අනේ යාලුවනේ පොඩ්ඩක් එන්න .මම ලොකු කරදරේක වැටිලා ඉන්නේ
මෙහෙමයි කතාව ..මම ගොඩක් faf වලට ඇබ්බැහි වෙලා හිටිය කෙනෙක්.පස්සේ මම අර නො ෆැෆ් ත්‍රෙඩ් එක දැකල මාස එක හමාරක් විතර ෆැෆ් නොකර හිටියා
.එක දවසක් වැස්ස දවසක පාන්දර විතර හීනෙන් ගියා 
.ඒ ඇරෙන්න මම ෆැෆ් කරේ නෑ 
.එත් කොහොමහරි මාස එකහමාරක් විතර ඉදලා ආයේ දවසක් කරන්න හිතුන ඉවසගෙන ඉන්නම බැරුව 
.එත් මට ඒ වෙලේ තේරුණා මගේ එක පොඩි වෙලා කියල 
.අනේ යාලුවනේ මම ලොකු ප්‍රශ්නෙක ඉන්නේ මේ ගැන 
..විහිලුවට ගන්න එපා 
.එහෙම ලිංගය කුඩා වෙනවද ? මට දැන් අවුරුදු 30ක් වෙනවා .ලගදි බදින්න ඉන්නේ .එත් මට මේ ප්‍රශ්නේ නිසා මගේ විවාහ ජීවිතෙත් දෙදරා යයි කියල බයයි 
.මෙහෙම කුඩා වෙන එක නවත්තන්න පුලුවන්ද ? ලොකු කරගන්න බෙහෙතක් නැද්ද .
.අනේ උදව් කරන්න . විහිලුවට ගන්න එපා කෙනෙක්ගේ ජිවිතේ ප්‍රශ්නයක් ගැන .තමන්ට උනානම් ඒ වේදනාව දැනෙයි .ඒ නිසා අනුන් ගැන සානුකම්පිතව හිතල උත්තරක් දෙන්න 