Road Rage

topkollek

Well-known member
  • May 22, 2014
    42,911
    1
    56,928
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මට මේවගේ එකේ සත්තම දාලා මාතර කොලබ සෙමියක් ඩ්‍රයිවර් කාරයට අම්බානකට නෙලුවා කොල්ලුපිටියේදී පස්සේ මු යනකොට පට්ට talk එකක් දීලා ගියේ මට . පස්සේ යන්න ඇරලා පිටකොටුවේදී අයෙත් අල්ලාගෙන ගැහුවා. අයෙත් දුකටම මාතර stand එකේදී ත් දුන්නා . දන්නෝ දනිති bus කාරයා. මුනුත් ගේම ඉල්ලන්නේ බැරි යකෙක්වා හොයලමයි.

    මචන් උඹේ පෝන් නම්බරේ දාපන් අපිටත් හදිසියකදි කතා කරගන්න:rolleyes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,402
    2
    53,878
    113
    stun gun eke bn agata thiyanna one nadda bn. dura idala thibbata wadak na neda. uba use karana eke picture ekak hari link ekak hari dapanko

    ඔය කියන්නෙ Stun Gun නෙවේ බන් Taser. ඒකෙන් යකඩ කූරු දෙකක් විදිනවා,ආයුධයකින් තුවාල සිදු කළා කියල පොලිසියේ පැමිණිලි කරන්න පුළුවන්, මුලින්ම ගහන්න ආවේ මිනිහ කියන්න සාක්කි නැත්තන් taser එකෙන් විද්ද එකාට වන්දිත් ගෙවන්න වෙයි :baffled:

    Stun Gun එකේ තුවාල හැදෙන්නෙ නෑනේ, නැතත් Electricity Crackle වෙන සද්දෙට බය වෙනව ඕන කෙනෙක් :yes:
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • :yes::yes::yes:
    ඔය කඩු කිනිසි සීන් හරියන් නැ බන් හදිස්සියෙවත් ඔය එකෙක් මැරුනෝත් එහෙම හිරේ ලගින්නත් වෙනවා.
    එන්ඩ වෙන්නේ පු$ පූට්ටු කරගෙන

    මම නම් stun gun එකක් තියන් ඉන්නේ සීට් එක යට 10m වගේ දුරට රෙන්ජ එක තියනවා,
    බයක් නැ නේ මැරෙන් නැති හින්දා

    අනික පිස්ටල් එකක් වගේ හින්දා දැක්කත් බය වෙනවා,හැබැයි මේ අපේ රටේ නීතිනම් දන් නැ පාවිච්චිය ගැන

    මොකද බන් එකෙක් නම් අල්ලන් නෙලන්ඩ පුළුවන් දෙන්නෙක් වගේ අවොත් ඉතින් කන්ඩ වෙනවනේ

    මොකද්ද මචන් මේකේ range සින් එක. Touch කරන්නම ඕනේ නේද වැදෙන්න
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,911
    1
    56,928
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දවසක් මම කඩයක්ගාව වෑන් එක නවත්තන් ඉන්නකොට පිටිපස්සෙන් ආපු කාර් එකට මාව ඕවටේක් කරන්න ඉස්සරහින් එන වාහන වලින් ඉඩ හම්බවෙනකන් නවත්තන් ඉන්න උනා. මූ වෑන් එක ගාවින් නවත්තගෙන මට අත දික් කරකර පාට් එකක් දැම්මා. මම සීට් එක පිටිපස්සෙ තිබුන වක්පිහිය අතට අරන් මගේ මූන පොඩ්ඩක් කැසුවා. එච්චරයි;)
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • දවසක් මම කඩයක්ගාව වෑන් එක නවත්තන් ඉන්නකොට පිටිපස්සෙන් ආපු කාර් එකට මාව ඕවටේක් කරන්න ඉස්සරහින් එන වාහන වලින් ඉඩ හම්බවෙනකන් නවත්තන් ඉන්න උනා. මූ වෑන් එක ගාවින් නවත්තගෙන මට අත දික් කරකර පාට් එකක් දැම්මා. මම සීට් එක පිටිපස්සෙ තිබුන වක්පිහිය අතට අරන් මගේ මූන පොඩ්ඩක් කැසුවා. එච්චරයි;)

    :rofl:
     
    t-e

    Banned
    Jul 26, 2016
    503
    36
    0
    දවසක් මම කඩයක්ගාව වෑන් එක නවත්තන් ඉන්නකොට පිටිපස්සෙන් ආපු කාර් එකට මාව ඕවටේක් කරන්න ඉස්සරහින් එන වාහන වලින් ඉඩ හම්බවෙනකන් නවත්තන් ඉන්න උනා. මූ වෑන් එක ගාවින් නවත්තගෙන මට අත දික් කරකර පාට් එකක් දැම්මා. මම සීට් එක පිටිපස්සෙ තිබුන වක්පිහිය අතට අරන් මගේ මූන පොඩ්ඩක් කැසුවා. එච්චරයි;)

