මොකද මචෝ 91 USD ගියේ ? වෙනත් accessories ගත්තද?
91 USD walta phone 1k nehe ne bun.
Mayya phone 1k kiyala mokuk ara gena da mun da.
මොකද මචෝ 91 USD ගියේ ? වෙනත් accessories ගත්තද?
මොකද මචෝ 91 USD ගියේ ? වෙනත් accessories ගත්තද?
91 USD walta phone 1k nehe ne bun.
Mayya phone 1k kiyala mokuk ara gena da mun da.

ගින්න ගියේ leagoo උනාට ගත්තේ bluboo maya එකක්![]()
Matha baluwa...
Bluboo Maya 1a spec num arkata wada hodai.
Aeth machang 1th USD69i ne.
Awhama apitath review paruk denna.

ane mnda uba nam. Salli ekathu krla ganinko branded 4n ekak ma

phone එක විතරක් නෙමේ මචං
තව
සොෆ්ට් transparent case + screen protector + TNT fee
ඕකේ මචං මම දාන්නම් සතියක් වගේ යූස් කරල. කොහොමත් ලොකු බලාපොරොත්තු නෑ දැනටත් මට note 4 එකක් තියෙනව.![]()
order ekak danma
![]()

HK ඉදන් TNT එන්නේ නැ කියලා අහලා තියේකඩ්ඩ බැරි එකා;20442907 said:මම ඕකෙන් කැම් එකක් ගත්ත මම කිව්වෙ tnt උන් එව්වෙ dhl රු 4000කට වඩා මට ගෙදරට එනකාට දෙන්න උනා. බලාගෙන උබලත්![]()
Mamath Geek Buying eken ASUS 4n ekak genna gatta ... TNT charge eka adu nisa mama select kala TNT passe un mata message karala tibba TNT eke ewanna widiyak na DHL karanawa kiyala..
DHL karayo gedarata genath dunna... Rs. 4500 k witara gewanna una...

අප්පටසිරි එහෙමත් සීන් එකක්ද? උඹ ගෙන්නපු ෆෝන් එක Asus Zenfone 2 එකක්ද? Tax කීයක් ගෙවන්න උනාද මචන්?
Rs. 4500 ක් ගෙවන්න උනා කිව්වේ උඹ ඔර්ඩර් එක දානකොටම Delivery Charges ගෙව්වේ නැද්ද මචන්? පොඩ්ඩක් විස්තරේ කියපන්කො..මම Zenfone 2 එකක් ඔර්ඩර් කරන්න ඉන්නේ..![]()
කඩ්ඩ බැරි එකා;20445579 said:if u are not living in a remote area, then no need to worry about that.