Gota is the Best

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    සල්ලි නැහැ කිය කිය වැඩ බැරි දාස ල තව බදු ත් ගහල මිනිස්සුන්ව හුරගෙන කන කාලෙක ලංකාවේ පිනට පහල වෙච්ච මනුස්සයෙක් තමයි ගෝටාබය රාජපක්ෂ කියන්නේ

    මම හිතන්නේ ගෝට තමයි යුද්දේ ඉවර කරන්නත් ලොකුම මෙහෙවරක් කරේ

    මේ තියෙන්නේ ත් ඒ මනුස්සය හදපු ලස්සන තැනක පින්තුර ටිකක්

    නිකන් පල්වෙවී තියෙනවට වඩා මේ දේවල් වලින් මේ වගේ දෙයක් හදල මිනිස්සුන්ගේ දැනුම සහ සතුටට දෙයක් එකතු කරනවා වගේම හොද අදායමකුත් ගුවන් හමුදාවට ලැබෙනවා

    එයාර් පොර්ට් මියුසියම් - රත්මලාන


    මේකට ඇතුල් වෙන්න ගන්නේ රුපියල් 100

    image0315.jpg


    image0295.jpg


    image0355.jpg


    image0335.jpg


    image0394.jpg


    image0375.jpg


    image0432.jpg


    image0413.jpg


    image0471.jpg


    image0452.jpg


    image0512.jpg


    image0532.jpg


    image0572.jpg


    z_p-21-SLAF-04.jpg


    z_p-21-SLAF-07.jpg


    yimg_P02vl4-640x426.jpg


    මේකට යන අයට ෆ්ලයිට් එකක යන අත්දැකීම විදගන්න පුළුවන් වර්චුවල් රියලටි තාක්ෂණයෙන් , ඒකට වෙනම ගානක් ගන්නෙත් නැහැ

    z_pg-15-air3.jpg


    117113032.jpg


    yimg_St3Spg-640x426.jpg


    16.jpg


    52.jpg


    මම නම් හිතන්නේ ලංකාවේ ඊලග පාලකයා වෙන්න සුදුසුම පුද්ගලයා ගෝට

    ඒ මේවා හදපු නිසා නෙවෙයි , යටි මඩි ගහන්නේ නැතුව , හමුදාවේ කොල්ලොත් අල්ලන් සුපිරි වැඩ ටිකක් ලංකාවේ පුරාම පොර කරලා තියෙන නිසා
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    අනිවාර්යෙන් . කොහෙද මචන් තියෙන්නේ මේක. මන් ඉන්නෙත් ඒ කිට්ටුව තමා . Camp එකේද තියෙන්නේ
     
    • Like
    Reactions: kandahar

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,606
    778
    113
    Hamilton, NZ
    ගුup පොන්සියන්ට මන්නපෛත්‍රීට උක දුන්න සෙන්න රැලයි ඕවා ගැන අහලවත් නැතුව ඇති බන් :lol: කුහක හැත්තට ඒ කාලේ කාල ඉන්න බැරුව හිටියේ
    රාජපක්ෂලව එලව ගන්නකන්.

    බෙල්ලන්විල පන්සල ලග ගෝටා ගෙනල්ලා දාපු කනු ටිකට තාම පාලම අටව ගන්න බැරුව දගලන
    පොන්සියො ටිකක් මුන්. වැස්ස දවසක අමා දුකක් විදින්නේ එතනින් යන්න


     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    අනිවාර්යෙන් . කොහෙද මචන් තියෙන්නේ මේක. මන් ඉන්නෙත් ඒ කිට්ටුව තමා . Camp එකේද තියෙන්නේ

    ratmalane airport road eke athulata palayan machan
     

    sanduntharu

    Well-known member
  • Jul 10, 2009
    1,044
    572
    113
    පුංචි අවකාශයක
    ගෝඨා ඉන්න කාලේ ගොඩක් වැඩ කළා.මිනිහට දැක්මක්, ඇත්ත ඕනකමක් තිබ්බා.
    ඒත් මෙහෙ ඉන්න උන්ට ඒවා වැඩක් නෑ. දුකයි මගේ රට ගැන දැන් නම්..
    :(:(

