Gota is the Best

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,787
    16,901
    113
    Kottawa
    ඒ කාලේ කිඹුලා දාපුවා ආයේ ඌම කියවද්දී මොන වගේ ෆිලින් එකක් එනවා ඇති ද? 🤣👌🤣

    ඔබේත්,මගේත් දැන් ඉන්නා දරුවන් සහ මතු උපදින දරුවන් වාසනාවන්ත නම්, ඔවු, මේ මිනිහා, ගෝඨාභය, මේ රටේ පාලකයා වේවි.
    පොඩ්ඩක් විතර නිවැරදි කළා.. 👌👌👌

    ඔහු යම් කිසි විදියකට ඉදිරිපත් වෙනව නම්, මම කොන්දේසි විරහිතව ම ඔහුට සහයෝගය දෙනවා.හේතු, බැසිල්,නාමල් වගේ කද පනුවන්, නිශාන්ත වික්‍රමසිංහ වගේ අම්බරුවන් මැද, මහින්ද රාජපක්ෂ වගේ නොකටයුතු වලට නොඇසූ දෙනෙත්ව ඉන්නා පාලකයෙක් ළග, මම ඔහු දකින්නේ නියම නායකයෙක්, නියම මිනිසෙක් සහ කොදු පෙල නුසුන් මිනිසෙක් විදියට.
    හෑ....? ඒ මක්කැයි? 😳 කොන්ද කෙලින් කියලද කිව්වේ? 🤔🤔 ඔය බර බර සිංහල වචන තේරෙන්නේ නෑනේ අංකල් 🤕🤕🤕
     
    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,846
    2,461
    113
    colombo
    මට අහන්න තියන එකම ප්‍රශ්නය මේ කියන වගේ අය දැන් නැද්ද?
    මෛත්‍රීට ඉන්නේ භාග සහෝදයො කියන එක පැත්තක තියමු. නමුත් මේ සුසංයෝගය තියන අය ඉන්නව ද නැද්ද????
    උත්තරය ඉන්නවා.
    නමුත් ගෝඨාභය රාජපක්ෂ කරපු දෙයින් බළු මයිලක් තරම්වත් දෙයක් දැන් ඔවුන් අතින් නොකෙරෙන්නේ මොකද???? උත්තර නෑ නේද?

    ඔය කවුරු මොනව කිව්වත්, ගෝඨාභය මේ රටට කරපු යහපත් දේවල්, මේ රටේ හිටපු කිසිම පාලකයෙක් කරලා නෑ. ඒක තමා ඇත්ත.

    ඔහු ඡන්දෙන් ආව කෙනෙක් නෙවෙයි. අයිය ගෙ බලය පාවිච්චි කරල ඕන කරම් *ක උඩ තියං යටි මඩි ගහන්න තිබ්බා, වැඩක් නොකර ම. නමුත් අද මේ වන කොට අඩුම තරමේ මහින්ද ගේ කාලේ කලා කියල පෙන්වන්න පවා ඉතරි වෙලා තියෙන්නේ මේ මනුස්සයා කරපු දේවල් විතරයි.

    ලොල්ස්. මැන්ඩෙලාට අපහාස කරනව නෙවෙයි. නමුත් දකුණු අප්‍රිකාවේ වර්ණභේදවාදය ඔහු ඉවර කලාට තාම එහි දරිද්‍රතාවයෙන් කළු මිනිසුන් ගලව ගන්න ඔහුට පුළුවන් වුනේ නෑ. මැන්ඩෙලා විශිෂ්ටයෙකු වුනේ දීර්ඝ කාලීන කැප කිරීමක් හරහා. ගෝඨාභය කියන මේ මිනිහට එහෙම දිර්ඝ කාලයක් වැඩ කරන්න දුන්න නම් ඔහු ලංකාවේ ලී-ක්වාන්-යූ වෙනවා.

    ඔබ කොතරම් *ක පොළවේ ගහගෙන කෑගැහුවත්, මේ රටේ මිනිසුන්ට අවස්ථාවක් ආවොත් ඔවුන් මේ රට ඉිදිරියට ගෙනියන්න ඔය මනුස්සයට අවස්ථාවක් දෙනවා.

