කල දේ පලදීම ( කර්මය )

janish05656

Well-known member
  • කල දේ පලදීම ( කර්මය )

    අපේ සහෙක් දාපු නූලකට කොමෙන්ට් එකක් දැම්මා..

    මෙන්න නූල..http://www.elakiri.com/forum/showthread.php?t=1753114

    මේ නූලේ යන්නේ තනිකර මී කේස් එකක්..මට වෙච්ච හොන්ඩ පරිප්පුවක් ඌකේ දාල අති බලපන්..ඉතින් ඔකට මුල උන සිද්දිය කල දවසේ ඉදන් තමයි බොලව් මට කෙල උනේ..

    ඕක පටන් ගට්ටෙ මෙහෙමයි.. මම කලින් වැඩ කරපු තැන අම්බානට මීයෝ ඉන්නවා..අපේ එතන අස්පස් කරන්න හිටිය සුජී ඇන්ටි මීයෝ අල්ලලා සොපින් බෑග් වල දාලා ගිහින් මුහුදු වෙරලට දානවා..මගෙ ඔපීසිය තිබුනේ බම්බලපිටියේ ග්ලෙන් ආබර් පාරේ..ඉතින් මුහුදට අවිදින දුර.

    ඔහොම දවසක් ඇන්ටි මීයෙක් අල්ලන් එනවා මම හුජ්ජ පාරක් දාන්න යද්දි.."අයින් වෙන්න සර් මෙකේ මීයෙක් ඉන්නවා කිඋවා" ඉතින් ඕක අපිට හැමදාම දකින්න, වෙන කේස් එකක් තමයි..මගෙත් කුපඩි කමට මම ඇන්ටිට කියලා ශොපින් බෑග් එකක් අරන් මගෙ mouse එක එකට දාලා අපෙ ඔෆිස් එක මැද්දට දිව්වා..ටහිකේයි කෙල්ලෝ ටික මෙස උඩ..අපේ බොසත් දිව්වා..(මගෙ බොසත් ඇඩෙනම පොර..කොටින්ම "ඕන හු*ක්" කියන ගානට ඉන්නේ..)

    ඔතන ඉන්නවා හරි හොද කෙල්ලක්,,මම එකි ලන්ගට ගියාම මේකි පට්ටම බය උනා මචන්ලා..කොටින්ම ගල් වෙලා, තක්බීර් ලූක් එකක් දුන්නේ මර ලතෝනි දෙනගමන්..මම අන්තිමට බෑග් එකට අත දාලා mouse එක එලියට ගත්තා..( බෑග් එකට අත දානකොට සද්ඩේ වැඩි වෙනවා බයට උන්ගේ..)

    අරකි mouse දැක්කා විටරයි මට කෙලගෙන කෙලගෙන ගිය බන්..පව්..පස්සේ ඔක්කොම ශේප් වෙලා, බය උන පාරට දුමක් දාන්න අපේ සෙට් එකම එලියට ගියා.. අයිත් එඩ්දි මචන් අර කෙල්ල හෙන බය වෙලා ඉන්නවා බන්,,නිකන් කුඩු ගහලා අගහරු වල අව්ව තපින පූසෙක් වගේ බන්,,දැන් නන් මමත් ටිකක් සරෙන්ඩර්..බයයි නෙහ් බන්,, එකි ලගට ගිහින් ඇහුවා කේස් එක,,

    එකී උපන්දා ඉදලා මීයන්ට බයයි ලු බන්...හීනෙන් ඉස්සර බය වෙනවාලු මීයෝ පෙනිලා..මට හික් ගෑවුනා බොලව්..පස්සේ එකීට අයිස්ක්‍රිරිම් එකක් අරන්දීලා සේප් කරගට්ටෙ..

    ඔන්න ඔතන ඉදන් මට කෙල උනා,,, ඊට දවස් දෙකකට පස්සේ මගේ වාහයට ගෙරි මීයෙක් රින්ගලා දෙනවා කන්දෙක උතුරන්න සැප..( ඒ සිද්දිය මෙතනින් .http://www.elakiri.com/forum/showthread.php?t=1753114 )

    "එල පොස්ට් එක..මගෙත් මී උට්ටෙක් මුලු AC Filter එකම කාලා අතුලට රින්ගලා කැබ් එක අතුලෙ ෆුල් සෆාරි එහෙම දාලා මට පුල් අතල් එකක් දුන්නා මචන්..දවසක් ගෑනි ගන්න NIBM එක ලග නවත්තන් ඉද්දි Cabby එක අතුලෙ සඩ්ඩයක් එඩ්ඩි අරල බලඩ්ඩි ගෙරි මීයා..මචන් බයටම මම වාහනෙන් දොර ඇරගෙන පැන්නා බන්..ඌ නන් ටොම්බා සයිස්..පස්සේ තමයි මචන් මට බඩු හම්බුනේ,,AC දානකොට කොලරොඩු,පත්තර කෑලි,තව මගුල් විසි වෙන්න ගත්තා..බලු මීයා ඩෑශ් එක අතුලේ ඉන්නවා. මම කොටින්ම මචන් ගෙදරට pest care services එකකින් පොරක්වත් ගෙනාවා..ඌ එවා මේවා දාලා හොද ගානකුත් කඩන් මාරු. සල්ලිත් නෑ, මීයත් නෑ..අන්තිමට එපාම කරපු වැඩේ කලා බන්, මී කතුරට අහුවේන්නේත් නැති නිසා අර ඇලෙන ගම් එක ගෙනත් ටයිල් කැට වල ගාලා ඇතුලේයි එලියේයි තියලා උට්ටේ මීයා අල්ල ගත්තේ..ඒකා ගන්කබරයා වගේ ඇලිලා ඉන්නකොට දුකයි..එත් Filter එකේ ගාන මතක් වෙදිදි ඌට දෙන්නම තමයි හිත..අරන් ගිහින් ඩොටේ කැලේකට දාලා අවා,,පස්සෙත් තව උට්ටෙක් රින්ගලා එහෙම්මම අල්ල ගට්ටා..එකෙක් ගියොත් උන්ට ඉවට අනිත් උනුත් යනවාලු මචන්..දැන් නන් කරදරේ නෑ මචන්..එල ලිපිය..ඔන්න රෙප් දුන්නා මචන්,,"

