන්නෙ නෑ. ටොමයියා කිව්වා ප්ලේට් එකක් හයි කරගන්න කියල ඒක කනකට ගත්තෙ නෑ. ඔය ගතිලක්ෂණය තමා උද්දච්ච කම කියන්නේ. උඩඟු කම.
ඔය සම්ප් කේස් එක කරදරයක් වෙච්ච දවසට මම දාන්නම් ත්රේඩ් එකක් ඒ ගැන
අනික වැරදුනා කියල පිළිගන්නෙත් නෑ... අර කන්දෙ සීන් එකටත් තාම උත්තර නෑ.... එක්කෝ මූ අලි මෝඩයෙක් නැත්තන් මාකටින් කාරයෙක්...
වැරදිලා නෑ තාම, වරදින තුරුද බලන් ඉන්නේ අපිට ගුනේ





වැරදිලා නෑ තාම,
. මාස හයක් රිසර්ච් කරපු එකා දන්නෙ නෑ රිවස් ලයිට් එකක් අඩු විත්තිය. මාස හයක් රිසර්ච් කරපු එකා දන්නෙ නෑ skid plate එකක් නැති විත්තිය. මාස හයක් රිසර්ච් කරපු එකා දන්නෙ නෑ සම්ප් එක ප්ලාස්ටික් විත්තිය. වැරදිලා නෑ 
වැරදිලා නෑ. මාස හයක් රිසර්ච් කරපු එකා දන්නෙ නෑ රිවස් ලයිට් එකක් අඩු විත්තිය. මාස හයක් රිසර්ච් කරපු එකා දන්නෙ නෑ skid plate එකක් නැති විත්තිය. මාස හයක් රිසර්ච් කරපු එකා දන්නෙ නෑ සම්ප් එක ප්ලාස්ටික් විත්තිය. වැරදිලා නෑ
![]()
ඔවා එච්චර සැලකිය යුතු දෙවල්ද බන්. 2015 ඉන්දලා පවිච්චි කරන එවුන් ඉන්නවනෙ

අනික වැරදුනා කියල පිළිගන්නෙත් නෑ... අර කන්දෙ සීන් එකටත් තාම උත්තර නෑ.... එක්කෝ මූ අලි මෝඩයෙක් නැත්තන් මාකටින් කාරයෙක්...


වැරදිලා නෑ තාම, වරදින තුරුද බලන් ඉන්නේ අපිට ගුනේ


රත්තරං;20425469 said:පලවෙනි එක මචන්![]()
රත්තරං;20425470 said:අනේ පලයන් බන් යන්න... උබ නාපු නෑම තාම උබට තේරෙන්නේ නැත්නම් උබ එකෙන්ම අමු මෝඩයෙක් බන්..![]()

එක ඇන්ගල් එක මිස් ජජ් කිරීමක්. බොරුවක් නෙවෙයි
රත්තරං;20425480 said:
උබේ ඔය බෙලෙක්කෙත් වාහනයක් කියන එකත් මිස් ජජ් කිරිල්ලක් තමා බන්
මේ පාන්දර එකට බෙලෙක්ක මාකට් නොකර නිදාගනින්
That knob near the power shutter is for AMT... and if can please post a pic of hand break lever from top... is it only got one reverse light.... is the navi shows SL roads and how is the quality... how is the plastic quality in dash board... thanks much for the review bro and what do you mean by ඕඩි දැම්මම...
අනික කිසිම push start ආපු වහනයක් 100% පුෂ් ස්ටාර්ට් කරන්න බැහැ ECU එක වෙනස් නොකර. ඔය දාල තියෙන ලින්ක් එකේ බාන්ඩේන් වෙන්නේ නිකන් යතුර දාල on කරලා ඊට පස්සේ බොරුවට බොත්තම ඔබල start කරන එක. මෙලෝ රහක් නැහැ.
හැබැයි පුතෝ මොනවා උනත් යතුර කටේ තියන්න වෙනවා. නැත්තම් ඉතින් steering wheel එක ලෝක් නේ.
ado mage wahane push start button ekak thiyenne. Smart key eka sakkuwe thibbama ethi. wahane yathuru katak ne.
ethakota eka 100% push start nemeida machan?
මොන මාකර්ටින්ද බං, මගෙ පුරුද්දක් තියෙනව දෙයක් කිව්වනම් කරන. මේ එකේ ප්රති විපාක

ado mage wahane push start button ekak thiyenne. Smart key eka sakkuwe thibbama ethi. wahane yathuru katak ne.
ethakota eka 100% push start nemeida machan?