වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    රත්තරං;20470877 said:
    මැස්ඩා බ්‍රව්නි ස්කූල් වෑන් එකක් වැදුනේ. හරියටම රෝදෙට.. දොර බේරුනා. වීදුරුව බේරුනා ලයිට් එකත් බේරුනා..ට්‍රැෆික් එකේ රින්ගන්න ගියා ඌ.. ඉස්සරහ එකා බ්‍රේක් කලා මාත් කලා ඌට ලයින් එක චෙන්ජ් කරන්න ගත්ත පාරට නවත්ත ගන්න බැරි උනා

    අඩෝ බ්‍රව්නියේ බෆර් එකයි කෑලි පස්සේ දොර ඇරලා දාගත්තේ:rofl:

    හප්පට.:sorry:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    රත්තරං;20470877 said:
    මැස්ඩා බ්‍රව්නි ස්කූල් වෑන් එකක් වැදුනේ. හරියටම රෝදෙට.. දොර බේරුනා. වීදුරුව බේරුනා ලයිට් එකත් බේරුනා..ට්‍රැෆික් එකේ රින්ගන්න ගියා ඌ.. ඉස්සරහ එකා බ්‍රේක් කලා මාත් කලා ඌට ලයින් එක චෙන්ජ් කරන්න ගත්ත පාරට නවත්ත ගන්න බැරි උනා

    අඩෝ බ්‍රව්නියේ බෆර් එකයි කෑලි පස්සේ දොර ඇරලා දාගත්තේ:rofl:

    :sorry::sorry::sorry::sorry:
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!

    :rofl::rofl::P:D
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    :sorry: උඹ ඌට ඇමතුවද

    ප්‍රශ්නයක් අහන්නද? දැන් පාරේදී මේ වගේ කෙස් එකක් උනොත් උබල මොකක්ද ගන්න ක්‍රියා මාර්ගේ.

    වැරැද්ද අනිකාගේ නම්:
    1. හදල දෙන්න කියනවා, නැත්තම් නඩු යනවා
    2. තමන්ගේ insurance එකෙන් හදා ගන්නවා

    වැරැද්ද තමන්ගේ නම්:
    1. හදල දෙනවා
    2. උගේ insurance එකෙන් හදා ගන්න කියනවා
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    පොර හදල දෙන්නම් කියුවද? නැත්තම් insurance එකට ෂොට් එක දෙනවද?

    ඉන්සුවරන්ස් බන්.. පව් බන් අහිංසක ඩයල් එකක්. උගේ වාහනේ කනු දිරල තිබිලද කොහෙද නිකන් කොකාකෝලා ටින් එක එබුවා වගේ ජබස් ගාලා බැස්සා කඩාගෙන. ඌටනම් ගානක් යයි. ලොවෙත් ෆුල් ඉන්ශුවරන්ස් නෑ එකේ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ප්‍රශ්නයක් අහන්නද? දැන් පාරේදී මේ වගේ කෙස් එකක් උනොත් උබල මොකක්ද ගන්න ක්‍රියා මාර්ගේ.

    වැරැද්ද අනිකාගේ නම්:
    1. හදල දෙන්න කියනවා, නැත්තම් නඩු යනවා
    2. තමන්ගේ insurance එකෙන් හදා ගන්නවා

    වැරැද්ද තමන්ගේ නම්:
    1. හදල දෙනවා
    2. උගේ insurance එකෙන් හදා ගන්න කියනවා

    පලවෙනි එක,
    වැරැද්ද උගේනම් සීරීමක් නම් නෝක්ලේම් බෝනස් එකට කෙලවෙනවනම්, බෝනස් එකේ කෙලවෙන ගානට වඩා අඩු ගානක් නම් හදන්න යන්නේ ඌට හදලා දෙන්න කියනවා. ඊට වඩා වැඩි ගානක් යනවනම් දෙපැත්තෙන්ම කපනවා. මොකද නෝක්ලේම් එකට මොකාද අපිට ගෙවන්නේ? ඒත් පුද්ගලයා මත තීරනය කරනවා. එයාබෑග් ඇවිත් ලොකු කේස් එකක් උනොත් හදන්න යන ගාන අපිට හිතාගන්න බෑනේ අනිවා අන්ශුවරන්ස්

    දෙවෙනි අවස්තාව.
    අනේ මන්දා එහෙම වෙලා නෑ. ඒ වෙලාවට තමයි බලන්න වෙන්නේ

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    මට වෙලා තියන හානිය සුළු එකක් නම් උට හොදින් ඩ්‍රයිවිං ටිකක් කියලා දීලා යවනවා. මොක ඒ වගේ වෙලාවකදි අඩුවට ඇද හදාගෙන ටචප් ගහගන්න ඉන්න උන්ව මම අදුරන නිසා. ඒ වගේම මට වගේම හානියක් උටත් වෙලා නිසා. කව්රුවත් හිතලා අනතරු කරන්නේ නෑනේ. ඒත් මගේ හානිය වැඩී නම් ඌට හදලා දෙන්න කියනවා, නැත්තම් නඩු යනවා මොකද මම දාලා තියන්නේ තර්ඩ්පාටි insurance එකක්.

    වැරැද්ද තමන්ගේ නම්:
    ඌ full insurance එකක් දාලා නැත්තං හදලා දෙනවා.
     
    ඔව් බන් මේ වාහන වලට ෆුල් ඉන්ශුවරන්ස් දාන්න විකිනෙනවා බන්. දෙකක් තුනක් තියෙනවනම් සොරි තමා. ඒත් අර 120යේ දොර වැදුනට පස්සේ මේකට දැම්මේ. කියන්න බෑනේ බන්. අනික මේවා පාගල යනව තමා අනික් පැත්ත ගහපුවා ඕනේ තරම් මම දැකලා තියෙනවා. මොකද සරල පිසික්ස් තියරියක්නේ බන් ගම්‍යතාවය වැඩීනේ. ස්පීඩ් එකත් එක්ක ලොකු හම්ප් එකකට උනත් දිශාව වෙනස් කරලා දෙන්න පුලුවන් ඊට පස්සේ ආපහු ගන්න ලේසි නෑ. හුගාක්ම පොඩි කාර් වලට වගේම හුගාක්ම වාහනේ ලොකු උනාමත් අවාසි පැති තියෙනවා

    හදලා දෙන එක ප්‍රායෝගිකද? නිකමට හිතපන් ප්‍රියස් කූඩුවක ඩොක්ට සනියක් වැදුනොත් උබට හදලා දෙන්න නෙමේ වෙන්නේ 450ක් දීලා සවලක් ගනින් කියන්න (උදාහරනයක් ගත්තා පමනි. සියලු දෙවි දේවතාවුන් උබවත් පව්ලේ සැමත් උබේ නෝනවත් අල්ලපු ගෙදර නෝනා.. නෑ එක්කෝ එක එපා මෙතන ඕවා කියන්න බෑ.උබේ ස්වයිරීභාවයට සහ භව්මික අකන්ඩතාවයට හානියක් වෙලා හොද හිතත් මෙව්ව වෙයි... රැකදේවා )
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;20471030 said:

    ඒක නම් ඇත්ත මචං
    වෙලාවට අල්ලපු ගෙයක් නෑ මචං. තුං පැත්තකින්ම රජයේ ආයතන වලින් වට වෙලා තියන්නේ :D
     
    Last edited:

    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    රත්තරං;20470971 said:
    ඉන්සුවරන්ස් බන්.. පව් බන් අහිංසක ඩයල් එකක්. උගේ වාහනේ කනු දිරල තිබිලද කොහෙද නිකන් කොකාකෝලා ටින් එක එබුවා වගේ ජබස් ගාලා බැස්සා කඩාගෙන. ඌටනම් ගානක් යයි. ලොවෙත් ෆුල් ඉන්ශුවරන්ස් නෑ එකේ

    උබ හොද එකේ බන්. ජයවේව!
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    රත්තරං;20470987 said:

    පලවෙනි එක,
    වැරැද්ද උගේනම් සීරීමක් නම් නෝක්ලේම් බෝනස් එකට කෙලවෙනවනම්, බෝනස් එකේ කෙලවෙන ගානට වඩා අඩු ගානක් නම් හදන්න යන්නේ ඌට හදලා දෙන්න කියනවා. ඊට වඩා වැඩි ගානක් යනවනම් දෙපැත්තෙන්ම කපනවා. මොකද නෝක්ලේම් එකට මොකාද අපිට ගෙවන්නේ? ඒත් පුද්ගලයා මත තීරනය කරනවා. එයාබෑග් ඇවිත් ලොකු කේස් එකක් උනොත් හදන්න යන ගාන අපිට හිතාගන්න බෑනේ අනිවා අන්ශුවරන්ස්

    දෙවෙනි අවස්තාව.
    අනේ මන්දා එහෙම වෙලා නෑ. ඒ වෙලාවට තමයි බලන්න වෙන්නේ

    එකත් ඇත්ත තමයි. නිකන් no claim නැති කරගන්න බැහැනේ.
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    වැරැද්ද අනිකාගේ නම්:
    මට වෙලා තියන හානිය සුළු එකක් නම් උට හොදින් ඩ්‍රයිවිං ටිකක් කියලා දීලා යවනවා. මොක ඒ වගේ වෙලාවකදි අඩුවට ඇද හදාගෙන ටචප් ගහගන්න ඉන්න උන්ව මම අදුරන නිසා. ඒ වගේම මට වගේම හානියක් උටත් වෙලා නිසා. කව්රුවත් හිතලා අනතරු කරන්නේ නෑනේ. ඒත් මගේ හානිය වැඩී නම් ඌට හදලා දෙන්න කියනවා, නැත්තම් නඩු යනවා මොකද මම දාලා තියන්නේ තර්ඩ්පාටි insurance එකක්.

    වැරැද්ද තමන්ගේ නම්:
    ඌ full insurance එකක් දාලා නැත්තං හදලා දෙනවා.

    කවුරුත් හිතල නම්ය අනතුරු කරන්නේ නැහැ තමයි. එත් බලපන් සමහරු පාරේ එලවන හැටි, හරියට නිකන් කවුරු හරි ඇටේ මිරිකන් ඉන්නවා වගේ.

    බය නැත්ද මචං 3rd party දාන්න. ලොකු කෙස් එකක් උනොත් මොකද කරන්නේ?
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ඒක නම් ඇත්ත මචං
    වෙලාවට අල්ලපු ගෙයක් නෑ මචං. තුං පැත්තකින්ම රජයේ ආයතන වලින් වට වෙලා තියන්නේ :D

    :baffled::baffled::baffled:

    මාර පොට් එකක්නේ මචෝ? ටවුන් එකේමද?:confused:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    කවුරුත් හිතල නම්ය අනතුරු කරන්නේ නැහැ තමයි. එත් බලපන් සමහරු පාරේ එලවන හැටි, හරියට නිකන් කවුරු හරි ඇටේ මිරිකන් ඉන්නවා වගේ.

    බය නැත්ද මචං 3rd party දාන්න. ලොකු කෙස් එකක් උනොත් මොකද කරන්නේ?

    බසුයි ටිපරුයි එක්ක තමා බැරි බන්
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    රත්තරං;20471030 said:
    ඔව් බන් මේ වාහන වලට ෆුල් ඉන්ශුවරන්ස් දාන්න විකිනෙනවා බන්. දෙකක් තුනක් තියෙනවනම් සොරි තමා. ඒත් අර 120යේ දොර වැදුනට පස්සේ මේකට දැම්මේ. කියන්න බෑනේ බන්. අනික මේවා පාගල යනව තමා අනික් පැත්ත ගහපුවා ඕනේ තරම් මම දැකලා තියෙනවා. මොකද සරල පිසික්ස් තියරියක්නේ බන් ගම්‍යතාවය වැඩීනේ. ස්පීඩ් එකත් එක්ක ලොකු හම්ප් එකකට උනත් දිශාව වෙනස් කරලා දෙන්න පුලුවන් ඊට පස්සේ ආපහු ගන්න ලේසි නෑ. හුගාක්ම පොඩි කාර් වලට වගේම හුගාක්ම වාහනේ ලොකු උනාමත් අවාසි පැති තියෙනවා

    හදලා දෙන එක ප්‍රායෝගිකද? නිකමට හිතපන් ප්‍රියස් කූඩුවක ඩොක්ට සනියක් වැදුනොත් උබට හදලා දෙන්න නෙමේ වෙන්නේ 450ක් දීලා සවලක් ගනින් කියන්න (උදාහරනයක් ගත්තා පමනි. සියලු දෙවි දේවතාවුන් උබවත් පව්ලේ සැමත් උබේ නෝනවත් අල්ලපු ගෙදර නෝනා.. නෑ එක්කෝ එක එපා මෙතන ඕවා කියන්න බෑ.උබේ ස්වයිරීභාවයට සහ භව්මික අකන්ඩතාවයට හානියක් වෙලා හොද හිතත් මෙව්ව වෙයි... රැකදේවා )

    පට්ට උදාහරනේ. එකට බලපන් ඔය Kwid එකක් වගේ වැදුනොත් කිසි ප්‍රස්නයක් නැහැනේ. වහනෙත් නැහැ, අයිති එකත් නැහැ, ගිය එවුනුත් නැහැ. ඉන්දියාවෙන් දෙන්නෙත් හරි සරල විසදුම්.
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    රත්තරං;20471085 said:
    බසුයි ටිපරුයි එක්ක තමා බැරි බන්

    සිරාවට, ලගදි ඉදන් CTB උන් යන්නෙත් නිකන් තනි තටුවෙන් පියා බන්න වගේ. අඩු ගානේ ඉස්සර උන් ටිකක් ශේප් හිටිය. දැන් එකත් නැහැ.
     
    Status
    Not open for further replies.