Aussie waren bro. oya hama prashnayakma wisadaganna puluwan wei![]()
උබ AUS වල මොනවාද කරන්නේ? 1 week 100,000LKR

Aussie waren bro. oya hama prashnayakma wisadaganna puluwan wei![]()

අනුන්ගේ සැලරිය හොයන්න ලජ්ජා නැද්ද හුත්තෝ උබට. ඔයිට වඩා හොඳයි චිත්තයක් ඇදගනින්.
එහෙම පුළුවන්ද මචන්.. වෙන ටවුන් එකකට යනවා වගේ වෙන රටකට යන්න.. වයසත් දැන් ටිකක් වැඩියිනේ33
100,000LKR for 1week . just 22y now
නෑ මචන් දැන් බැදලා දරුවෙකුත් ඉන්නවා.. ෆයිෆ්නුත් ජොබ් එකක් කරනවා.. රට යන්න මට සුදුසුකම් නෑනේ33 කොහේද බන් වයස වැඩි වෙන්නේ? 33 ෂේප් වයසක්. ඒ කාලේ තමයි ගොඩ එන්න දගලන පීරියඩ් එක. මේක 20 ඉදලා 40 වෙනකම් තියෙනවා, 40 න් පස්සේ කූල් එකේ දැනට කරගෙන යන එක මෙයින්ටෙයින් කරගෙන යනවා, 60+ විශ්‍රාම වයස. ඇරත් බන් උබට 40 උනාම උබ පසු තැවෙයි ඇයි මම 33 දී ඕස්ත්‍රේලියාවේ ගියේ නැත්තේ කියලා. වයස හරවන්න බෑ බන්, නමුත් අපිට පුලුවන් ඕනම දෙයක් පරක්කු වෙන්නේ නැතුව කරගන්න. ඕස්ත්‍රේලියාවේ වගේ රටවලට උන් ගන්නේ ලකුණු ක්රමයකටයි. වැඩියෙන් ලකුණු ගන්න පුලුවන් නම් යන්න පුලුවන් චාන්ස් එක වැඩියි. උන් ලකුණු දෙනවා උබේ වයසට, සුදුසුකම් වලට, ඉංග්‍රීසි දැනුමට, වෘත්තීය සුදුසුකම් වලට. මේ චාට් එකට අනුව, උබට දැනටම ලකුණු 25 ක් ගේමක් නැතුව ගන්න පුලුවන් 33 නිසා. තව පරක්කු වුනොත් උබට ලකුණු අඩු වෙන එකයි වෙන්නේ, එතකොට යන්න අමාරු වෙනවා. දැන්ම ඒක නිසා මොනවා හරි කරගෙන යන්න තියෙන්නේ.
![]()

නෑ මචන් දැන් බැදලා දරුවෙකුත් ඉන්නවා.. ෆයිෆ්නුත් ජොබ් එකක් කරනවා.. රට යන්න මට සුදුසුකම් නෑනේ![]()
Uba kiyanna tharam nm lesi Na bro aussie enna
බැදලා ළමයි ඉන්න එක ප්‍රශ්ණයක් නෑ මචන්. උබට මොකවත්ම නැද්ද සුදුසුකම් හැටියට? අධ්‍යාපනික සුදුසුකම් හැටියට මොනවද තියෙන්නේ, වෘත්තිය සුදුසුකම් හැටියට මොනවද තියෙන්නේ? අවුරුදු කීයක් ජොබ් එක කරලා තියෙනවද? උබේ ෆයිෆ්ට මොනවද තියෙන සුදුසුකම්? දෙන්නටම එකට ඇප්ලයි කරන්නත් පුලුවන්, නැත්නම් උබට පුලුවන් ෆයිෆ් ගේ නම දාන්න පාර්ට්න හැටියට එතකොට දෙන්නටම එකට යන්න පුලුවන්.
ඕස්ත්‍රේලියාවේ ආණ්ඩුව 2016-2017 ට අදාළ ස්කීල් ඔකියුපේෂන් ලිස්ට් එක එළියට දාලා තියෙන්නේ. මේක 2016 ජූලි ඉදලා වලංගුයි. තාම මේ ජූලි නිසා යන්න පුලුවන් චාන්ස් එක වැඩියි. ඒකේ දාලා තියෙනවා උන් එහෙට ගන්න වෘත්තිකයන්. ඒකේ දොස්තරලා ඉංජිනේරුවේ විතරක් නෙවෙයි. කුක්ලා, පෙයින්ට් ජොබ් කරන උන්, වාහන පෙයින්ට් කරන උන්, නළ ජල කාර්මිකයන්, මැකෑනික්ලා මේ වගේ ජොබ් කරන උන් පවා ගන්නවා. ඒ කියන්නේ ඕනම එකෙක්ට වගේ යන්න පුලුවන් මචන්. මේ ලිස්ට් එකේ ජොබ් ගොඩක් දාලා තියෙනවා, උබ ඒ ජොබ් වලින් එකක් හරි අවුරුදු කිහිපයක් කරලා තියෙනවා නම්, මොනවා හරි අධ්‍යාපනික වෘත්තිය සහතිකයක් තියෙනවා නම් යන එක ගේමක් නෑ. ඉංග්‍රීසි පොඩ්ඩක් හදාගන්න විතරයි තියෙන්නේ.
Uba kiyanna tharam nm lesi Na bro aussie enna
බේසික් 28 000යි.
EPF,ETF,ABC,PQR,etc....අරව මේව කපල කපල අතට එන්නෙ 24යි.
ඇසෝසියේට් ඉන්ජිනියර්- ජාවා @Virtusa
වර්ටූසා නෙමෙයි දැන් නම වර්ටූසා|පොලාරිස්![]()
එළකිරි එකේ ඉන්න අය ප්‍රධාන වර්ග හතරයි.
01.) IT field එකේ ජොබ් කරන අය
02.) ජොබ් කරන නිතරම internet පරිහරණය කරන අය
03.) Rs.50 data card එකෙන් internet එන ඉස්කෝලේ යන පොඩි එවුන්
04.) රස්සාවක් නැතුව අසහනෙන් ඉන්න jobless අනාතයෝ

බැදලා ළමයි ඉන්න එක ප්‍රශ්ණයක් නෑ මචන්. උබට මොකවත්ම නැද්ද සුදුසුකම් හැටියට? අධ්‍යාපනික සුදුසුකම් හැටියට මොනවද තියෙන්නේ, වෘත්තිය සුදුසුකම් හැටියට මොනවද තියෙන්නේ? අවුරුදු කීයක් ජොබ් එක කරලා තියෙනවද? උබේ ෆයිෆ්ට මොනවද තියෙන සුදුසුකම්? දෙන්නටම එකට ඇප්ලයි කරන්නත් පුලුවන්, නැත්නම් උබට පුලුවන් ෆයිෆ් ගේ නම දාන්න පාර්ට්න හැටියට එතකොට දෙන්නටම එකට යන්න පුලුවන්.
ඕස්ත්‍රේලියාවේ ආණ්ඩුව 2016-2017 ට අදාළ ස්කීල් ඔකියුපේෂන් ලිස්ට් එක එළියට දාලා තියෙන්නේ. මේක 2016 ජූලි ඉදලා වලංගුයි. තාම මේ ජූලි නිසා යන්න පුලුවන් චාන්ස් එක වැඩියි. ඒකේ දාලා තියෙනවා උන් එහෙට ගන්න වෘත්තිකයන්. ඒකේ දොස්තරලා ඉංජිනේරුවේ විතරක් නෙවෙයි. කුක්ලා, පෙයින්ට් ජොබ් කරන උන්, වාහන පෙයින්ට් කරන උන්, නළ ජල කාර්මිකයන්, මැකෑනික්ලා මේ වගේ ජොබ් කරන උන් පවා ගන්නවා. ඒ කියන්නේ ඕනම එකෙක්ට වගේ යන්න පුලුවන් මචන්. මේ ලිස්ට් එකේ ජොබ් ගොඩක් දාලා තියෙනවා, උබ ඒ ජොබ් වලින් එකක් හරි අවුරුදු කිහිපයක් කරලා තියෙනවා නම්, මොනවා හරි අධ්‍යාපනික වෘත්තිය සහතිකයක් තියෙනවා නම් යන එක ගේමක් නෑ. ඉංග්‍රීසි පොඩ්ඩක් හදාගන්න විතරයි තියෙන්නේ.
මම A/L ආර්ට් වලින් කරලා පාස් .. ස්කෝලෙන් අවුට් වෙන්නත් කලින් ඉදලම බිස්නස් තමයි.. වයිෆ් නම් මචන් නර්ස් කෙනෙක්මම A/L ආර්ට් වලින් කරලා පාස් .. ස්කෝලෙන් අවුට් වෙන්නත් කලින් ඉදලම බිස්නස් තමයි..
නර්ස්ලා ගන්නවා (ලියාපදිංචි කෙනෙක් වෙන්න ඕනේ), වයිෆ්ට යන්න පුලුවන් එහෙනම් රෙජිස්ටට් නර්ස් (මෙඩිකල්) කියන ස්කිල් එක යටතේ. උබ බැදලා නිසා උබටත් යන්න පුලුවන් පාර්ට්න වීසා වලින්. නමුත් උබ වෙනමම ඇප්ලයි කරොත් යන්න බැරිවෙයි මොකද උබට ජොබ් එකක් නැති නිසා.
![]()
කරන්න තියෙන්නේ මෙච්චරයි. නර්ස්ලට අදාළ ඇසෙස්මන්ට් ඕතොරිටි එකට ගිහින් ස්කිල් ඇසෙස්මන්ට් එකක් ගන්න තියෙන්නේ.
නර්ස්ලට අදාළ එක තමයි මේක
http://www.anmac.org.au/skilled-migration-services/registered-nurse
සිඩ්නි වල වගේ නර්ස් කෙනෙක්ට ලක්ෂ 4 ඉදලා 6 දක්වා මාසික වැටුපක් ගන්න පුලුවන්.
100,000LKR for 1week . just 22y now