කාර් එක සුමටව ධාවනය කරමු

HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,428
    20,885
    113
    Panadura
    11.gif
    11.gif
    11.gif

    T F S ! මචං
    REP++++++
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    ගොඩක් වටිනා විස්තර ටිකක් මචන්
    තව මටක් වෙන ඒවත් දාපන්

    රේප් 14+
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    මම auto එකක දකුනු කක්ලුලෙන් බන් බ්‍රෙක් කරන්නෙ එක අවුල් ද ?
     
    Last edited:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    දැන් මචන් අපි හිතමු 70ට විතර කෙලින් පාරේ යනවා 4 වෙනි gear එකේ. ඉස්සරහින් වාහන block එකක් වගේ පේනවා. මම එතකොට 3 වෙනි එකට gear මාරු කලොත්, 3 වෙනි gear එක මුලින්ම වැටෙද්දී speed එක 70 තියෙන එක වාහනේට අවුලක් නැද්ද?
     
    sakila kavindu

    Well-known member
  • Jun 22, 2008
    1,819
    320
    83
    |||~~¤¤In My Home Town¤¤~~|||
    දැන් මචන් අපි හිතමු 70ට විතර කෙලින් පාරේ යනවා 4 වෙනි gear එකේ. ඉස්සරහින් වාහන block එකක් වගේ පේනවා. මම එතකොට 3 වෙනි එකට gear මාරු කලොත්, 3 වෙනි gear එක මුලින්ම වැටෙද්දී speed එක 70 තියෙන එක වාහනේට අවුලක් නැද්ද?

    අවුල් නේද? එක්කෝ වෙලාව තියෙනවනම් gas pedal ඇත ඇරලා වේගේ අඩුවෙන්න දීලා 3 ට දාන්න ඕනේ නැත්තම් බ්රේක් කරලා වේගේ අඩු කරලා 3 ට දාන්න ඕනේ..(මම දන්නා විදිහට :D)
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අවුල් නේද? එක්කෝ වෙලාව තියෙනවනම් gas pedal ඇත ඇරලා වේගේ අඩුවෙන්න දීලා 3 ට දාන්න ඕනේ නැත්තම් බ්රේක් කරලා වේගේ අඩු කරලා 3 ට දාන්න ඕනේ..(මම දන්නා විදිහට :D)

    ඔව් එහෙම වුනොත් සෑහෙන තර්ක ගණනාවක් කරන්න වෙනවා පොඩි දෙයක් කරන්නත්.. :rofl:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ
    හැමදාමත් වගේ එල පොස්ට් එකක්. මාත් ට්‍රයි කරන්නෙම ඔය විදියට ඩ්‍රයිවින් කරන්නම තමා. හදිසි අවස්තාවක ඇර.

    Rep 4+

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    දැන් මචන් අපි හිතමු 70ට විතර කෙලින් පාරේ යනවා 4 වෙනි gear එකේ. ඉස්සරහින් වාහන block එකක් වගේ පේනවා. මම එතකොට 3 වෙනි එකට gear මාරු කලොත්, 3 වෙනි gear එක මුලින්ම වැටෙද්දී speed එක 70 තියෙන එක වාහනේට අවුලක් නැද්ද?

    හොද ප්‍රශ්නයක් :)

    sakila kavindu කිව්වා හරි. ඒවෙලාවට මුලින්ම කරන්න ඕනේ ඇක්සලරේටර් එක හිමින් අතඅරින එක එතකොට එන්ජින්බ්‍රේක් ක්‍රියාත්මක වෙනවා. පරතරය තියනව නම් මේ නිසා වාහනයේ වේගය අඩු වෙනවා. පරතරය අඩු නම් ක්ලච් එක පාගන්නේ නැතුව බේක් එක හිමින් පාගලා වේගය පාළනය උනාට පස්සේ 3rd එකට යනවා. දල වශයෙන් ගියර්පහළට ගනිද්දි වේගයන් මේ වගේ වෙන්න ඕනේ.
    5th සිට 4th - 70 KPH
    4th සිට 3rd - 50 KPH
    3rd සිට 2nd - 30 KPH
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔව් එහෙම වුනොත් සෑහෙන තර්ක ගණනාවක් කරන්න වෙනවා පොඩි දෙයක් කරන්නත්.. :rofl:

    ඒක ඉතිං පුරුද්දත් එක්ක ඉබේ හැදෙනවා. එහෙනම් අපි ඇවිදිනකොට, පඩි බහිනකොට කොච්චර තර්ක ගොඩක් මොලේ ඇතුලේ වෙනවද? ඒවා අපට නොදැනෙන්නේ පුරුද්ද නිසා.