What is your Salary Level

What is your Salary Level

  • Total voters
    277
  • Poll closed .

Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
එහෙම පුළුවන්ද මචන්.. වෙන ටවුන් එකකට යනවා වගේ වෙන රටකට යන්න.. වයසත් දැන් ටිකක් වැඩියිනේ :D 33

33 කොහේද බන් වයස වැඩි වෙන්නේ? 33 ෂේප් වයසක්. ඒ කාලේ තමයි ගොඩ එන්න දගලන පීරියඩ් එක. මේක 20 ඉදලා 40 වෙනකම් තියෙනවා, 40 න් පස්සේ කූල් එකේ දැනට කරගෙන යන එක මෙයින්ටෙයින් කරගෙන යනවා, 60+ විශ්‍රාම වයස. ඇරත් බන් උබට 40 උනාම උබ පසු තැවෙයි ඇයි මම 33 දී ඕස්ත්‍රේලියාවේ ගියේ නැත්තේ කියලා. වයස හරවන්න බෑ බන්, නමුත් අපිට පුලුවන් ඕනම දෙයක් පරක්කු වෙන්නේ නැතුව කරගන්න. ඕස්ත්‍රේලියාවේ වගේ රටවලට උන් ගන්නේ ලකුණු ක්‍රමයකටයි. වැඩියෙන් ලකුණු ගන්න පුලුවන් නම් යන්න පුලුවන් චාන්ස් එක වැඩියි. උන් ලකුණු දෙනවා උබේ වයසට, සුදුසුකම් වලට, ඉංග්‍රීසි දැනුමට, වෘත්තීය සුදුසුකම් වලට. මේ චාට් එකට අනුව, උබට දැනටම ලකුණු 25 ක් ගේමක් නැතුව ගන්න පුලුවන් 33 නිසා. තව පරක්කු වුනොත් උබට ලකුණු අඩු වෙන එකයි වෙන්නේ, එතකොට යන්න අමාරු වෙනවා. දැන්ම ඒක නිසා මොනවා හරි කරගෙන යන්න තියෙන්නේ.

1nixENX.png

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    100,000LKR for 1week . just 22y now

    one important thing to consider is how much time you work p.w. to earn what you earn. i earn a bit more but work only 7 hrs a day.

    when you have a choice, money should not be the only concern, the least stressful job should give you longevity and sustainability to have a long working life.
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    33 කොහේද බන් වයස වැඩි වෙන්නේ? 33 ෂේප් වයසක්. ඒ කාලේ තමයි ගොඩ එන්න දගලන පීරියඩ් එක. මේක 20 ඉදලා 40 වෙනකම් තියෙනවා, 40 න් පස්සේ කූල් එකේ දැනට කරගෙන යන එක මෙයින්ටෙයින් කරගෙන යනවා, 60+ විශ්‍රාම වයස. ඇරත් බන් උබට 40 උනාම උබ පසු තැවෙයි ඇයි මම 33 දී ඕස්ත්‍රේලියාවේ ගියේ නැත්තේ කියලා. වයස හරවන්න බෑ බන්, නමුත් අපිට පුලුවන් ඕනම දෙයක් පරක්කු වෙන්නේ නැතුව කරගන්න. ඕස්ත්‍රේලියාවේ වගේ රටවලට උන් ගන්නේ ලකුණු ක්‍රමයකටයි. වැඩියෙන් ලකුණු ගන්න පුලුවන් නම් යන්න පුලුවන් චාන්ස් එක වැඩියි. උන් ලකුණු දෙනවා උබේ වයසට, සුදුසුකම් වලට, ඉංග්‍රීසි දැනුමට, වෘත්තීය සුදුසුකම් වලට. මේ චාට් එකට අනුව, උබට දැනටම ලකුණු 25 ක් ගේමක් නැතුව ගන්න පුලුවන් 33 නිසා. තව පරක්කු වුනොත් උබට ලකුණු අඩු වෙන එකයි වෙන්නේ, එතකොට යන්න අමාරු වෙනවා. දැන්ම ඒක නිසා මොනවා හරි කරගෙන යන්න තියෙන්නේ.