    ඔබේත්,මගේත් දැන් ඉන්නා දරුවන් සහ මතු උපදින දරුවන් වාසනාවන්ත නම්, ඔවු, මේ මිනිහා, ගෝඨාභය, මේ රටේ පාලකයා වේවි.

    ඔහු යම් කිසි විදියකට ඉදිරිපත් වෙනව නම්, මම කොන්දේසි විරහිතව ම ඔහුට සහයෝගය දෙනවා.හේතු, බැසිල්,නාමල් වගේ කද පනුවන්, නිශාන්ත වික්‍රමසිංහ වගේ අම්බරුවන් මැද, මහින්ද රාජපක්ෂ වගේ නොකටයුතු වලට නොඇසූ දෙනෙත්ව ඉන්නා පාලකයෙක් ළග, මම ඔහු දකින්නේ නියම නායකයෙක්, නියම මිනිසෙක් සහ කොදු පෙල නුසුන් මිනිසෙක් විදියට.

    කපන උන් රෙප් කපපල්ලා. නමුත් මගේ රටේ අවසන් බලාපොරොත්තුව ඔහු විතරයි. ඔහුව සිරගත කරන්න *ක හපාගෙන පොරවල් දගලන්නේත් ඒ නිසයි.
    මූ නම් ෂුවර් එකටම පුක හපාගෙන මැරිලා ඇති දැන්
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,344
    8,887
    113
    හරි බං එල
    කව්ද මේක දාපු පිස්සු උට්ටා
    ඒ දවස් වල ආතල්
    දැන් ශැපද
    දැන් ඒ ගැට්ටේ අමාරුව හොඳද මචං
    උඹ හෙණ සංවේදි පොරක්නේ බන් බලන් යද්දි ඒ කාලේ

    එල එල

    ප.ලි - පීස් මචං. දැන් පැතුම් කරනර් හරි අනුර කුමාර ගැන හරි මේ වගේ රචනාවක් දාපන් අපිට 2026දී වගේ අප් කරලා ගන්න ආයේම.
     
    • Haha
    Reactions: kandahar

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,379
    21,298
    113
    උයන්පල්ලෙක් කරන්න ඕනේ මිනිහෙක් රටේ නායකයා කරලා වැරදි වැඩක් කලේ
     
    • Like
    Reactions: Didy

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,344
    8,887
    113
    ලේසි පාසු පුකේ අමාරුවක් නේමේ අහ්
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,787
    16,901
    113
    Kottawa
    ලොල්ස්. මැන්ඩෙලාට අපහාස කරනව නෙවෙයි. නමුත් දකුණු අප්‍රිකාවේ වර්ණභේදවාදය ඔහු ඉවර කලාට තාම එහි දරිද්‍රතාවයෙන් කළු මිනිසුන් ගලව ගන්න ඔහුට පුළුවන් වුනේ නෑ. මැන්ඩෙලා විශිෂ්ටයෙකු වුනේ දීර්ඝ කාලීන කැප කිරීමක් හරහා. ගෝඨාභය කියන මේ මිනිහට එහෙම දිර්ඝ කාලයක් වැඩ කරන්න දුන්න නම් ඔහු ලංකාවේ ලී-ක්වාන්-යූ වෙනවා.

    අඩෝ අන්න ඌ මලා ලු :lol: :lol: :lol:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,384
    22,032
    113
    Gotland
    මට අහන්න තියන එකම ප්‍රශ්නය මේ කියන වගේ අය දැන් නැද්ද?
    මෛත්‍රීට ඉන්නේ භාග සහෝදයො කියන එක පැත්තක තියමු. නමුත් මේ සුසංයෝගය තියන අය ඉන්නව ද නැද්ද????
    උත්තරය ඉන්නවා.
    නමුත් ගෝඨාභය රාජපක්ෂ කරපු දෙයින් බළු මයිලක් තරම්වත් දෙයක් දැන් ඔවුන් අතින් නොකෙරෙන්නේ මොකද???? උත්තර නෑ නේද?

    ඔය කවුරු මොනව කිව්වත්, ගෝඨාභය මේ රටට කරපු යහපත් දේවල්, මේ රටේ හිටපු කිසිම පාලකයෙක් කරලා නෑ. ඒක තමා ඇත්ත.

