thilanka gamalathge

Active member
  • Aug 18, 2010
    387
    30
    28
    Machanla Vr box eka windows phone walata hariyanne nadda?
    machn apita normal video ekak 3d pena widiyata app walin hada ganna bari da?
    meka hodata 3d penawada?
     
    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    උබ ගන්න යන්නෙ රිමෝට් අරව මේව ගැජට් නැති එකක් නම්, අවුලක් නෑ මචන්,:yes:
    හෙඩ්ස්ට් එක සපෝට් කරන ස්ක්‍රීන් ස්යිස් වලට මැච් කරල ගනින්. :yes:නමුත් උඹ බලන්නෙ රිමෝට් තියෙන එකක් නම් ඉතින් ඇන්ඩ්‍රොයිඩ් ඒව තමා ගොඩක් තියෙන්නෙ, ඒව වින්ඩෝස් සපෝට් කරන එකක් නෑ.
    පොඩ්ඩක් හොයල බලපන් ගන්න කලින් වින්ඩෝස් සපෝට් කරනවද කියල. :rolleyes:
    නෝමල් 2D වීඩියෝ Side-By-Side (SBS) වීඩියෝවලට කන්වර්ට් කරන ඇප් සමහර්විට ඇති වින්ඩෝස් වලට , ඒ වුනත් වින්ඩෝස්, ඇන්ඩ්‍රොයිඩ්, අයි ඕඑස් නෙමෙයි වින්ඩෝස් ඩෙස්ක්ටොප් ඕඑස් වුනත් 2D වීඩියෝ එකක් Full high quality 3D එකකට කන්වර්ට් කරන්න බෑ. :sorry:
    හොද කොලිටි 3D එක්ස්පීරියන්ස් එක ගන්නනම් අනිවාර්යයෙන්ම කැමරා 2ක් යූස් කරල රෙකෝඩ් කරපු 3D වීඩියෝ එකක්ම ඕනි.
    3D බ්ලූරේ රිප් එකතමා ශුවර්ම වැඩේ.:love:
    2D වීඩියෝ එකක් SBS වලට කන්වර්ට් කරන්න පුලුවන් හැබැයි ඒක VR හෙඩ්සෙට් එකෙන් බලනකොට පේන්නෙ ෆිලිම් හෝල් එකේ 2D ෆිල්ම් එකක් බලනව වගේ තමයි.
    3D ගතියක් නෑ.:eek:
     
    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    ඔව් උඹ 3D SBS වීඩියෝ එකක් ප්ලේ කරනවනම්, පුලුවන් මචන් කිසිම අවුලක් නෑ. :D
    අර ගැජට් තියෙන ඒවයෙනම් ඉතින් ඒව සපෝට් කරන ඇප්ස් දාන්න ඔනිනෙ ඒවට තම කේස් යනවනම් යන්නෙ. :(
    උබ නෝමල් vr box එකක්නම් ගන්නෙ කිසිම අවුලක් නෑ, බාපන් 3D SBS වීඩියෝ එකක්, ප්ලේ කරපන්, එච්චරයි.:yes:
    හරිම සිම්පල් ප්ලෑන් එකක්.:lol::lol::lol:

    අයිත් උඹට 3D ෆිල්ම් හෝල් වලට වියදම් කරන්න ඕනි නෑ. :)
    මමනම් දැන් 3D ෆිල්ම් බලන්නෙම ඕකෙන් විතරයි. ;);););)
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113

    machn mama vr box 2nd gen ekak oder kara with remote mata poddak eka awama use karana hati kiypanko mona app da da ganna ona video clip movis ehama downlod karna tanak and khomada phone ekata dala play karnna
     
    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    machn mama vr box 2nd gen ekak oder kara with remote mata poddak eka awama use karana hati kiypanko mona app da da ganna ona video clip movis ehama downlod karna tanak and khomada phone ekata dala play karnna

    ඇන්ඩ්‍රොයිඩ් නම් අවුලක් වෙන එකක් නෑ, ඕන තරම් ඇප්ස් තියෙනව ඇප්ස්ටෝ එකේ.:yes: මමනම් ඒව යූස් කරන්නෙ නෑ.
    මම 3D ෆිල්ම් බලන් එක තමා කරන්නෙ ඔකෙන්.:dull:

    Trinus VR කියල පේඩ් ඇප් එකක් තියෙනව, මේකෙන් අපේ පීසී එකෙ ගේම්ස්, වීඩියෝස් VR box එක යූස් කරල ෆෝන් එක හරහා ප්ලේ කරන්න පුලුවන්.:shocked:
    මේකෙ ට්‍රයල් වර්ශන් එක දාල බලපන්. මමත් එකෙන් ට්‍රයි කලා නමුත් වීඩියෝ ලැග් එකක් ආව මට, ඒක නිසා අතෑරල දැම්ම වැඩේ.:(

    අනික් දේ තම ෆෝන් යූස් කරල අපි බලන VR සිස්ටම් එක ගොඩක් ලිමිටඩ්. ඒක නිසා 3D ෆිල්ම් බලන එක ඇරෙන්න, High Quality VR ෆන්ශන්ස් මෙකෙන් එච්චර හොඳට කරන්න බෑ.
    මේව තියෙන්නෙ VR කියන්නෙ මොකක්ද කියල තෙරුම් ගන්න වගේ තමා.

