Gota is the Best

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ගොටබය පොරක්ද ? මෙන්න මෙහෙමයි මිනිස්සු කියන්නේ

    // ඉල්ලන ඕනෑම තරමක් මුදල් ලැබෙන ක්‍රමයකුයි, විනිවිද භාවය ප්‍රශ්ණ නොකිරීමකුයි, විරුද්ධ වෙන අය අතුරුදහන් කිරීමට බලයයි, හමුදාවේ විශාල ප්‍රමාණයක් ඕනැම ව්‍යාපෘතියකට යොදා ගැනීමට හැකි බලයයි, අයියා සර්වබලධාරී ජනාධිපතියි කියන සුසංයෝගය තිබෙන විට අඩුම තරමේ ලැන්කාවේ ඉන්න අයගෙන් කාලකට වත් ඔහු කල දේ කල හැකියි. ඔහුට විශේෂ හැකියාක් තිබෙනවා යැයි කියාපාන කිසිම දෙයක් නීත් පද්ධතීන් ඇතුලත ක්‍රියාත්මක වූ ඔහුගේ හමුදා දිවියේදී ඔහු කර තිබුණානම් ඔබ කියන එක පිළිගන්න තිබ්බා. //

    //
    තමන්ට අසීමිත බලයක් තියාගෙන ඉන්නකොට මිනිහෙක් කරන වැඩ වලින් ඔවුන් 'අති විසිශ්ට' පොරවල් වෙන්නෙ නෑ.. අනෙක ලබාගත්ත ගෞරවයක් පවා හෝදන්න කරවපු අපරාධ ඇති...
    මිනිහෙක් පොරක්ද නැත්ද හන්න තීරනය වෙන්නේ තමන් බලයෙන් දුර්වලම අවස්තාවේ ප්‍රැශ්නවලට මූනදෙන විදිහෙන්... දැන් තෙල් බලෙන් රටවල් දිව්‍යලෝක වගේ හදාගෙන ඉන්න මැදපෙරදිග ඒකාධිපති සුල්තාන්වරු විසිශ්ට පොරවල් කියා නොසලකන ලොකය නෙල්සන් මැඩෙලා, මාටින් ලූතර් වගේ මිනිස්සු විසිශ්ටයින් කියල සලකනව
    //
    ඔය ඇති නේද බෙරේ පැලෙන්න ?
    මට අහන්න තියන එකම ප්‍රශ්නය මේ කියන වගේ අය දැන් නැද්ද?
    මෛත්‍රීට ඉන්නේ භාග සහෝදයො කියන එක පැත්තක තියමු. නමුත් මේ සුසංයෝගය තියන අය ඉන්නව ද නැද්ද????
    උත්තරය ඉන්නවා.
    නමුත් ගෝඨාභය රාජපක්ෂ කරපු දෙයින් බළු මයිලක් තරම්වත් දෙයක් දැන් ඔවුන් අතින් නොකෙරෙන්නේ මොකද???? උත්තර නෑ නේද?

    ඔය කවුරු මොනව කිව්වත්, ගෝඨාභය මේ රටට කරපු යහපත් දේවල්, මේ රටේ හිටපු කිසිම පාලකයෙක් කරලා නෑ. ඒක තමා ඇත්ත.

    ඔහු ඡන්දෙන් ආව කෙනෙක් නෙවෙයි. අයිය ගෙ බලය පාවිච්චි කරල ඕන කරම් *ක උඩ තියං යටි මඩි ගහන්න තිබ්බා, වැඩක් නොකර ම. නමුත් අද මේ වන කොට අඩුම තරමේ මහින්ද ගේ කාලේ කලා කියල පෙන්වන්න පවා ඉතරි වෙලා තියෙන්නේ මේ මනුස්සයා කරපු දේවල් විතරයි.

    ලොල්ස්. මැන්ඩෙලාට අපහාස කරනව නෙවෙයි. නමුත් දකුණු අප්‍රිකාවේ වර්ණභේදවාදය ඔහු ඉවර කලාට තාම එහි දරිද්‍රතාවයෙන් කළු මිනිසුන් ගලව ගන්න ඔහුට පුළුවන් වුනේ නෑ. මැන්ඩෙලා විශිෂ්ටයෙකු වුනේ දීර්ඝ කාලීන කැප කිරීමක් හරහා. ගෝඨාභය කියන මේ මිනිහට එහෙම දිර්ඝ කාලයක් වැඩ කරන්න දුන්න නම් ඔහු ලංකාවේ ලී-ක්වාන්-යූ වෙනවා.