    1nixENX.png

    නෑ මචන් දැන් බැදලා දරුවෙකුත් ඉන්නවා.. ෆයිෆ්නුත් ජොබ් එකක් කරනවා.. රට යන්න මට සුදුසුකම් නෑනේ :confused::rolleyes:
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    නෑ මචන් දැන් බැදලා දරුවෙකුත් ඉන්නවා.. ෆයිෆ්නුත් ජොබ් එකක් කරනවා.. රට යන්න මට සුදුසුකම් නෑනේ :confused::rolleyes:

    බැදලා ළමයි ඉන්න එක ප්‍රශ්ණයක් නෑ මචන්. උබට මොකවත්ම නැද්ද සුදුසුකම් හැටියට? අධ්‍යාපනික සුදුසුකම් හැටියට මොනවද තියෙන්නේ, වෘත්තිය සුදුසුකම් හැටියට මොනවද තියෙන්නේ? අවුරුදු කීයක් ජොබ් එක කරලා තියෙනවද? උබේ ෆයිෆ්ට මොනවද තියෙන සුදුසුකම්? දෙන්නටම එකට ඇප්ලයි කරන්නත් පුලුවන්, නැත්නම් උබට පුලුවන් ෆයිෆ් ගේ නම දාන්න පාර්ට්න හැටියට එතකොට දෙන්නටම එකට යන්න පුලුවන්.

    ඕස්ත්‍රේලියාවේ ආණ්ඩුව 2016-2017 ට අදාළ ස්කීල් ඔකියුපේෂන් ලිස්ට් එක එළියට දාලා තියෙන්නේ. මේක 2016 ජූලි ඉදලා වලංගුයි. තාම මේ ජූලි නිසා යන්න පුලුවන් චාන්ස් එක වැඩියි. ඒකේ දාලා තියෙනවා උන් එහෙට ගන්න වෘත්තිකයන්. ඒකේ දොස්තරලා ඉංජිනේරුවේ විතරක් නෙවෙයි. කුක්ලා, පෙයින්ට් ජොබ් කරන උන්, වාහන පෙයින්ට් කරන උන්, නළ ජල කාර්මිකයන්, මැකෑනික්ලා මේ වගේ ජොබ් කරන උන් පවා ගන්නවා. ඒ කියන්නේ ඕනම එකෙක්ට වගේ යන්න පුලුවන් මචන්. මේ ලිස්ට් එකේ ජොබ් ගොඩක් දාලා තියෙනවා, උබ ඒ ජොබ් වලින් එකක් හරි අවුරුදු කිහිපයක් කරලා තියෙනවා නම්, මොනවා හරි අධ්‍යාපනික වෘත්ති‍ය සහතිකයක් තියෙනවා නම් යන එක ගේමක් නෑ. ඉංග්‍රීසි පොඩ්ඩක් හදාගන්න විතරයි තියෙන්නේ.
     
    teshan_1994

    Well-known member
  • Dec 26, 2008
    2,170
    211
    63
    32
    melbourne

    Uba kiyanna tharam nm lesi Na bro aussie enna
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    Uba kiyanna tharam nm lesi Na bro aussie enna

    අපේ අයියා කෙනෙක් ගියා බන් මේ ළගදි. ඒක එච්චරම අමාරු නෑ. පරංගියා කෝට්ටේ ගියා වගේ යන්න ගියොත් නම් අමාරු තමයි. උන්ගේ ඉමිග්‍රේෂන් සයිට් එකේ විස්තර කියවලා, ඒකට අනුව ඇප්ලයි කරොත් අමාරු නෑ. උන්ගේ ජොබ් හිගයක් තියෙනවා නම් යම් වෘත්තියක උන් ඒකට ඇප්ලයි කරන උන්ව ගන්නවා වෘත්තිය සුදුසුකම් හරියට තියෙනවා නම්. මේකට ගොඩක්ම වටින දේ තමයි ඉංග්‍රීසි දැනුම ඒක තියෙනවා, ජොබ් එකක් තියෙනවා නම්, එක්ස්පීරියන්ස් තියෙනවා නම් අවුරුදු ගාණක, උන්ගේ ජොබ් හිගයක් තියෙනවා නම් ඒ ජොබ් එකේ. අධ්‍යාපනික සුදුසුකම් හැටියට ඩිප්ලෝමා එකක් අඩුම තියෙනවා නම් එච්චරයි ඕනේ යන්න. ඩිප්ලෝමා ඔය ඕන තරම් තියෙන්නේ ලංකාවේ.

    Diploma or trade qualification or other qualification completed in Australia, or qualification or award of recognised standard
     
    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    බේසික් 28 000යි.:(
    EPF,ETF,ABC,PQR,etc....අරව මේව කපල කපල අතට එන්නෙ 24යි.:sorry:
    ඇසෝසියේට් ඉන්ජිනියර්- ජාවා @Virtusa :angry::angry::angry::angry::angry::angry::angry:

    වර්ටූසා නෙමෙයි දැන් නම වර්ටූසා|පොලාරිස් :lol::lol::lol::lol::lol::lol::lol:

    Math Virtusa same here 27 mata nam. but lagadima salary wadi wewi
     
    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    එළකිරි එකේ ඉන්න අය ප්‍රධාන වර්ග හතරයි.

    01.) IT field එකේ ජොබ් කරන අය
    02.) ජොබ් කරන නිතරම internet පරිහරණය කරන අය
    03.) Rs.50 data card එකෙන් internet එන ඉස්කෝලේ යන පොඩි එවුන්
    04.) රස්සාවක් නැතුව අසහනෙන් ඉන්න jobless අනාතයෝ

    :yes::yes::yes:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be

    බැදලා ළමයි ඉන්න එක ප්‍රශ්ණයක් නෑ මචන්. උබට මොකවත්ම නැද්ද සුදුසුකම් හැටියට? අධ්‍යාපනික සුදුසුකම් හැටියට මොනවද තියෙන්නේ, වෘත්තිය සුදුසුකම් හැටියට මොනවද තියෙන්නේ? අවුරුදු කීයක් ජොබ් එක කරලා තියෙනවද? උබේ ෆයිෆ්ට මොනවද තියෙන සුදුසුකම්? දෙන්නටම එකට ඇප්ලයි කරන්නත් පුලුවන්, නැත්නම් උබට පුලුවන් ෆයිෆ් ගේ නම දාන්න පාර්ට්න හැටියට එතකොට දෙන්නටම එකට යන්න පුලුවන්.

    ඕස්ත්‍රේලියාවේ ආණ්ඩුව 2016-2017 ට අදාළ ස්කීල් ඔකියුපේෂන් ලිස්ට් එක එළියට දාලා තියෙන්නේ. මේක 2016 ජූලි ඉදලා වලංගුයි. තාම මේ ජූලි නිසා යන්න පුලුවන් චාන්ස් එක වැඩියි. ඒකේ දාලා තියෙනවා උන් එහෙට ගන්න වෘත්තිකයන්. ඒකේ දොස්තරලා ඉංජිනේරුවේ විතරක් නෙවෙයි. කුක්ලා, පෙයින්ට් ජොබ් කරන උන්, වාහන පෙයින්ට් කරන උන්, නළ ජල කාර්මිකයන්, මැකෑනික්ලා මේ වගේ ජොබ් කරන උන් පවා ගන්නවා. ඒ කියන්නේ ඕනම එකෙක්ට වගේ යන්න පුලුවන් මචන්. මේ ලිස්ට් එකේ ජොබ් ගොඩක් දාලා තියෙනවා, උබ ඒ ජොබ් වලින් එකක් හරි අවුරුදු කිහිපයක් කරලා තියෙනවා නම්, මොනවා හරි අධ්‍යාපනික වෘත්ති‍ය සහතිකයක් තියෙනවා නම් යන එක ගේමක් නෑ. ඉංග්‍රීසි පොඩ්ඩක් හදාගන්න විතරයි තියෙන්නේ.

    වයිෆ් නම් මචන් නර්ස් කෙනෙක් :rolleyes: මම A/L ආර්ට් වලින් කරලා පාස් .. ස්කෝලෙන් අවුට් වෙන්නත් කලින් ඉදලම බිස්නස් තමයි..
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    වයිෆ් නම් මචන් නර්ස් කෙනෙක් :rolleyes: මම A/L ආර්ට් වලින් කරලා පාස් .. ස්කෝලෙන් අවුට් වෙන්නත් කලින් ඉදලම බිස්නස් තමයි..

    නර්ස්ලා ගන්නවා (ලියාපදිංචි කෙනෙක් වෙන්න ඕනේ), වයිෆ්ට යන්න පුලුවන් එහෙනම් රෙජිස්ටට් නර්ස් (මෙඩිකල්) කියන ස්කිල් එක යටතේ. උබ බැදලා නිසා උබටත් යන්න පුලුවන් පාර්ට්න වීසා වලින්. නමුත් උබ වෙනමම ඇප්ලයි කරොත් යන්න බැරිවෙයි මොකද උබට ජොබ් එකක් නැති නිසා.

    0cduYBM.png

    කරන්න තියෙන්නේ මෙච්චරයි. නර්ස්ලට අදාළ ඇසෙස්මන්ට් ඕතොරිටි එකට ගිහින් ස්කිල් ඇසෙස්මන්ට් එකක් ගන්න තියෙන්නේ.

    නර්ස්ලට අදාළ එක තමයි මේක
    http://www.anmac.org.au/skilled-migration-services/registered-nurse

    සිඩ්නි වල වගේ නර්ස් කෙනෙක්ට ලක්ෂ 4 ඉදලා 6 දක්වා මාසික වැටුපක් ගන්න පුලුවන්.

    Last edited:

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    නර්ස්ලා ගන්නවා (ලියාපදිංචි කෙනෙක් වෙන්න ඕනේ), වයිෆ්ට යන්න පුලුවන් එහෙනම් රෙජිස්ටට් නර්ස් (මෙඩිකල්) කියන ස්කිල් එක යටතේ. උබ බැදලා නිසා උබටත් යන්න පුලුවන් පාර්ට්න වීසා වලින්. නමුත් උබ වෙනමම ඇප්ලයි කරොත් යන්න බැරිවෙයි මොකද උබට ජොබ් එකක් නැති නිසා.

    0cduYBM.png

    කරන්න තියෙන්නේ මෙච්චරයි. නර්ස්ලට අදාළ ඇසෙස්මන්ට් ඕතොරිටි එකට ගිහින් ස්කිල් ඇසෙස්මන්ට් එකක් ගන්න තියෙන්නේ.

    නර්ස්ලට අදාළ එක තමයි මේක
    http://www.anmac.org.au/skilled-migration-services/registered-nurse

    සිඩ්නි වල වගේ නර්ස් කෙනෙක්ට ලක්ෂ 4 ඉදලා 6 දක්වා මාසික වැටුපක් ගන්න පුලුවන්.

    ඔව් මචන්.. ඕකට නර්සින් ඩිග්‍රි කම්ප්ලීට් කරන්න ඕන.. ඒකට අවුරුදු 4ක් යනවා.. ඒකයි IELTS කරන්නත් ඕනනේ..
     
    The Jilmart

    Well-known member
  • May 30, 2016
    1,507
    250
    83
    dan balapan ithin 37% erns more dan 100,000k.but the problem of ours is the saving.Will try to add some value to this tread.Will anyone post here a good expenditure management practice.

    Hats off.....
     
    The Jilmart

    Well-known member
  • May 30, 2016
    1,507
    250
    83
    Onna man issuwa internet eken.Meka tikak hodai wage.......................

    I do manage our household budget though, and I do this using some revolutionary yet often overlooked tools:
    • a pen
    • paper
    • envelopes
    • post-it notes
    These simple tools work for me, and if you think they might work for you too, then read on.
    Step One: Look at and list your income and expenses – honestly.
    a. Grab a piece of paper and write at the top of it your combined household income per week/fortnight/month (generally whatever cycle your pay/s enter your account).
    b. I personally round it down to the closest hundred, to give us a small amount of wiggle room. (Optional)
    c. On the same sheet, list every expense you currently have. If you know the amount per week/fortnight/month then adds that too, otherwise you can figure it out once we’ve completed the list.

    The Most Common Household Expenses:
    • mortgage/rent
    • groceries
    • car loan
    • personal loans
    • credit card minimum repayment
    • phone/internet
    • mobile phones
    • pay tv
    • gas
    • water
    • electricity
    • petrol
    • charitable donations
    • emergency fund
    • transport costs (train, bus tickets etc)
    • car insurance
    • health insurance
    • home/contents insurance
    • life insurance
    • eating out
    • beer/entertainment
    • extras
    • misc spending
    • ongoing medical costs (medication etc)
    • savings

    If you’re living paycheck to paycheck right now, this is possibly a little bit uncomfortable to do, but absolutely necessary. If you’re not aware of your expenses, there is no way you can adequately prepare for them
    At this step you should also note down expenses that aren’t every week, but that still happen regularly:
    a. birthday presents
    b. haircuts
    c. facials/beauty treatments
    d. dentist visits
    e. car servicing
    f. car registration
    g. CTP green slip
    (*Depending on your financial situation, you may be best to put a small amount aside each pay for these, or, if you have enough disposable income simply pay for them as needed. Either way though, you need to note them down here.*)
    1. Complete the amounts for each of the expenses you’ve listed. Some (such as your mortgage or rent should stay the same) and things like phone bills, electricity, pay TV, school fees etc should be roughly the same too.
    2. To calculate your electrcity or other quarterly expenses, look at your most recent bill, add 10% and divide it by 3 if you’re paid monthly (6 if you’re paid fortnightly or 12 if you’re paid weekly). This will give you the amount you need to put away each pay to ensure you have enough to cover your bills when they roll in.
    3. Continue to add these amounts to your list until complete.
    4. Prepare to put a zero next to some things (such as savings) until you have a firm idea of your expenses and have spent a month or two living with these amounts.
    5. Add the amounts together to get your total expense figure. If it’s less than the amount of your income – well done, you’re quite possibly living within your means. If not, don’t panic.

    We’ll look at what to do next when we tackle Step 2.
    In the meantime, just let this list roll around in your head for a few days, making sure you haven’t forgotten anything.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,184
    1
    13,066
    113
    Gotham City
    100,000LKR for 1week . just 22y now

    මල්ලි ඔය ඕස්ට්‍රේලියා වෙ නේ .ඕස්ට්‍රේලියාවෙ මිනිමම් වේජ් එකම ඕස්ට්‍රේලියන් ඩොලර් 15 ක් වගෙ පැයට එතනම ආසන්න වශයෙන් රුපියල් 1640ක් පැයට.
    ඉතිං දවසට පැය 8 ගානෙ සතියක් වැඩ කලත් අවමය රුපියල් අනුදහකට කිට්ටු ගානක් හොයන්න පුළුවන්.මම කිව්වෙ නිකන් ආසන්න ගානක්.මෙයිට වඩා හොයන එවුන් ඉන්නවා ඕන තරම් . මිනිමම් ඩොලර් 15 ක් කිව්වට ඔයිට වඩා වැඩියෙන් දෙන තැනුත් ඇති නෙ ? හැබැයි ස්ටුඩෙන්ට් වීසා එකට සතියට පැය 20යි දෙන්නෙ ?? ඒ කියන්නෙ උඹලා හොරෙන් පැය ගනන් වැඩ කරනවද ??