දැන් මචන් අපි හිතමු 70ට විතර කෙලින් පාරේ යනවා 4 වෙනි gear එකේ. ඉස්සරහින් වාහන block එකක් වගේ පේනවා. මම එතකොට 3 වෙනි එකට gear මාරු කලොත්, 3 වෙනි gear එක මුලින්ම වැටෙද්දී speed එක 70 තියෙන එක වාහනේට අවුලක් නැද්ද?
)අවුල් නේද? එක්කෝ වෙලාව තියෙනවනම් gas pedal ඇත ඇරලා වේගේ අඩුවෙන්න දීලා 3 ට දාන්න ඕනේ නැත්තම් බ්රේක් කරලා වේගේ අඩු කරලා 3 ට දාන්න ඕනේ..(මම දන්නා විදිහට)

දැන් මචන් අපි හිතමු 70ට විතර කෙලින් පාරේ යනවා 4 වෙනි gear එකේ. ඉස්සරහින් වාහන block එකක් වගේ පේනවා. මම එතකොට 3 වෙනි එකට gear මාරු කලොත්, 3 වෙනි gear එක මුලින්ම වැටෙද්දී speed එක 70 තියෙන එක වාහනේට අවුලක් නැද්ද?

ඔව් එහෙම වුනොත් සෑහෙන තර්ක ගණනාවක් කරන්න වෙනවා පොඩි දෙයක් කරන්නත්..![]()
bump 4+

Thanks Broහැමදාමත් වගේ එල පොස්ට් එකක්. මාත් ට්රයි කරන්නෙම ඔය විදියට ඩ්රයිවින් කරන්නම තමා. හදිසි අවස්තාවක ඇර.
Rep 4+

B U M P