    :lol::lol:
     
    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    දවසක් මම කඩයක්ගාව වෑන් එක නවත්තන් ඉන්නකොට පිටිපස්සෙන් ආපු කාර් එකට මාව ඕවටේක් කරන්න ඉස්සරහින් එන වාහන වලින් ඉඩ හම්බවෙනකන් නවත්තන් ඉන්න උනා. මූ වෑන් එක ගාවින් නවත්තගෙන මට අත දික් කරකර පාට් එකක් දැම්මා. මම සීට් එක පිටිපස්සෙ තිබුන වක්පිහිය අතට අරන් මගේ මූන පොඩ්ඩක් කැසුවා. එච්චරයි;)
    :rofl::rofl::rofl::rofl::rofl:
     
    • Like
    Reactions: topkollek

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,402
    2
    53,878
    113
    දවසක් මම කඩයක්ගාව වෑන් එක නවත්තන් ඉන්නකොට පිටිපස්සෙන් ආපු කාර් එකට මාව ඕවටේක් කරන්න ඉස්සරහින් එන වාහන වලින් ඉඩ හම්බවෙනකන් නවත්තන් ඉන්න උනා. මූ වෑන් එක ගාවින් නවත්තගෙන මට අත දික් කරකර පාට් එකක් දැම්මා. මම සීට් එක පිටිපස්සෙ තිබුන වක්පිහිය අතට අරන් මගේ මූන පොඩ්ඩක් කැසුවා. එච්චරයි;)

    wtf :rofl::rofl::baffled::baffled::sorry::sorry::D:D:lol::lol::rofl::rofl:
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    දවසක් මම කඩයක්ගාව වෑන් එක නවත්තන් ඉන්නකොට පිටිපස්සෙන් ආපු කාර් එකට මාව ඕවටේක් කරන්න ඉස්සරහින් එන වාහන වලින් ඉඩ හම්බවෙනකන් නවත්තන් ඉන්න උනා. මූ වෑන් එක ගාවින් නවත්තගෙන මට අත දික් කරකර පාට් එකක් දැම්මා. මම සීට් එක පිටිපස්සෙ තිබුන වක්පිහිය අතට අරන් මගේ මූන පොඩ්ඩක් කැසුවා. එච්චරයි;)

    :lol::lol::rofl::rofl::rofl::rofl:
     
    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,619
    521
    113
    ලන්ඩන් වත්ත
    දවසක් මම කඩයක්ගාව වෑන් එක නවත්තන් ඉන්නකොට පිටිපස්සෙන් ආපු කාර් එකට මාව ඕවටේක් කරන්න ඉස්සරහින් එන වාහන වලින් ඉඩ හම්බවෙනකන් නවත්තන් ඉන්න උනා. මූ වෑන් එක ගාවින් නවත්තගෙන මට අත දික් කරකර පාට් එකක් දැම්මා. මම සීට් එක පිටිපස්සෙ තිබුන වක්පිහිය අතට අරන් මගේ මූන පොඩ්ඩක් කැසුවා. එච්චරයි;)
    :D:Dලොල්. හැබැයි උඹ ඔය සීන් එකේ විදිහට උඹෙ වැරැද්දක් තියෙනව කියල හිතෙන්නෙ නැද්ද. උට උබව ඔවර්ටේක කරන්න ඉස්සරහෙන් එන වාහන අඩුවෙනකන් ඉන්නව කියන්නෙ උඹ වාහනෙ නවත්තල තියෙන්නෙ විදියට පාරෙ යන කෙනාට අවහිරයක් වෙන විදියට. නැතන්ම් කෙලින්ම උට යන්න පුලුවන් නෙ. වක් පිහියෙ සින් එක නම් සිරා.:yes:
     
    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,619
    521
    113
    ලන්ඩන් වත්ත
    ඔය කියන්නෙ Stun Gun නෙවේ බන් Taser. ඒකෙන් යකඩ කූරු දෙකක් විදිනවා,ආයුධයකින් තුවාල සිදු කළා කියල පොලිසියේ පැමිණිලි කරන්න පුළුවන්, මුලින්ම ගහන්න ආවේ මිනිහ කියන්න සාක්කි නැත්තන් taser එකෙන් විද්ද එකාට වන්දිත් ගෙවන්න වෙයි :baffled:

    Stun Gun එකේ තුවාල හැදෙන්නෙ නෑනේ, නැතත් Electricity Crackle වෙන සද්දෙට බය වෙනව ඕන කෙනෙක් :yes:
    ඒ කියන්නෙ ස්ටන් ගන් එකෙ සෙෆ් ඩිස්ටන්ස් එකක ඉදල මුකුත් කරන්න බැ නෙ බන්. අනිත් එකත් මොකක් පොල්ලක් වත් අරන් ආවොත් සොරි තමයි. එක්කො පාරක් කාගෙන තමයි කරන දෙයක්. ටේසර් එකෙන් එක පාරයි නේද. දෙන්නෙක් වගෙ ආවොත් වැඩක් ගන්න බැ නෙද
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,810
    3,844
    113
    Delaware

