CCTV හෙල්ප්

redhat

Well-known member
  • Aug 2, 2008
    3,119
    2,517
    113
    Redhat lab - Aukland
    මචන් මට dvr එකක් ගන්න ඕනේ .. cctv එකක් ගෙදර හදා ගන්න..
    මේක ඉක්මන් එකේ දැක්ක .. මොකද හිතන්නේ ? හොඳයි ද

    මට ඕනේ DVR එක විතරයි

    පොඩ්ඩක් බලල අදහසක් කියන්න කෝ

    http://ikman.lk/en/ad/provision-dvr-for-sale-colombo
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    මචන් මට dvr එකක් ගන්න ඕනේ .. cctv එකක් ගෙදර හදා ගන්න..
    මේක ඉක්මන් එකේ දැක්ක .. මොකද හිතන්නේ ? හොඳයි ද

    මට ඕනේ DVR එක විතරයි

    පොඩ්ඩක් බලල අදහසක් කියන්න කෝ

    http://ikman.lk/en/ad/provision-dvr-for-sale-colombo

    with Warranty da?
    6500 kata wage AHD Dvr ekak ganna puluwan
     
    chanusha

    Junior member
  • Jul 19, 2008
    59
    1
    8
    machan mage gawa thiyenne 10moons 8 channel dvr ekak awlak na okkoma wada thiyenawa qmeye app ekatat support karanawa
     
    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    machan mage gawa thiyenne 10moons 8 channel dvr ekak awlak na okkoma wada thiyenawa qmeye app ekatat support karanawa

    කීයද බන් ? උඹ විකුණනවද? මමත් එකක් හොයනවා බන්