    ඔබ කොතරම් *ක පොළවේ ගහගෙන කෑගැහුවත්, මේ රටේ මිනිසුන්ට අවස්ථාවක් ආවොත් ඔවුන් මේ රට ඉිදිරියට ගෙනියන්න ඔය මනුස්සයට අවස්ථාවක් දෙනවා.

    ඔබේත්,මගේත් දැන් ඉන්නා දරුවන් සහ මතු උපදින දරුවන් වාසනාවන්ත නම්, ඔවු, මේ මිනිහා, ගෝඨාභය, මේ රටේ පාලකයා වේවි.

    ඔහු යම් කිසි විදියකට ඉදිරිපත් වෙනව නම්, මම කොන්දේසි විරහිතව ම ඔහුට සහයෝගය දෙනවා.හේතු, බැසිල්,නාමල් වගේ කද පනුවන්, නිශාන්ත වික්‍රමසිංහ වගේ අම්බරුවන් මැද, මහින්ද රාජපක්ෂ වගේ නොකටයුතු වලට නොඇසූ දෙනෙත්ව ඉන්නා පාලකයෙක් ළග, මම ඔහු දකින්නේ නියම නායකයෙක්, නියම මිනිසෙක් සහ කොදු පෙල නුසුන් මිනිසෙක් විදියට.

    කපන උන් රෙප් කපපල්ලා. නමුත් මගේ රටේ අවසන් බලාපොරොත්තුව ඔහු විතරයි. ඔහුව සිරගත කරන්න *ක හපාගෙන පොරවල් දගලන්නේත් ඒ නිසයි.
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,938
    20,100
    113
    Panadura

    11.gif
    11.gif
    11.gif
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,571
    13,195
    113
    කියන්න ඔිනා දේ හරියටම කියලා තියනවා මචන්... :cool::cool::yes::yes:
    එක අතකින් පව් ඒත්. උන් රස්සාවක් හැටියටනේ ඔහොම කරන්නේ. 1600 ම ද දන්නේ නෑ තාම ගෙවන්නේ..:lol::rofl::rofl:

    1650 ක්‌ ගෙවනවා දැන්
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,571
    13,195
    113
    මට අහන්න තියන එකම ප්‍රශ්නය මේ කියන වගේ අය දැන් නැද්ද?
    මෛත්‍රීට ඉන්නේ භාග සහෝදයො කියන එක පැත්තක තියමු. නමුත් මේ සුසංයෝගය තියන අය ඉන්නව ද නැද්ද????
    උත්තරය ඉන්නවා.
    නමුත් ගෝඨාභය රාජපක්ෂ කරපු දෙයින් බළු මයිලක් තරම්වත් දෙයක් දැන් ඔවුන් අතින් නොකෙරෙන්නේ මොකද???? උත්තර නෑ නේද?

    ඔය කවුරු මොනව කිව්වත්, ගෝඨාභය මේ රටට කරපු යහපත් දේවල්, මේ රටේ හිටපු කිසිම පාලකයෙක් කරලා නෑ. ඒක තමා ඇත්ත.

    ඔහු ඡන්දෙන් ආව කෙනෙක් නෙවෙයි. අයිය ගෙ බලය පාවිච්චි කරල ඕන කරම් *ක උඩ තියං යටි මඩි ගහන්න තිබ්බා, වැඩක් නොකර ම. නමුත් අද මේ වන කොට අඩුම තරමේ මහින්ද ගේ කාලේ කලා කියල පෙන්වන්න පවා ඉතරි වෙලා තියෙන්නේ මේ මනුස්සයා කරපු දේවල් විතරයි.

    ලොල්ස්. මැන්ඩෙලාට අපහාස කරනව නෙවෙයි. නමුත් දකුණු අප්‍රිකාවේ වර්ණභේදවාදය ඔහු ඉවර කලාට තාම එහි දරිද්‍රතාවයෙන් කළු මිනිසුන් ගලව ගන්න ඔහුට පුළුවන් වුනේ නෑ. මැන්ඩෙලා විශිෂ්ටයෙකු වුනේ දීර්ඝ කාලීන කැප කිරීමක් හරහා. ගෝඨාභය කියන මේ මිනිහට එහෙම දිර්ඝ කාලයක් වැඩ කරන්න දුන්න නම් ඔහු ලංකාවේ ලී-ක්වාන්-යූ වෙනවා.