    ඔව් බන් ඉතින් එහෙම සීන් එකක් තියනව එකෙකුට දුන්නහම අනිත් උන් බයට ලගට එන්නේ නැ නේ.
    ගොඩක් වෙලාවට දෙන්නෙක් නේ එන්නේ අනිකට නෙලනවා.
    මගේ ලග තියන එක මචන් ඕනනම් stun gun එකක් විදිහට වැඩ කරනවා.taser එකක් වගෙත් පාවිච්චි කරන්ඩ පුළුවන්.
    නීතියෙන් නම් stun gun එකක් තියාගන්ඩ ප්‍රශ්නයක් නැ.

    :yes::yes::yes:
     
    janish05656

    Well-known member
  • sirawata. aruta bahala nelanna thibbe wesi ge putala dennata. :angry:

    ඔය උට්ටන්ට ගහලා කේස් බන්, උන් ගිහින් පොලිසියේ එන්ට්‍රියක් දාලා ඉස්පිරිතාලෙට ගිහින් ඇඩ්මිට් වෙලා, ප්‍රයිවට් බස් උට්ටලා ගෙඩි පිටින් ඉස්ට්‍රයික් කරාම ගහපු එකා පුක ඉරාගෙන් පොලිසි ගානේ යන්න එපැයි බන්..අරු මුලින් ගැහුවෙ කියලා කියන්න සාක්කි කෝ?? අපිට ඔහොම කේස් එකක් වෙලා අන්තිමට බාල්දු වෙලා, කොටින්ම ඒ උට්ටන්ටම පින්සෙන්ඩු වෙලා බන් ශේප් උනේ..

    බස් සොන්නයෝයි පොලීසියයි අන්තිමට උබට ඇරලා තමයි නවතින්නේ..නෙලවානන් කවුරුත් නැති තැනක් බලලා දීපන් රෙද්දේ බඩ යන්න..:angry::angry::angry::angry:
     
    janish05656

    Well-known member
  • A. සිරියා;20471606 said:
    මොකද්ද මචන් මේකේ range සින් එක. Touch කරන්නම ඕනේ නේද වැදෙන්න

    උබ අහලා තියනවාද Stun Gun එකෙන් දුන්නාම සිහිනතුව වැටිලා මැරිච්ච කේස් පිටරට..ඕක වැදිලා අරු හෙනකදයා වාගේ වටිලා ඔලුව පැලිලා මලොත් බඩු තමයි..
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    දවසක් මම කඩයක්ගාව වෑන් එක නවත්තන් ඉන්නකොට පිටිපස්සෙන් ආපු කාර් එකට මාව ඕවටේක් කරන්න ඉස්සරහින් එන වාහන වලින් ඉඩ හම්බවෙනකන් නවත්තන් ඉන්න උනා. මූ වෑන් එක ගාවින් නවත්තගෙන මට අත දික් කරකර පාට් එකක් දැම්මා. මම සීට් එක පිටිපස්සෙ තිබුන වක්පිහිය අතට අරන් මගේ මූන පොඩ්ඩක් කැසුවා. එච්චරයි;)

    :D
     
    • Like
    Reactions: topkollek

    577

    Well-known member
  • Feb 18, 2009
    6,985
    1,290
    113
    Kandy
    දවසක් මම කඩයක්ගාව වෑන් එක නවත්තන් ඉන්නකොට පිටිපස්සෙන් ආපු කාර් එකට මාව ඕවටේක් කරන්න ඉස්සරහින් එන වාහන වලින් ඉඩ හම්බවෙනකන් නවත්තන් ඉන්න උනා. මූ වෑන් එක ගාවින් නවත්තගෙන මට අත දික් කරකර පාට් එකක් දැම්මා. මම සීට් එක පිටිපස්සෙ තිබුන වක්පිහිය අතට අරන් මගේ මූන පොඩ්ඩක් කැසුවා. එච්චරයි;)

    images
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,985
    1,290
    113
    Kandy
    උබ අහලා තියනවාද Stun Gun එකෙන් දුන්නාම සිහිනතුව වැටිලා මැරිච්ච කේස් පිටරට..ඕක වැදිලා අරු හෙනකදයා වාගේ වටිලා ඔලුව පැලිලා මලොත් බඩු තමයි..

    අයිය පාට් එකෙන් ආවට හාට් කේස් එහෙම තියෙන එකෙක්ට හරියට සෙට් කරොත් බඩු බනිස් තමයි.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    මොකුත් කරන්න ඔනේ නෑ පොලිසියට ගිහිල්ල පෑමිනිල්ලක් දෑම්මම ඉවරයි.
    අත්දෑකීමෙන් කියන්නේ. පෑලියගොඩ පොලිසියෙ බුවාලනම් බස් කාරයන්ට සලකනව රිදෙන්න අපි පෑමිනිල්ලක් දෑම්මොත්