ගොටබය පොරක්ද ? මෙන්න මෙහෙමයි මිනිස්සු කියන්නේ
// ඉල්ලන ඕනෑම තරමක් මුදල් ලැබෙන ක්‍රමයකුයි, විනිවිද භාවය ප්‍රශ්ණ නොකිරීමකුයි, විරුද්ධ වෙන අය අතුරුදහන් කිරීමට බලයයි, හමුදාවේ විශාල ප්‍රමාණයක් ඕනැම ව්‍යාපෘතියකට යොදා ගැනීමට හැකි බලයයි, අයියා සර්වබලධාරී ජනාධිපතියි කියන සුසංයෝගය තිබෙන විට අඩුම තරමේ ලැන්කාවේ ඉන්න අයගෙන් කාලකට වත් ඔහු කල දේ කල හැකියි. ඔහුට විශේෂ හැකියාක් තිබෙනවා යැයි කියාපාන කිසිම දෙයක් නීත් පද්ධතීන් ඇතුලත ක්‍රියාත්මක වූ ඔහුගේ හමුදා දිවියේදී ඔහු කර තිබුණානම් ඔබ කියන එක පිළිගන්න තිබ්බා. //
//
තමන්ට අසීමිත බලයක් තියාගෙන ඉන්නකොට මිනිහෙක් කරන වැඩ වලින් ඔවුන් 'අති විසිශ්ට' පොරවල් වෙන්නෙ නෑ.. අනෙක ලබාගත්ත ගෞරවයක් පවා හෝදන්න කරවපු අපරාධ ඇති...
මිනිහෙක් පොරක්ද නැත්ද හන්න තීරනය වෙන්නේ තමන් බලයෙන් දුර්වලම අවස්තාවේ ප්‍රැශ්නවලට මූනදෙන විදිහෙන්... දැන් තෙල් බලෙන් රටවල් දිව්‍යලෝක වගේ හදාගෙන ඉන්න මැදපෙරදිග ඒකාධිපති සුල්තාන්වරු විසිශ්ට පොරවල් කියා නොසලකන ලොකය නෙල්සන් මැඩෙලා, මාටින් ලූතර් වගේ මිනිස්සු විසිශ්ටයින් කියල සලකනව
//
ඔය ඇති නේද බෙරේ පැලෙන්න ?
දවසේ ගාන හොයාගන්න මොනා හරි දාපන්
සිරිකොතේ ගූ වල ඉඅහගෙන කන සෙට් එකේ එකෙක් නේ බන් උබ
දැන් ඉන්න උන්ට බලේ නැද්ද ? උන්ට ඒ වගේ වැඩ කරන්න බැරිද
කොලබ වටේ පොඩ්ඩක් රවුමක් ගහල බලපන් අපිරිසිදුවට තිබ්බ තැන් හිතාගන්නත් බැරි විදිහට ලස්සන කරලා ගෝට කොච්චර සේවයක් කරාද කියල
සුදු වැන් වලින් අහිංසක මිනිස්සු උස්සන් ගියා කියල බොරු බිල්ලෙක් මවන්න එපා , මුලින්ම සුදු වැන් වලින් ඉස්සුවේ ඔප්පු කරන්න බැරි එත් කොටින්ට සපෝර්ට් කරපු කොලබ අවට කොටින්ව
ඊළගට ඉස්සුවේ එන්ජී ඔ වල ගූ කකා යුද්දේ ඉවර කරන්න නොදී කොටින්ට පුක දුන්න සිංහල කොටින්ව , සහ පාතල නායකයින් ව
සුදු වැන් වලින් උස්සපු එක අහිංසක මිනිහෙක් ගැන කියපන්කො ???
නුතන ලෝකේ යුද්දයක් ඉවරෙටම ඉවර කරලා දාපු එකම රට ලංකාව , හරියට කැන්සර් එකක් කපල අරන් දැම්ම වගේ , යුද්දේ ඉවර කරන කන් කවුරුත්ම හිතුවේ නැහැ ඕක ඉවර වෙයි කියල , රටෙන් බාගයක් දීල හරි ඕක ඉවර කරමු කියන තැනට පවා මිනිස්සු පත් උනා ,
යකෝ ඔය රනිල්ගේ ගූ කන රස්සාව අත ඇරපන් , හරි දේට හරි කියපන් , මිනිස්සුන්ව ඇන්දුවා ඇති දැන් ,