    මේ වගේ post එකක් දැම්මට Rep++
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,590
    885
    113
    Australia
    ගෝඨාභය මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න ඕන කියලා මම කලින් දාපු මේ පෝස්ට් එකෙත් මේකම කියල තිබුනා.

    http://www.elakiri.com/forum/showthread.php?t=1751511

    ඒත් සමහරු මෙන්න මෙහෙම දේවල් කියල තිබුනා.

    Untitled_zpsxeybteyg.png


    මේක දාපු එක්කෙනාට මම කියන්න කැමතියි මගේ අම්මා දැන් ජීවතුන් අතර නැති නිසා ඇයට මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න බැහැ කියලා.
     

    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    ගෝඨාභය මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න ඕන කියලා මම කලින් දාපු මේ පෝස්ට් එකෙත් මේකම කියල තිබුනා.

    http://www.elakiri.com/forum/showthread.php?t=1751511

    ඒත් සමහරු මෙන්න මෙහෙම දේවල් කියල තිබුනා.

    Untitled_zpsxeybteyg.png


    මේක දාපු එක්කෙනාට මම කියන්න කැමතියි මගේ අම්මා දැන් ජීවතුන් අතර නැති නිසා ඇයට මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න බැහැ කියලා.

    Comment karapu eka Maha kalakani awalan ballek.
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,561
    13,173
    113
    ගොටබය පොරක්ද ? මෙන්න මෙහෙමයි මිනිස්සු කියන්නේ

    // ඉල්ලන ඕනෑම තරමක් මුදල් ලැබෙන ක්‍රමයකුයි, විනිවිද භාවය ප්‍රශ්ණ නොකිරීමකුයි, විරුද්ධ වෙන අය අතුරුදහන් කිරීමට බලයයි, හමුදාවේ විශාල ප්‍රමාණයක් ඕනැම ව්‍යාපෘතියකට යොදා ගැනීමට හැකි බලයයි, අයියා සර්වබලධාරී ජනාධිපතියි කියන සුසංයෝගය තිබෙන විට අඩුම තරමේ ලැන්කාවේ ඉන්න අයගෙන් කාලකට වත් ඔහු කල දේ කල හැකියි. ඔහුට විශේෂ හැකියාක් තිබෙනවා යැයි කියාපාන කිසිම දෙයක් නීත් පද්ධතීන් ඇතුලත ක්‍රියාත්මක වූ ඔහුගේ හමුදා දිවියේදී ඔහු කර තිබුණානම් ඔබ කියන එක පිළිගන්න තිබ්බා. //

    //
    තමන්ට අසීමිත බලයක් තියාගෙන ඉන්නකොට මිනිහෙක් කරන වැඩ වලින් ඔවුන් 'අති විසිශ්ට' පොරවල් වෙන්නෙ නෑ.. අනෙක ලබාගත්ත ගෞරවයක් පවා හෝදන්න කරවපු අපරාධ ඇති...
    මිනිහෙක් පොරක්ද නැත්ද හන්න තීරනය වෙන්නේ තමන් බලයෙන් දුර්වලම අවස්තාවේ ප්‍රැශ්නවලට මූනදෙන විදිහෙන්... දැන් තෙල් බලෙන් රටවල් දිව්‍යලෝක වගේ හදාගෙන ඉන්න මැදපෙරදිග ඒකාධිපති සුල්තාන්වරු විසිශ්ට පොරවල් කියා නොසලකන ලොකය නෙල්සන් මැඩෙලා, මාටින් ලූතර් වගේ මිනිස්සු විසිශ්ටයින් කියල සලකනව
    //
    ඔය ඇති නේද බෙරේ පැලෙන්න ?