    උඹ සීරියස් 3D VR එක්ස්පීරියන්ස් එකක් ඕනෙනම් ඉතින් HTC Vive, Oculus Rift වගේ පීසී බේස්ඩ් VR හෙඩ්සෙට් එකකට යන්න වෙනව. හැබැයි ඉතින් මේවනම් පට්ටම ගනන්.:sorry::sorry:
     
    machn 4n eka as deka laga thiena nisa as walata amaruwak nadda?
    oket lence ekak thiena nisa thawat amaru wage nadda?
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,430
    2,233
    113
    Sri Lanka
    3d balanna nam hema phone ekenma wage puluwan meka use karala
    eth vr or 360 videos balanna nam gyroscope eka tiyenna one phone eke
    vars video player kiyala ekak tiyanawa
    eken normal 2d ewa 3d convert karala balanna puluwan
    eth godak hoda 3d one nam 3d sbs videos download karana eka tama hoda
     
    thilanka gamalathge

    Active member
  • Aug 18, 2010
    387
    30
    28
    3d balanna nam hema phone ekenma wage puluwan meka use karala
    eth vr or 360 videos balanna nam gyroscope eka tiyenna one phone eke
    vars video player kiyala ekak tiyanawa
    eken normal 2d ewa 3d convert karala balanna puluwan
    eth godak hoda 3d one nam 3d sbs videos download karana eka tama hoda

    gyroscope kiyanne mokakda machn.oya vedio wala mokakda wenasa
     
    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    machn 4n eka as deka laga thiena nisa as walata amaruwak nadda?
    oket lence ekak thiena nisa thawat amaru wage nadda?

    ඇස් වලට බලපෑමක් වෙන්න පුලුවන් ප්‍රධාන දේවල් කීපයක් ෆෝන් බේස්ඩ් VR එකක තියෙනව මචන්,:nerd:

    1. ස්ක්‍රීන් බ්‍රයිට්නස්,
    2. ස්ක්‍රීන් රෙසොලූශන්,
    3. ස්ක්‍රීන් රිෆ්රෙශ් රේට්.

    1. ස්ක්‍රීන් බ්‍රයිට්නස් එකනම් මොන වෙලාවෙවත් ෆෝන් එකට පුලුවන් උපරිම දාන්න එපා. :no:
    බොහෝවිට එහෙම අවශ්‍ය වෙන්නෙත් නෑ, මොකද උඹ කිව්ව වගේම ස්ක්‍රීන් එක තියෙන්නේ ඇස් ලගම නිසා.

    2. ස්ක්‍රීන් එකේ රෙසොලූශන් අඩුම තරමින් Full HD තියෙනවනම් හොදයි. :yes:
    ස්ක්‍රීන් එක ඇස් ලගම නිසා Full HD වලට වඩා රෙසොලූශන් අඩු වුනොත් පික්සෙල් හොඳට පේනව, ඒක ඇස් වලට ටිකක් අමාරුයි වගේම, VR කොලිටි එකත් අඩුවෙනව.
    හැබැයි ස්ක්‍රීන් එක විතරක් Full HD වෙලා මදි, උබ ප්ලේ කරන වීඩියෝ එකත් Full HD වෙන්න ඕනෙ. නැත්නම් ඒත් පික්සෙල් හොඳට පේනව.
    3D බ්ලූරේ රිප් එන්නෙ Full HD නිසා ඒක එනකන් ඉදල බලන එකතමා හොදම දේ. :yes:

