මුන් වෘකයො එක්ක මුහු වෙච්ච බ්රීඩ් එකක් වෙන්න ඇති සිරාවටම... තනි සුදු එකෙක් සිරා.

ගේම් ඔෆ් ත්රෝන්ස් එකෙ ස්නෝගෙ ඉන්න වෘකය වගෙ.


ගේම් ඔෆ් ත්රෝන්ස් එකෙ ස්නෝගෙ ඉන්න වෘකය වගෙ.


ආසම breed එකක්.උබ බල්ලෝ ගැන හොදට දන්නවා වගේ .
මචන් මට කියපන් කාලයක් මම doberman එකෙක්ව හෙව්වා කන් පෙති ඉස්ස්ච්ඡ .එත් මට ලංකාවෙන් හොයාගන්න හම්බවුනේ කන් කඩාවැටිචඡ එවුන්මියි. පස්සේ තමයි දැන් ඉන්න එකාව උස්සන් ආවේ .මුන් දෙගොල්ලා බ්රීඩ් දෙකක්ද? එහෙමනම් මුන්ට කියන නම මොකක්ද?
රොටෙක් හදපන් උට්ටො.මම අරගන දැන් මාසයක් වගේ,බුවාට මාස 3ක් වෙන්නෙ,
අඩෝ දැන්මම ගෙදරට එන උන්ට බුරාගෙන පනිනවා කියහන්කො
,බය නෑ ඇටයා වගෙ හිටියට,
හුරතලෙත් එමමයි,නිකමට හරි කෑ ගැහුවොත් මිනිහා බෙල්ල බිම තියන් දුකින් ඉන්නවා,
මට නම් හම්බුනු ෆට්ටම බල්ලො වර්ගෙ රොටා තමයි
අඩෝ හස්කි මාර ලස්සනයි බන් ආසාවේ බෑ. ගොඩක්ම සිතල ඕනිද බන් මුන්ව හදන්න?
සිරාවටා හදන්න ගොඩක් අමාරුද බන්. පොඩ්ඩක් විස්තර ටිකක කියපන්කො
Supiri mcho... Beagle Gena dapan pululuwan welawaka
එල මචං. මේ වගේ විස්තර ලියනවට බොහෝම ස්තූතී.
තව පුළුවන් නම් ඩොබමන්, ෆොමරෙනියන් ගැනත් කියන්න.![]()
තව මචං ලංකාවේ කොමන් බ්රීඩ් බල්ලෝ ගැන මිනිස්සු හරි අධයයනයක් කරලා නැද්ද? ඒ කොමන් බ්රීඩ් බල්ලෝන්ගෙන් වෙනස් වර්ග වෙන්කර ගන්න පුලුවන් කියලා හිතෙනවා. හොදම උදාහරණයක් තමයි කොමන් බ්රීඩ් බල්ලෝ අතර ඉන්න ෆර් එක දිග බල්ලෝ. උන්ගේ එක වර්ගයක පෙනුම එක වගේ. හොදට හිලෑයි පොඩි කාලේ ඉදලා. ඒ වගේම හොදට තේරෙනවා උන්ට. මේ වගේ කොමන් බ්රීඩ් බල්ලෝ අපේ ගෙදර සැරින් සැරේ දෙන්නෙක් ඉදලා තියනවා.![]()
Mara gathi ban.
man asama breed eka thamai Husky.
Escape Artists.
Eight Below ~ movie eka balala naththan balanda. Meyala gana thiyana true story 1k.
Rooms AC krala ehema hadanda salli thiyanawanam aniwa hadanawa man![]()
man laga ridgeback dog 1i ,Dachshund dog joduwai, walsasion ekai ( game balla) innawa.





Alaskan Malamute කියන breed එකත් හස්කි වගේ නේද මචන් ?
![]()