    ඔබ කොතරම් *ක පොළවේ ගහගෙන කෑගැහුවත්, මේ රටේ මිනිසුන්ට අවස්ථාවක් ආවොත් ඔවුන් මේ රට ඉිදිරියට ගෙනියන්න ඔය මනුස්සයට අවස්ථාවක් දෙනවා.

    ඔබේත්,මගේත් දැන් ඉන්නා දරුවන් සහ මතු උපදින දරුවන් වාසනාවන්ත නම්, ඔවු, මේ මිනිහා, ගෝඨාභය, මේ රටේ පාලකයා වේවි.

    ඔහු යම් කිසි විදියකට ඉදිරිපත් වෙනව නම්, මම කොන්දේසි විරහිතව ම ඔහුට සහයෝගය දෙනවා.හේතු, බැසිල්,නාමල් වගේ කද පනුවන්, නිශාන්ත වික්‍රමසිංහ වගේ අම්බරුවන් මැද, මහින්ද රාජපක්ෂ වගේ නොකටයුතු වලට නොඇසූ දෙනෙත්ව ඉන්නා පාලකයෙක් ළග, මම ඔහු දකින්නේ නියම නායකයෙක්, නියම මිනිසෙක් සහ කොදු පෙල නුසුන් මිනිසෙක් විදියට.

    කපන උන් රෙප් කපපල්ලා. නමුත් මගේ රටේ අවසන් බලාපොරොත්තුව ඔහු විතරයි. ඔහුව සිරගත කරන්න *ක හපාගෙන පොරවල් දගලන්නේත් ඒ නිසයි.

    //ඔහු යම් කිසි විදියකට ඉදිරිපත් වෙනව නම්, මම කොන්දේසි විරහිතව ම ඔහුට සහයෝගය දෙනවා.හේතු, බැසිල්,නාමල් වගේ කද පනුවන්, නිශාන්ත වික්‍රමසිංහ වගේ අම්බරුවන් මැද, මහින්ද රාජපක්ෂ වගේ නොකටයුතු වලට නොඇසූ දෙනෙත්ව ඉන්නා පාලකයෙක් ළග, මම ඔහු දකින්නේ නියම නායකයෙක්, නියම මිනිසෙක් සහ කොදු පෙල නුසුන් මිනිසෙක් විදියට.//

    ඔය කියන කතාව ඇත්ත නමුත් ගොටබය ඔය කියන තරම් පොරක් නෙමෙයි
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,092
    8,101
    113
    රූකඩ රාජ්ජේ
    මට අහන්න තියන එකම ප්‍රශ්නය මේ කියන වගේ අය දැන් නැද්ද?
    මෛත්‍රීට ඉන්නේ භාග සහෝදයො කියන එක පැත්තක තියමු. නමුත් මේ සුසංයෝගය තියන අය ඉන්නව ද නැද්ද????
    උත්තරය ඉන්නවා.
    නමුත් ගෝඨාභය රාජපක්ෂ කරපු දෙයින් බළු මයිලක් තරම්වත් දෙයක් දැන් ඔවුන් අතින් නොකෙරෙන්නේ මොකද???? උත්තර නෑ නේද?

    ඔය කවුරු මොනව කිව්වත්, ගෝඨාභය මේ රටට කරපු යහපත් දේවල්, මේ රටේ හිටපු කිසිම පාලකයෙක් කරලා නෑ. ඒක තමා ඇත්ත.

    ඔහු ඡන්දෙන් ආව කෙනෙක් නෙවෙයි. අයිය ගෙ බලය පාවිච්චි කරල ඕන කරම් *ක උඩ තියං යටි මඩි ගහන්න තිබ්බා, වැඩක් නොකර ම. නමුත් අද මේ වන කොට අඩුම තරමේ මහින්ද ගේ කාලේ කලා කියල පෙන්වන්න පවා ඉතරි වෙලා තියෙන්නේ මේ මනුස්සයා කරපු දේවල් විතරයි.

    ලොල්ස්. මැන්ඩෙලාට අපහාස කරනව නෙවෙයි. නමුත් දකුණු අප්‍රිකාවේ වර්ණභේදවාදය ඔහු ඉවර කලාට තාම එහි දරිද්‍රතාවයෙන් කළු මිනිසුන් ගලව ගන්න ඔහුට පුළුවන් වුනේ නෑ. මැන්ඩෙලා විශිෂ්ටයෙකු වුනේ දීර්ඝ කාලීන කැප කිරීමක් හරහා. ගෝඨාභය කියන මේ මිනිහට එහෙම දිර්ඝ කාලයක් වැඩ කරන්න දුන්න නම් ඔහු ලංකාවේ ලී-ක්වාන්-යූ වෙනවා.

    ඔබ කොතරම් *ක පොළවේ ගහගෙන කෑගැහුවත්, මේ රටේ මිනිසුන්ට අවස්ථාවක් ආවොත් ඔවුන් මේ රට ඉිදිරියට ගෙනියන්න ඔය මනුස්සයට අවස්ථාවක් දෙනවා.

    ඔබේත්,මගේත් දැන් ඉන්නා දරුවන් සහ මතු උපදින දරුවන් වාසනාවන්ත නම්, ඔවු, මේ මිනිහා, ගෝඨාභය, මේ රටේ පාලකයා වේවි.

    ඔහු යම් කිසි විදියකට ඉදිරිපත් වෙනව නම්, මම කොන්දේසි විරහිතව ම ඔහුට සහයෝගය දෙනවා.හේතු, බැසිල්,නාමල් වගේ කද පනුවන්, නිශාන්ත වික්‍රමසිංහ වගේ අම්බරුවන් මැද, මහින්ද රාජපක්ෂ වගේ නොකටයුතු වලට නොඇසූ දෙනෙත්ව ඉන්නා පාලකයෙක් ළග, මම ඔහු දකින්නේ නියම නායකයෙක්, නියම මිනිසෙක් සහ කොදු පෙල නුසුන් මිනිසෙක් විදියට.

    කපන උන් රෙප් කපපල්ලා. නමුත් මගේ රටේ අවසන් බලාපොරොත්තුව ඔහු විතරයි. ඔහුව සිරගත කරන්න *ක හපාගෙන පොරවල් දගලන්නේත් ඒ නිසයි.

    පට්ට මචන්

    :yes::yes::yes::yes::yes:
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ගොටබය පොරක්ද ? මෙන්න මෙහෙමයි මිනිස්සු කියන්නේ

    // ඉල්ලන ඕනෑම තරමක් මුදල් ලැබෙන ක්‍රමයකුයි, විනිවිද භාවය ප්‍රශ්ණ නොකිරීමකුයි, විරුද්ධ වෙන අය අතුරුදහන් කිරීමට බලයයි, හමුදාවේ විශාල ප්‍රමාණයක් ඕනැම ව්‍යාපෘතියකට යොදා ගැනීමට හැකි බලයයි, අයියා සර්වබලධාරී ජනාධිපතියි කියන සුසංයෝගය තිබෙන විට අඩුම තරමේ ලැන්කාවේ ඉන්න අයගෙන් කාලකට වත් ඔහු කල දේ කල හැකියි. ඔහුට විශේෂ හැකියාක් තිබෙනවා යැයි කියාපාන කිසිම දෙයක් නීත් පද්ධතීන් ඇතුලත ක්‍රියාත්මක වූ ඔහුගේ හමුදා දිවියේදී ඔහු කර තිබුණානම් ඔබ කියන එක පිළිගන්න තිබ්බා. //

    //
    තමන්ට අසීමිත බලයක් තියාගෙන ඉන්නකොට මිනිහෙක් කරන වැඩ වලින් ඔවුන් 'අති විසිශ්ට' පොරවල් වෙන්නෙ නෑ.. අනෙක ලබාගත්ත ගෞරවයක් පවා හෝදන්න කරවපු අපරාධ ඇති...
    මිනිහෙක් පොරක්ද නැත්ද හන්න තීරනය වෙන්නේ තමන් බලයෙන් දුර්වලම අවස්තාවේ ප්‍රැශ්නවලට මූනදෙන විදිහෙන්... දැන් තෙල් බලෙන් රටවල් දිව්‍යලෝක වගේ හදාගෙන ඉන්න මැදපෙරදිග ඒකාධිපති සුල්තාන්වරු විසිශ්ට පොරවල් කියා නොසලකන ලොකය නෙල්සන් මැඩෙලා, මාටින් ලූතර් වගේ මිනිස්සු විසිශ්ටයින් කියල සලකනව
    //
    ඔය ඇති නේද බෙරේ පැලෙන්න ?

    මචන්, වැඩ කරන්න හැකියාව තියෙන මිනිහට හමුදාවම ඕනෑ නෑ වැඩක් කරන්න, ඒ මිනිස්සු සල්ලි හොයාගන්නත් දන්නවා........ උදාහරණයක් විදියට ආර්.ප්‍රේමදාස.

    ඒ මිනිහා තරම් බැණුම් අහපු, කුණු කතා අහපු, මැරුණම මිනිස්සු කිරිබත්කාපු සිංහල නායකයෙක් නෑ, ඒත් ඒ මිනිහා කොච්චර වැඩ කලාද.

    ජනාධිපති වෙන්ඩ කලින්, අගමැති වෙලා ඉඳැද්දි කොච්චර වැඩ කලාද?

    ප්‍රේමදාසටත් කොච්චර චෝදනා තිබුණද? මිනිස්සු මැරුවා, මැරෙව්වා, අතුරුදහන් කලා, කොටින්ට ආයුධ දුන්නා.... ඒත් ඒ මිනිහා කරපුදේවල් අදටත් තියේන්වා.

    ඒවගේ මිනිහෙක් තමයි ගෝඨාභය.....
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    2005 me rate thibbe jeewath wenna puluwanda kiyana thathwe 2009 di e thathwe wenas una quality of life hoyana thanata ... eke plan ekak athuwa issarata giye got .. gota oya colombo parawal payment hadaddi owa mokatada apita kiyala ahuwe kunu gode inna un.. walking tracks parks mokatada kiyala ahuwe unge nodanuwath kamata dakala tibbeth na. anura kumara unath plane oluwata udin hand luggage danna cabin tiyenawa kiyala dakke oluwa ussapu welawelu ireland yaddi...... jvp ekata unp ekata dekatama plan naaa .. unp unta tikak hari puluwan un innawa jvp eke udama eka ali buruwek...
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේක කියවන උන්ට එක දෙයක් තේරෙනව ද මන්දා.....
    දරුණු මහින්ද රාජපක්ෂ විරෝධින්, දරුණු සන්ධාන විරෝධින්, දරුණු යූඑන්පී විරෝධින්, දරුනු යහපාලන විරෝධින් සහ මධ්‍යස්ථ මිනිසුන් කියන සියළුම කුළක වල ඉන්න උන් අවසාන වශයෙන් එක දෙයකට එකගයි.

    ඒ ගොඨාභය වැඩ කරා කියන කාරණය.

    මම හිතන්නේ ඔහු ඉදිරිපත් වුනොත් ඔය සියළු ම අය ඔහු වැඩ කලා සහ වැඩ කල හැකි කියන එකම කාරණය මත පමණක් ඔහුව තෝර ගනී කියන එක......

    එහෙම වුනොත් මගෙ දරුවන් වාසනාවන්තයි.
     
    samsungi7

    Well-known member
  • Dec 11, 2013
    1,456
    123
    63
    බබාලන්තය
    Machan kauru awath gasa kanwa ekai aththa .un gasa kewata kamak ne rata pehediliwa sanwardanaya wela idiriyata ynwa nm..issara mata nm danuna lankawe monahari wenwa kiyla,,dan melo rahak ne
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113

    ඒ මේවා හදපු නිසා නෙවෙයි , යටි මඩි ගහන්නේ නැතුව , හමුදාවේ කොල්ලොත් අල්ලන් සුපිරි වැඩ ටිකක් ලංකාවේ පුරාම පොර කරලා තියෙන නිසා

    heh...:lol:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,092
    8,101
    113
    රූකඩ රාජ්ජේ
    මේක කියවන උන්ට එක දෙයක් තේරෙනව ද මන්දා.....
    දරුණු මහින්ද රාජපක්ෂ විරෝධින්, දරුණු සන්ධාන විරෝධින්, දරුණු යූඑන්පී විරෝධින්, දරුනු යහපාලන විරෝධින් සහ මධ්‍යස්ථ මිනිසුන් කියන සියළුම කුළක වල ඉන්න උන් අවසාන වශයෙන් එක දෙයකට එකගයි.

    ඒ ගොඨාභය වැඩ කරා කියන කාරණය.

    මම හිතන්නේ ඔහු ඉදිරිපත් වුනොත් ඔය සියළු ම අය ඔහු වැඩ කලා සහ වැඩ කල හැකි කියන එකම කාරණය මත පමණක් ඔහුව තෝර ගනී කියන එක......

    එහෙම වුනොත් මගෙ දරුවන් වාසනාවන්තයි.

    :yes::yes::yes::yes::yes:
     
    WhiskyZ

    Active member
  • Sep 16, 2014
    284
    43
    28
    මට අහන්න තියන එකම ප්‍රශ්නය මේ කියන වගේ අය දැන් නැද්ද?
    මෛත්‍රීට ඉන්නේ භාග සහෝදයො කියන එක පැත්තක තියමු. නමුත් මේ සුසංයෝගය තියන අය ඉන්නව ද නැද්ද????
    උත්තරය ඉන්නවා.
    නමුත් ගෝඨාභය රාජපක්ෂ කරපු දෙයින් බළු මයිලක් තරම්වත් දෙයක් දැන් ඔවුන් අතින් නොකෙරෙන්නේ මොකද???? උත්තර නෑ නේද?

    ඔය කවුරු මොනව කිව්වත්, ගෝඨාභය මේ රටට කරපු යහපත් දේවල්, මේ රටේ හිටපු කිසිම පාලකයෙක් කරලා නෑ. ඒක තමා ඇත්ත.

    ඔහු ඡන්දෙන් ආව කෙනෙක් නෙවෙයි. අයිය ගෙ බලය පාවිච්චි කරල ඕන කරම් *ක උඩ තියං යටි මඩි ගහන්න තිබ්බා, වැඩක් නොකර ම. නමුත් අද මේ වන කොට අඩුම තරමේ මහින්ද ගේ කාලේ කලා කියල පෙන්වන්න පවා ඉතරි වෙලා තියෙන්නේ මේ මනුස්සයා කරපු දේවල් විතරයි.

    ලොල්ස්. මැන්ඩෙලාට අපහාස කරනව නෙවෙයි. නමුත් දකුණු අප්‍රිකාවේ වර්ණභේදවාදය ඔහු ඉවර කලාට තාම එහි දරිද්‍රතාවයෙන් කළු මිනිසුන් ගලව ගන්න ඔහුට පුළුවන් වුනේ නෑ. මැන්ඩෙලා විශිෂ්ටයෙකු වුනේ දීර්ඝ කාලීන කැප කිරීමක් හරහා. ගෝඨාභය කියන මේ මිනිහට එහෙම දිර්ඝ කාලයක් වැඩ කරන්න දුන්න නම් ඔහු ලංකාවේ ලී-ක්වාන්-යූ වෙනවා.

    ඔබ කොතරම් *ක පොළවේ ගහගෙන කෑගැහුවත්, මේ රටේ මිනිසුන්ට අවස්ථාවක් ආවොත් ඔවුන් මේ රට ඉිදිරියට ගෙනියන්න ඔය මනුස්සයට අවස්ථාවක් දෙනවා.

    ඔබේත්,මගේත් දැන් ඉන්නා දරුවන් සහ මතු උපදින දරුවන් වාසනාවන්ත නම්, ඔවු, මේ මිනිහා, ගෝඨාභය, මේ රටේ පාලකයා වේවි.

    ඔහු යම් කිසි විදියකට ඉදිරිපත් වෙනව නම්, මම කොන්දේසි විරහිතව ම ඔහුට සහයෝගය දෙනවා.හේතු, බැසිල්,නාමල් වගේ කද පනුවන්, නිශාන්ත වික්‍රමසිංහ වගේ අම්බරුවන් මැද, මහින්ද රාජපක්ෂ වගේ නොකටයුතු වලට නොඇසූ දෙනෙත්ව ඉන්නා පාලකයෙක් ළග, මම ඔහු දකින්නේ නියම නායකයෙක්, නියම මිනිසෙක් සහ කොදු පෙල නුසුන් මිනිසෙක් විදියට.

    කපන උන් රෙප් කපපල්ලා. නමුත් මගේ රටේ අවසන් බලාපොරොත්තුව ඔහු විතරයි. ඔහුව සිරගත කරන්න *ක හපාගෙන පොරවල් දගලන්නේත් ඒ නිසයි.

    :yes::yes::yes::yes::yes:
     
    shammif2

    Active member
  • May 4, 2007
    199

    niyamai... aniwaryenma wadak kala ekama ekkena oya.. :rolleyes:
     
    SriSoft

    Member
    Jun 14, 2016
    205
    28
    0
    Salute this man just because...

    1) His ultimate contribution to the war (along with serve death threats)
    2) Never dying patriotism and always willing to do his best to country (Not to a party since his party is country)
    3) The management and leadership abilities he holds (renders for the motherland)
    4) And since there is no one to replace or challenge his qualities, abilities and patriotism (just name if available)
     
    • Like
    Reactions: giggee