    ඔහු ඡන්දෙන් ආව කෙනෙක් නෙවෙයි. අයිය ගෙ බලය පාවිච්චි කරල ඕන කරම් *ක උඩ තියං යටි මඩි ගහන්න තිබ්බා, වැඩක් නොකර ම. නමුත් අද මේ වන කොට අඩුම තරමේ මහින්ද ගේ කාලේ කලා කියල පෙන්වන්න පවා ඉතරි වෙලා තියෙන්නේ මේ මනුස්සයා කරපු දේවල් විතරයි.

    ලොල්ස්. මැන්ඩෙලාට අපහාස කරනව නෙවෙයි. නමුත් දකුණු අප්‍රිකාවේ වර්ණභේදවාදය ඔහු ඉවර කලාට තාම එහි දරිද්‍රතාවයෙන් කළු මිනිසුන් ගලව ගන්න ඔහුට පුළුවන් වුනේ නෑ. මැන්ඩෙලා විශිෂ්ටයෙකු වුනේ දීර්ඝ කාලීන කැප කිරීමක් හරහා. ගෝඨාභය කියන මේ මිනිහට එහෙම දිර්ඝ කාලයක් වැඩ කරන්න දුන්න නම් ඔහු ලංකාවේ ලී-ක්වාන්-යූ වෙනවා.

    ඔබ කොතරම් *ක පොළවේ ගහගෙන කෑගැහුවත්, මේ රටේ මිනිසුන්ට අවස්ථාවක් ආවොත් ඔවුන් මේ රට ඉිදිරියට ගෙනියන්න ඔය මනුස්සයට අවස්ථාවක් දෙනවා.

    ඔබේත්,මගේත් දැන් ඉන්නා දරුවන් සහ මතු උපදින දරුවන් වාසනාවන්ත නම්, ඔවු, මේ මිනිහා, ගෝඨාභය, මේ රටේ පාලකයා වේවි.

    ඔහු යම් කිසි විදියකට ඉදිරිපත් වෙනව නම්, මම කොන්දේසි විරහිතව ම ඔහුට සහයෝගය දෙනවා.හේතු, බැසිල්,නාමල් වගේ කද පනුවන්, නිශාන්ත වික්‍රමසිංහ වගේ අම්බරුවන් මැද, මහින්ද රාජපක්ෂ වගේ නොකටයුතු වලට නොඇසූ දෙනෙත්ව ඉන්නා පාලකයෙක් ළග, මම ඔහු දකින්නේ නියම නායකයෙක්, නියම මිනිසෙක් සහ කොදු පෙල නුසුන් මිනිසෙක් විදියට.

    කපන උන් රෙප් කපපල්ලා. නමුත් මගේ රටේ අවසන් බලාපොරොත්තුව ඔහු විතරයි. ඔහුව සිරගත කරන්න *ක හපාගෙන පොරවල් දගලන්නේත් ඒ නිසයි.

    dan harida?
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    ඔබේත්,මගේත් දැන් ඉන්නා දරුවන් සහ මතු උපදින දරුවන් වාසනාවන්ත නම්, ඔවු, මේ මිනිහා, ගෝඨාභය, මේ රටේ පාලකයා වේවි.
    ලේසි පාසු පුකේ අමාරුවක් නේමේ අහ්
    :lol: :lol::lol::lol::lol: ආතල් බන්
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,344
    8,887
    113
    :lol: :lol::lol::lol::lol: ආතල් බන්
    ආතල් කියන්නේ ඔයි
    අර සුර පප්පා එකේ

    මාගේ දෑස දෙස බලනු...... මෙතැන් පටන් උඹ වල් උරෙක් , වගේ ටෝක් තමා ඒ කාලේ දත් කිඹුලා දීලා තියෙන්නේ
    පොඩි පහේ ගායක් නෙමේ ඒක නම්

    උඹටත් උකෙනුත් හිනා නේද මුන් ගත්ත ආතල් දැකලා
    ------ Post added on Mar 15, 2022 at 11:20 PM
     
    • Haha
    Reactions: allrights

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,327
    164,549
    113
    එකමත් එක රටක
    ලංකාවේ පිනට පහල වෙච්ච මනුස්සයෙක් තමයි ගෝටාබය රාජපක්ෂ කියන්නේ
    What Is It Reaction GIF by Nebraska Humane Society
     
    • Haha
    Reactions: kandahar