Renualt KWID Interior Review Part 02

Oct 27, 2009
200
9
0
කොළඔ

පොඩ්ඩක් හිටු, උඹ කියලා තියෙන දේවල් ගැන අයෙත් පොඩ්ඩක් හිතලා බලපං, සමහර එවුන් වගෙ එක්ස්ට්‍රීම් වෙන්න එපා. ක්ලාස් එකක් තියා ගනින්.

මට ඔෆිස් එකෙ වැඩ යකෝ, මම රෑට රිප්ලයි කරන්නම්.

අප්පට සිරි...:oo::baffled::baffled::baffled:
 
TestNew

Banned
Jun 19, 2016
109
12
0

පොඩ්ඩක් හිටු, උඹ කියලා තියෙන දේවල් ගැන අයෙත් පොඩ්ඩක් හිතලා බලපං, සමහර එවුන් වගෙ එක්ස්ට්‍රීම් වෙන්න එපා. ක්ලාස් එකක් තියා ගනින්.

මට ඔෆිස් එකෙ වැඩ යකෝ, මම රෑට රිප්ලයි කරන්නම්.

අනේ මචන් , අනේ...........................................
යන්න කලින් මගේ බෙට්ට අයින් කරන්න උදව් කරලා පලයන්කෝ
 
Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,612
    2
    54,172
    113
    :shocked::shocked: FB15 කියනවා ඇහුනා.... ඕන් මම ෆොටෝ ටිකත් ගත්තා.... රිවීව් එකක් දාන්නද ? දාන්නද...?? ඉන්ටීරියර් එකට එකයි.... පිට බොඩියට එකයි... එන්ජිමට එකයි... ඩිකියට එකයි..... තව සස්පෙන්ෂන් වලට එකයි.... ත්‍රෙඩ් දාන්නද...??:rolleyes::rolleyes: එහෙමද ආස....?? :P:P

    දාපන් :yes::yes::yes::yes::yes::yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    :shocked::shocked: FB15 කියනවා ඇහුනා.... ඕන් මම ෆොටෝ ටිකත් ගත්තා.... රිවීව් එකක් දාන්නද ? දාන්නද...?? ඉන්ටීරියර් එකට එකයි.... පිට බොඩියට එකයි... එන්ජිමට එකයි... ඩිකියට එකයි..... තව සස්පෙන්ෂන් වලට එකයි.... ත්‍රෙඩ් දාන්නද...??:rolleyes::rolleyes: එහෙමද ආස....?? :P:P
    ඉන්දියන් ලහුටු වලට 95 ගහන එකේ උබ ඕකට ඕඩිකොලෝන් වත් දානවා කියල දාපන්... අංශක 180ක ක්ලයිම්බින් ඈන්ගල් එකක් තියෙනවා කියල දාපන්.. හූනා බිත්තියේ යනවා වගේ යන්න පුලුවන් කියලා

    අඩුම ත්‍රෙඩ් 10ක් වත් දාන්න ඕනේ ආ
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,231
    4,382
    113
    ඇයි එන්නද
    රත්තරං;20468928 said:
    ඉන්දියන් ලහුටු වලට 95 ගහන එකේ උබ ඕකට ඕඩිකොලෝන් වත් දානවා කියල දාපන්... අංශක 180ක ක්ලයිම්බින් ඈන්ගල් එකක් තියෙනවා කියල දාපන්.. හූනා බිත්තියේ යනවා වගේ යන්න පුලුවන් කියලා

    අඩුම ත්‍රෙඩ් 10ක් වත් දාන්න ඕනේ ආ

    balahan amw eken bassala thiyena fake thogaya me thread fb eketh share venava unge shaenna busnes kadenna athi

    amw ekata ridila lol :rofl:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    balahan amw eken bassala thiyena fake thogaya me thread fb eketh share venava unge shaenna busnes kadenna athi

    amw ekata ridila lol :rofl:

    මේ විජය කුමාරය ලංකාවට ආපු එකයි කුවේනිගේ බල්ලා ටොමී හම්බ වෙච්ච එකයි ඒලෙවල් වලට ඉගෙනගත්ත උන් අඩු පඩියට වැඩට අරන් මේකට දාලා ඔටෝ මොබයිල් ගැන කතා කරන්න.. උන් ගොන් කතා කියල නානවා නැති වෙන්න... අඩුම තරමේ වාහන ගැන මූලික දේවල් ගැනවත් දන්න උන් ටිකක් දාන්න තිබ්බ:oo:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    :shocked::shocked: FB15 කියනවා ඇහුනා.... ඕන් මම ෆොටෝ ටිකත් ගත්තා.... රිවීව් එකක් දාන්නද ? දාන්නද...?? ඉන්ටීරියර් එකට එකයි.... පිට බොඩියට එකයි... එන්ජිමට එකයි... ඩිකියට එකයි..... තව සස්පෙන්ෂන් වලට එකයි.... ත්‍රෙඩ් දාන්නද...??:rolleyes::rolleyes: එහෙමද ආස....?? :P:P

    :rolleyes:
    :rolleyes:

    රෝද හතරට review හතරක් ඕනේ

    :rolleyes:
    :rolleyes:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    balahan amw eken bassala thiyena fake thogaya me thread fb eketh share venava unge shaenna busnes kadenna athi

    amw ekata ridila lol :rofl:

    mls1hi.png
    :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    රත්තරං;20468928 said:
    ඉන්දියන් ලහුටු වලට 95 ගහන එකේ උබ ඕකට ඕඩිකොලෝන් වත් දානවා කියල දාපන්... අංශක 180ක ක්ලයිම්බින් ඈන්ගල් එකක් තියෙනවා කියල දාපන්.. හූනා බිත්තියේ යනවා වගේ යන්න පුලුවන් කියලා

    අඩුම ත්‍රෙඩ් 10ක් වත් දාන්න ඕනේ ආ

    :shocked::shocked: මම 95 සුපිරිසුදු ඔක්ටේන් පෙට්‍රල් ගහලා... මදි පාඩුවට වර්ජින් කොකනට් ඔයිල් බෝතලයක් දානවා..... :yes::yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :rolleyes:
    :rolleyes:

    රෝද හතරට review හතරක් ඕනේ

    :rolleyes:
    :rolleyes:

    :shocked::shocked: හුටා..... හිටු හෙට කොහොම හරි දාන්නම් ත්‍රෙඩ් එක.... වෙලාවක් නෑ බං.... අද මේ ෆොටෝ ටික අප්ලෝඩ් කරන ගමන් ඉන්නේ..... FB15 + Wagon R ..... ත්‍රෙඩ් එකක දාන්නද....?? දෙකක් දාන්නද...?? :P
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,612
    2
    54,172
    113
    :shocked::shocked: හුටා..... හිටු හෙට කොහොම හරි දාන්නම් ත්‍රෙඩ් එක.... වෙලාවක් නෑ බං.... අද මේ ෆොටෝ ටික අප්ලෝඩ් කරන ගමන් ඉන්නේ..... FB15 + Wagon R ..... ත්‍රෙඩ් එකක දාන්නද....?? දෙකක් දාන්නද...?? :P

    2K dapan car 2 ta, sirawatama lypn a?
     
    dx ;)