    3. ස්ක්‍රීන් රිෆ්රෙශ් රේට් එකතමා ටිකක් අපිට බැලන්ස් කරගන්න අමාරු වැඩේ. :sorry:
    සාමාන්‍යයෙන් බහුතරයක් මොබයිල් ෆෝන් ස්ක්‍රීන් සපෝට් කරනව 60Hz වෙනකං. මේක ගොඩක්ම හොඳ රේට් එකක්. නෝමල් ලැප්ටොප් ස්ක්‍රීන් සපෝට් කරන්නෙත් මේ ගානම තමා.
    පරීකශණ වලින් හොයාගෙන තියෙන විදියට VR වලදි ඔලුවෙ කැක්කුමක්, ඇස් වල අපහසුතාවක් නැතුව බලන්නනම් නිර්දේශිත අඩුම රිෆ්රෙශ් රේට් එක 60Hz කියල.:)
    ඒ කියන්නෙ කිසිම ප්‍රශ්නයක් නෑ කියන එකද? නෑ, ඊලඟට තමා ප්‍රශ්නෙ එන්නෙ.:growl::growl:
    ප්‍රශ්නෙ තමා ෆෝන් එක 60Hz නෙමෙයි 120Hz වුනත් ප්ලේ කරන්නෙ ඊට වඩා අඩු FPS(Frames Per Second) ගානක් තියෙන වීඩියෝ එකක්නම් ස්ක්‍රීන් එක සපෝට් කරන උපරිම රේට් එකෙන් ප්‍රයෝජන ගන්න බෑ.
    දැනට එන 3D බ්ලූරේ, Full HD,DVD රිප් මේ හැම එකක්ම එන්නෙ 24FPS වලින්, එතකොට අපි මේ 24FPS වීඩියෝ එක 120Hz ස්ක්‍රීන් එකක ප්ලේ කරත් එන්නෙ 24Hzක රේට් එකක් විතරයි.

    මේ රේට් එකෙන්ම තමා අපි ලැප්ටොප්, ඩෙස්ක්ටොප් මොකේ වුනත් ප්ලේ කරන්නෙ නමුත් ඒ ස්ක්‍රීන් අපිට ගොඩක් දුරින් තියෙන නිසා අපිට මේක වැඩිය දැනෙනෙ නෑ.;)
    හැබැයි VRහෙඩ්සෙට් එකේදි මේ වෙනස දැනෙනව , පුද්ගලය අනුව දැනෙන ප්‍රමාණෙ වෙනස් වෙනව.:nerd:
    සමහර අයට මේක බලන්න අමාරු තරම් වීඩියෝ එක ගැහෙනව (ෆ්ලිකර්) වෙන්න පුලුවන්, එහෙම කෙනෙක් නම් ඉතින් විනාඩි 20ක්, 30ක් බලනකොට පොඩි හිසරදයක් එනව.:baffled:
    නමුත් වාසනාවට වගේ ඒ වෙනස වැඩිය දැනෙනෙ නැත්නම් ෆිල්ම් එක ඉවරවෙනකන් බලන්න පුලුවන් හැබැයි ඉවර වෙල ටික වෙලාවක් යනකම් ඇස් වලට පොඩි වෙනසක් දැනෙයි.:oo:
    ඒක නිසා මේක හැම තිස්සෙම පාවිච්චියට කොහෙත්ම හොඳ දෙයක් නෙමෙයි. සතියකට එකපාරක් දෙපාරක් ශේප්. :)
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,348
    15,583
    113
    One nam kiyapan vr box v2 with remote dennam 500kata. Eka paarai use kalr. Mage eye blur wenawa. Anik unta aulak nalu
     
    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    අඩේ හොඳ ප්ලෙයර් එකක් කියපන්කෝ වී අර් බලන්න...

    අනික ඒ මගුල ටිකක් වෙලා දාගෙන ඉන්න කොට පට්ට රස්නෙයි බන් ඇතුල...

    එහෙම විශේෂ ප්ලේයර් එකක් ඕනෙ නෑ මචං.
    SBS විඩියෝ එකක් නම් ඕනෙම media player එකකිං ප්ලේ කරන්න.
    මමනම් use කරන්නෙ vlc එක, මේ වෙනකං vlc එකේ ප්ලේ නොවෙන විඩියො එකක්වත් හම්බෙලා නෑ මටනම්.

    රත්වෙන එකනම් ඉතින් ෆෝන්වල එක එක හේතු තියෙන්න පුලුවන්නෙ. WI-Fi, Bluetooth වගේ දෙයක් on නිසා වෙන්නත් පුලුවන්නෙ.

    උඹ use කරන VR Box එකේ වෙන්ටිලේශන් වලට සිදුරු නැද්ද?
    ෆෝන් එකට මොකක්හරි casing එකක් එහෙම දාලද?
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    එහෙම විශේෂ ප්ලේයර් එකක් ඕනෙ නෑ මචං.
    SBS විඩියෝ එකක් නම් ඕනෙම media player එකකිං ප්ලේ කරන්න.
    මමනම් use කරන්නෙ vlc එක, මේ වෙනකං vlc එකේ ප්ලේ නොවෙන විඩියො එකක්වත් හම්බෙලා නෑ මටනම්.

    රත්වෙන එකනම් ඉතින් ෆෝන්වල එක එක හේතු තියෙන්න පුලුවන්නෙ. WI-Fi, Bluetooth වගේ දෙයක් on නිසා වෙන්නත් පුලුවන්නෙ.

    උඹ use කරන VR Box එකේ වෙන්ටිලේශන් වලට සිදුරු නැද්ද?
    ෆෝන් එකට මොකක්හරි casing එකක් එහෙම දාලද?

    IMG_20161231_140532.jpg

    මෙන්න මේ ජාතිය එකක්... :)
     
    Last edited: