ජීවිතය ජීවිතයකි ... ජීවත්වන්න......
කන්දක් නැග්ගොත් පල්ලම්ක් කියලා අහලා තියෙනවා.... ඒත්ප්රශ්ණ එක පිට එක... ඉවරයක් නෑ.... සල්ලි ප්රශ්ණ, රස්සාවේ, ලෙඩ දුක්... එකක් ඉවර වෙනකොට එකක්.... දැන් ඇති... කියලා හිතුන වෙලාවල් ඔනා තරම් ඇති...
මෙහෙම් ඉඳලා ඉඳලා.... අන්තිම බලාපොරොත්තුවත් හරියන පොටක් නෑ කියලා හොඳටම හිතෙත් දී... එක පාරටම කණපිට පෙරලුවා වගේ ප්රශ්ණ ඔක්කොම හරියන්න පටන් ගන්නව.. බාධක අයින් වෙනවා... මේවගේ උන අත්දැකීම තියනවද උඹලාටත්.... අනිත් අයට දැනගන්නත් එක්ක කොටන්න මේකේ...
ඉවරකරන්න බෑ... කියපු යුද්ධෙ.. එක පාරටම මහ එකාත් එක්කම ඉවර උනා වගේ