good place to buy a puppy.

ජින්තුවා

Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    මට rottweiler පැටියෙක් ගන්න ඕනෙ pure breed. කොහෙන්ද ගන්න පුළුවන්? උඹල කව්රුහරි ගාව ඉන්නවද? නැත්නම් ගන්න හොඳ තැනක් කියපල්ලකො.. ගාන අවුලක් නැහැ.
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    උබට ලගම ආණ්ඩුවේ පශු වේදය කාර්යාලයට යන්න

    ඒවගේම වෙටනරි ලා ලගට යන්න සමහරක් බෝර්ඩ් ගහනවා සමහරු නම්බර් දෙනවා

    අන්න එහෙම හොයපන්

    බ්සනස් එකකට නැතුව නොර්මල් ගෙවල් වල ඉන්න උන් ගන්න එක ඇගට ගුණයි
     

    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    සොහොන;20429565 said:
    ikman එකේ නම් බලන්න එපා චාටර් බන්

    කවලම් වුන් හෝ ගාලා විකුනනවා

    Ganna places naha gedaraka hadunu pataw tamai ganna inne
    Ikman eke poddak balanna
    http://ikman.lk/en/ad/rottweiler-puppy-for-sale-gampaha-320

    business ekata karana ewungen ganna epa, ung overbreeed karala charter karagannawa

    ikman එකේ තියන ඒවා හරියන්නෙ නැහැ බන්.. උන් කිසි sure එකක් නැහැ. වෙන හොඳ තැනක් නැද්ද බන්.
     

    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    සොහොන;20429579 said:
    උබට ලගම ආණ්ඩුවේ පශු වේදය කාර්යාලයට යන්න

    ඒවගේම වෙටනරි ලා ලගට යන්න සමහරක් බෝර්ඩ් ගහනවා සමහරු නම්බර් දෙනවා

    අන්න එහෙම හොයපන්

    බ්සනස් එකකට නැතුව නොර්මල් ගෙවල් වල ඉන්න උන් ගන්න එක ඇගට ගුණයි

    thanks මචං දැනට එකෙක් සෙට් උනා. එතන පැටව් 2 ඉන්නව කිව්වෙ business එකට කරන්නෙ නැහැ කිව්ව. 45000/= හවසට යන්න ඕනෙ බලන්න.
     

    D1987

    Member
    Mar 20, 2013
    515
    92
    0
    Colombo
    ජින්තුවා;20429589 said:
    thanks මචං දැනට එකෙක් සෙට් උනා. එතන පැටව් 2 ඉන්නව කිව්වෙ business එකට කරන්නෙ නැහැ කිව්ව. 45000/= හවසට යන්න ඕනෙ බලන්න.

    business ekata karanne naththam 45000 kata wikunaida ban. nikan denawane. oyawage ballonge pataw hadanne wikunannama thamay. any way good luck