LEAGOO M5 Phone- 60 USD

GT9

Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    Matha baluwa...

    Bluboo Maya 1a spec num arkata wada hodai.

    Aeth machang 1th USD69i ne.

    Awhama apitath review paruk denna.

    phone එක විතරක් නෙමේ මචං

    තව

    සොෆ්ට් transparent case + screen protector + TNT fee :D

    ඕකේ මචං මම දාන්නම් සතියක් වගේ යූස් කරල. කොහොමත් ලොකු බලාපොරොත්තු නෑ දැනටත් මට note 4 එකක් තියෙනව. :D
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    ane mnda uba nam. Salli ekathu krla ganinko branded 4n ekak ma

    Rs. 9000 ක් එකතු කරන එක ලේසියිනෙ බන් branded එකක් ගන්න Rs. 25,000-30,000 ක් වත් අඩුම එකතු කරනවාට වඩා :)

    අනිත් එක මම මේක ගන්නේ secondary phone එකක් විදියට..just to use some apps and to keep my secondary SIM in it :yes:
     
    dharshanaslk

    Junior member
  • Dec 5, 2006
    447
    17
    18
    COLOMBO 03
    phone එක විතරක් නෙමේ මචං

    තව

    සොෆ්ට් transparent case + screen protector + TNT fee :D

    ඕකේ මචං මම දාන්නම් සතියක් වගේ යූස් කරල. කොහොමත් ලොකු බලාපොරොත්තු නෑ දැනටත් මට note 4 එකක් තියෙනව. :D

    ALIEXPRESS EKE ADUWATA GANNA THIBBA
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,214
    4,377
    113
    ඇයි එන්නද
    order ekak danma

    2sbo65e.jpg
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    මම ඕකෙන් කැම් එකක් ගත්ත මම කිව්වෙ tnt උන් එව්වෙ dhl රු 4000කට වඩා මට ගෙදරට එනකාට දෙන්න උනා. බලාගෙන උබලත් :angry::angry::angry:
     
    f 16

    Well-known member
  • Mar 20, 2010
    2,020
    82
    48
    Koggala Air base
    කඩ්ඩ බැරි එකා;20442907 said:
    මම ඕකෙන් කැම් එකක් ගත්ත මම කිව්වෙ tnt උන් එව්වෙ dhl රු 4000කට වඩා මට ගෙදරට එනකාට දෙන්න උනා. බලාගෙන උබලත් :angry::angry::angry:
    HK ඉදන් TNT එන්නේ නැ කියලා අහලා තියේ
     
    surarocks

    Active member
  • Apr 17, 2008
    694
    176
    43
    Mamath Geek Buying eken ASUS 4n ekak genna gatta ... TNT charge eka adu nisa mama select kala TNT passe un mata message karala tibba TNT eke ewanna widiyak na DHL karanawa kiyala..

    DHL karayo gedarata genath dunna... Rs. 4500 k witara gewanna una...
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Mamath Geek Buying eken ASUS 4n ekak genna gatta ... TNT charge eka adu nisa mama select kala TNT passe un mata message karala tibba TNT eke ewanna widiyak na DHL karanawa kiyala..

    DHL karayo gedarata genath dunna... Rs. 4500 k witara gewanna una...

    අප්පටසිරි එහෙමත් සීන් එකක්ද? උඹ ගෙන්නපු ෆෝන් එක Asus Zenfone 2 එකක්ද? Tax කීයක් ගෙවන්න උනාද මචන්?

    Rs. 4500 ක් ගෙවන්න උනා කිව්වේ උඹ ඔර්ඩර් එක දානකොටම Delivery Charges ගෙව්වේ නැද්ද මචන්? පොඩ්ඩක් විස්තරේ කියපන්කො..මම Zenfone 2 එකක් ඔර්ඩර් කරන්න ඉන්නේ.. :baffled:
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    අප්පටසිරි එහෙමත් සීන් එකක්ද? උඹ ගෙන්නපු ෆෝන් එක Asus Zenfone 2 එකක්ද? Tax කීයක් ගෙවන්න උනාද මචන්?

    Rs. 4500 ක් ගෙවන්න උනා කිව්වේ උඹ ඔර්ඩර් එක දානකොටම Delivery Charges ගෙව්වේ නැද්ද මචන්? පොඩ්ඩක් විස්තරේ කියපන්කො..මම Zenfone 2 එකක් ඔර්ඩර් කරන්න ඉන්නේ.. :baffled:

    if u are not living in a remote area, then no need to worry about that.
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    කඩ්ඩ බැරි එකා;20445579 said:
    if u are not living in a remote area, then no need to worry about that.

    Well I reside in a suburb of Colombo and I really hope that there won't be any unnecessary hassles coming forward thanks to the delivery of the phone. This is the first time that I am going to use GeekBuying which is the reason to why I am so concerned of this issue.

    Anyway, what have you actually meant here by the word "that"? For what shouldn't I actually be worried about? :baffled:
     
    surarocks

    Active member
  • Apr 17, 2008
    694
    176
    43
    අප්පටසිරි එහෙමත් සීන් එකක්ද? උඹ ගෙන්නපු ෆෝන් එක Asus Zenfone 2 එකක්ද? Tax කීයක් ගෙවන්න උනාද මචන්?

    Rs. 4500 ක් ගෙවන්න උනා කිව්වේ උඹ ඔර්ඩර් එක දානකොටම Delivery Charges ගෙව්වේ නැද්ද මචන්? පොඩ්ඩක් විස්තරේ කියපන්කො..මම Zenfone 2 එකක් ඔර්ඩර් කරන්න ඉන්නේ.. :baffled:

    Mama genawa Max Pro ekak ... mama select kala TNT machan ... unge gana adui... mama USD 18.00 k da koheda mama additional pay kala... passe un mata kiwwa tnt baraganne na DHL ewanawa kiyala ... mamath ok kiwwa.. anatimata un eka gedarat genath deela 3500 k invoice ekak dunna... eka eka charges + taxes ekka ... un eka TRC dala tibba... adurana ekekta kiyala TRC nogihin goda dagatte utath 1500 k deela ban ..

    melo rahak na...