    bpQcFa.jpg


    ඔන්න ඕකට පස්සේ මචන් මම මිනිස්සුන්ට මුකුත් කරන්නේ නෑ කියලා හිතා ගත්තා..හොද දෙයක් මිස කරදරයක් හිරිහැරයක් නෑ..මම ඉස්කූලේ නන් පට්ට කුපාඩියා..දැන් එවා කරන්න බයයි බන්,,හෙන කාලේකින් අතල් එකක් ගන්න ගිහින් ගහේ වැදුනා..

    එකෙන්ම කියන්න තියෙන්නේ, අපි කාටවත් කරදර හිරිහැර කරන්න ගියොත් කෙල වෙනවා මචන් අපිට නොදැනිම.. හුදෙක් ආතල් එකට වෙන්න පුලුවන්, ඒත් එකත් හිතක්, මනුස්සයෙක් කියල තේරෙන්න කල් ගියා බන්..

    උබලාටත් මෙහේම දේවල් වෙලා ඇතිනන් දාපන් බලන්න..අහෙනන් මම ගියා..:rolleyes:
     
    Last edited:

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    මටත් මේවගේ කිට්ටුවෙන් යන වැඩක් වෙලා තියෙනව බන්. ඉස්කෝලෙ යන කාලෙ මම කාව හරි නිදාගෙන ඉන්න කොට නැගිට්ටවන්න ඕන උනාම නහයයි කටයි ටිකවෙලාවක් අතෙන් තද කරගෙන ඉන්නව. එතකොට නිදාගෙන ඉන්න එකා හුස්ම ගන්න බැරුව උඩ ගිහින්න් ඇහැරෙනව. දැනට අවුරුදු දෙක තුනකට උඩදි ඉඳන් මටත් ඒකෙ රිටර්න් එක හම්බ වෙලා තියෙන්නෙ. දැන් මට Laryngospasm කියන කන්ඩිෂන් එක තියෙනව. ඒකෙදි වෙන්නෙත් නිදාගෙන ඉන්නකොට ශ්වාස නාලෙ බ්ලොක් වෙලා හුස්ම ගන්න බැරුව ගැස්සිලා ඇහැරෙන එක.
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    හප්පට... හෙන නිධාන කතාවකුත් තිබිලනේ..:rolleyes:
    සිරාවටම.. වැරද්දක් කළොත් නම් අනිව ප්‍රතිවිපාක ලැබෙනවනමයි.. දඬුවමක් නොලැබුණත් හිතින් හරි දුක් විඳින්න වෙනවා..:dull:

    මටනම් අර කෙල්ල පවු කියල හිතුනා..:(
    Chathuranga1 ගේ ටෝක් එක නිසා ඒක අමතක උනා...:P
     

    janish05656

    Well-known member
  • මටත් මේවගේ කිට්ටුවෙන් යන වැඩක් වෙලා තියෙනව බන්. ඉස්කෝලෙ යන කාලෙ මම කාව හරි නිදාගෙන ඉන්න කොට නැගිට්ටවන්න ඕන උනාම නහයයි කටයි ටිකවෙලාවක් අතෙන් තද කරගෙන ඉන්නව. එතකොට නිදාගෙන ඉන්න එකා හුස්ම ගන්න බැරුව උඩ ගිහින්න් ඇහැරෙනව. දැනට අවුරුදු දෙක තුනකට උඩදි ඉඳන් මටත් ඒකෙ රිටර්න් එක හම්බ වෙලා තියෙන්නෙ. දැන් මට Laryngospasm කියන කන්ඩිෂන් එක තියෙනව. ඒකෙදි වෙන්නෙත් නිදාගෙන ඉන්නකොට ශ්වාස නාලෙ බ්ලොක් වෙලා හුස්ම ගන්න බැරුව ගැස්සිලා ඇහැරෙන එක.

    ටහිකෙයි..අඩෝ බොක්කේන් බය උනා :baffled::baffled::oo:
     

    janish05656

    Well-known member
  • හප්පට... හෙන නිධාන කතාවකුත් තිබිලනේ..:rolleyes:
    සිරාවටම.. වැරද්දක් කළොත් නම් අනිව ප්‍රතිවිපාක ලැබෙනවනමයි.. දඬුවමක් නොලැබුණත් හිතින් හරි දුක් විඳින්න වෙනවා..:dull:

    මටනම් අර කෙල්ල පවු කියල හිතුනා..:(
    Chathuranga1 ගේ ටෝක් එක නිසා ඒක අමතක උනා...:P

    ලොල්.:D:D.එල එල මචන්..ඉස්තූති රිප්ලයි එකට
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    හප්පට... හෙන නිධාන කතාවකුත් තිබිලනේ..:rolleyes:
    සිරාවටම.. වැරද්දක් කළොත් නම් අනිව ප්‍රතිවිපාක ලැබෙනවනමයි.. දඬුවමක් නොලැබුණත් හිතින් හරි දුක් විඳින්න වෙනවා..:dull:

    මටනම් අර කෙල්ල පවු කියල හිතුනා..:(
    Chathuranga1 ගේ ටෝක් එක නිසා ඒක අමතක උනා...:P

    :rofl::rofl::rofl::P