ජීවිතය ජීවිතයකි ... ජීවත්වන්න......

Lanka_HItler

Member
May 29, 2015
805
142
0
colombo
ජීවිතය ජීවිතයකි ... ජීවත්වන්න......

කන්දක් නැග්ගොත් පල්ලම්ක් කියලා අහලා තියෙනවා.... ඒත්ප්‍රශ්ණ එක පිට එක... ඉවරයක් නෑ.... සල්ලි ප්‍රශ්ණ, රස්සාවේ, ලෙඩ දුක්... එකක් ඉවර වෙනකොට එකක්.... දැන් ඇති... කියලා හිතුන වෙලාවල් ඔනා තරම් ඇති...
මෙහෙම් ඉඳලා ඉඳලා.... අන්තිම බලාපොරොත්තුවත් හරියන පොටක් නෑ කියලා හොඳටම හිතෙත් දී... එක පාරටම කණපිට පෙරලුවා වගේ ප්‍රශ්ණ ඔක්කොම හරියන්න පටන් ගන්නව.. බාධක අයින් වෙනවා... මේවගේ උන අත්දැකීම තියනවද උඹලාටත්.... අනිත් අයට දැනගන්නත් එක්ක කොටන්න මේකේ...

ඉවරකරන්න බෑ... කියපු යුද්ධෙ.. එක පාරටම මහ එකාත් එක්කම ඉවර උනා වගේ
 
  • Like
Reactions: gaiya#1

Lanka_HItler

Member
May 29, 2015
805
142
0
colombo
අඩෝ.. එකෙක් ට වත් නැද්ද එහෙම සීන් එකක්... එතකොට කන්දක් නැග්ගොත් පල්ලමක් කියන කතාව බොරුද?
 
AloneGuy90

Member
Sep 3, 2014
1,791
243
0
අඩෝ.. එකෙක් ට වත් නැද්ද එහෙම සීන් එකක්... එතකොට කන්දක් නැග්ගොත් පල්ලමක් කියන කතාව බොරුද?

ඇයි යකෝ නිම්න කියල ජාතියක් අහල නැද්ද? ඒවල බැස්මක් නෑ :baffled:
 
richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    අනේ මන්ද බං.. කන්ඳනම් දන්න කාලේ ඉඳලම නගිනව නගිනව නගිනව නගිනව ඉවරයක් නෑ..:confused:
    මට තියෙන බය මෙහෙම ගිහින් හම්බ වෙන පල්ලමත් රෝල් වෙලාම යන්න සෙට් වෙයිද කියන එක...:P
     
    • Like
    Reactions: agrmrs

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අනේ මන්ද බං.. කන්ඳනම් දන්න කාලේ ඉඳලම නගිනව නගිනව නගිනව නගිනව ඉවරයක් නෑ..:confused:
    මට තියෙන බය මෙහෙම ගිහින් හම්බ වෙන පල්ලමත් රෝල් වෙලාම යන්න සෙට් වෙයිද කියන එක...:P

    :lol::lol::lol::lol:කාලෙකට පස්සෙ බඩ කට පුරා හිනා උනා :rofl::rofl::rofl::rofl: