Nicolas cage මැරිල

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මූ මැරෙන්න ඕන ඩයල් එකක් නෙවෙයි.
    මැක්සා නලුවෙක්.
    ඕක බොරුවක් බන් නිව්ස් එක.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    funny-animated-gifs-1.gif
     

    slx

    Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    මිස්ටර් බීන් චරිතය රඟපෑම නිසා ලෝකයම හඳුනන බි‍්‍රතාන්‍ය ජාතික විකට නළු රොවැන් ඇට්කින්සන්
    සියදිවිනසාගත් බවට සමාජ මාධ්‍ය තුළ පැතිර යන වැරදි ආරංචියක් නිසා ඔහු මෙන්ම ෆේස්බුක් පරිශිලකයන් අපහසුතාවයට ලක්ව තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

    58 හැවිරිදි විකට නළුවා දිවිනසාගෙන තිබෙන බවට මෙම කතාව පතුරන්නේ ෆේස්බුක් හා සම්බන්ධවී පුද්ගල තොරතුරු එක්රැස්කිරීමට නිර්මාණය කළ වංචාසහගත ඇප් මගිනි.මෙම පුවත දුටු පමණින් කෙනෙකු ඒ ගැන දැනගන්නට ක්ලික් කරන විට තම තමන්ගේ තොරතුරු එම ඇප් එක මත ලියාපදිංචි වෙන අතර ඒ මගින් කිසියම් පිරිසක් අලෙවිකරණ කටයුතු සඳහා එම ලියාපදිංචි ඊමේල්,ෆේස්බුක් යොමු ආදිය සොරාගනී.

    එසේ හෙයින් එවැනි වැරදි තොරතුරු වලට හසු නොවන ලෙසද අන්තර්ජාල ආරක්ෂක තාක්ෂණ වෙබ් අඩවි දැනුම්දීම් කර තිබේ.


    :shocked::shocked::shocked: