වසා දැමුනු ලංකාවේ උසින්ම පිහිටි දුම්රිය &#3512

Shamil Max

Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    huge-thumbs-up-smiley-emoticon.gif
    Good One Machan
     
    jhoncenamama

    Well-known member
  • Mar 30, 2011
    3,124
    417
    113
    Nuwara Eliya
    අපරාදේ බන්, ඔය පාර දැන් තිබ්බ නම් කොයි තරම් වටිනවද?,
    ඔය Blackpool station එකත් තාම තියෙනවා,
     
    meedamluwa

    Member
    Sep 2, 2015
    391
    31
    0
    මේ දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කර නැවත ප්‍රයෝජනයට ගන්න පුලුවන්ද?
    මේ gauge එකේ දුවන train දැනට නිෂ්පාදනය කරනවද?

    මේක දැන් තිබුනානම්, එදාට වඩා සැහෙන්න වටිනාකමක් අද තියෙනවා,
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    මේ දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කර නැවත ප්‍රයෝජනයට ගන්න පුලුවන්ද?
    මේ gauge එකේ දුවන train දැනට නිෂ්පාදනය කරනවද?

    මේක දැන් තිබුනානම්, එදාට වඩා සැහෙන්න වටිනාකමක් අද තියෙනවා,

    ඒක ප්‍රායෝගික නෑ. අවුරුදු 70කට ආසන්න කාලයක් තුල මෙම ප්‍රදේශයේ සිදුවී ඇති සමාජ ආර්තික වෙනස ඉතා විශාලයි. බොහෝ ඉඩම් අත්පත් කරගේන, සමහර කොටස් මහාමාර්ග බවට පරිවර්තනය වෙලා. පටු ආමාන දුම් රිය එන්ජින් තවම නිශ්පාදනයේ පවතිනවා. නමුත් ලංකාවේ සියලුම පටු ආමාන දුම් රිය මාර්ගයන් වසා දමා ඇති නිසා ලංකාවට ආනයනය කිරීමක් සිදුවන්නේ නැහැ. දැනට පවතින දුම් රිය එන්ජින් කිහිපය හෝ රැකගන්නට කිසිදු හරවත් උත්සාහයක් මෙරට තුල දක්නට නෑ. :yes:
     
    Last edited:

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මේ දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කර නැවත ප්‍රයෝජනයට ගන්න පුලුවන්ද?
    මේ gauge එකේ දුවන train දැනට නිෂ්පාදනය කරනවද?

    මේක දැන් තිබුනානම්, එදාට වඩා සැහෙන්න වටිනාකමක් අද තියෙනවා,

    ඕකට වඩා මන් හිතන්නේ කැළණි වැලි මාර්ගය හදනවනම් හොදයි.. මට හිතෙන්නේ වැදගත්ම දුම්රිය මාර්ගය මේක දැන්.. ලංකාවේ ප්‍රධානම නගර හරහා වැටිලා තියන දුම්රිය පාරනේ.. උදේ හවස රැකියාවට යන මිනිස්සුන්ට ගොඩක් සහනයක් වෙයි මේක :yes: