Renualt KWID Interior Review Part 02

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    අඩෝ Torque Wrench එකක් ඕන නේ බන් ඔය වගේ වැඩකට? ඕක කරනහැටි Step-by-step Diagrams එක්කම තියෙනව Service Manual එකේ, Service Manual එකේ හැටියට නම් ඔයිල් මාරු කරලා Drain Plug එක ගහන්නත් Torque Wrench එකක් ඕන :yes:ලංකාවෙ ගන්න තියෙනව නේද ඕක? කීයක් වෙයිද? අහපු එක Hardware කඩේකවත් නෑ

    Torque Wrench ඕනේ නෑ මචන්.. අතේ හුරුවට තද කරන්නේ හැම තැනකම වගේ

    ක්ලෑම්ප් එකනම් හරියට දාපන්. පැන්නොත් එහෙම මූනක වැදුනොත් කෙලින්ම ස්වර්ගෙත් අහිමි වෙනවා. මගෙ අතින් එකක් පැන්නා මොකුත් නෑ වෙඩි තිබ්බ වගේ ගිහින් වැදුනා තාප්පේ.. වැදිලත් කොහෙ විසි වෙයිද දන්නේ නෑ..
     
    • Like
    Reactions: Hyaenidae

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,894
    4,498
    113
    උඹ ක්විඩ් එක ගැන දන්නවා කිව්වට ගොඩක් දේවල් ඉගෙනගත්තේ මේකේ ඉන්න එවුන්ගෙන්මනේ.

    උදා:-
    1. ඕකේ 1 රිවර්ස් ලයිට් එකයි තියෙන්නේ කියන එක.

    ඔන්න ඕක විතරයි මට එකෙක් පොඉන්ට් අවුට් කරෙ. වාහනයක් ගද්දි ඇනේ ඉදන් බලන්න ඔනේ පරනනම්. දැන් ගොඩක් එවුන් හිතේන්නේ රිවර්ස් ලයිට් එකක් තිබ්බම රිවර්ස් වෙන්නේ නෑ කියලද? ගොන් කතා වක්නේ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ඔකේන් කියන්නේ වාහනේ එන්ජින් එකක් නෑ කියල.

    මචන් මම සීරියස් අහන්නේ.. උබ රිවිව්ස් දාපු එකානේ.. වාහනේ ඇන්ජිම ගැන දන්නේ නැතුව වාහනේ ගන්නවා කියන්නේ බන් ගෑනියෙක්ද පිරිමියෙක්ද නොදැන කසාද බදිනවා වගේනේ. එතනින් එහාට උගෙන් පවුල් ජීවිතේකට උපදෙස් ස්‍රන් වැඩක් නෑනේ. අනේ කියපන්කෝ?

    shan4djfun... නොදන්න නිසා අහන්නේ..

    1.මොකක්ද අනේ ඔය බෙලෙක්කේ සොරි කිව්ඩ් එකේ SCe - Smart Control Efficiency engine කියන්නේ..
    2. එකේ පාවිච්චි වෙන තාක්ශනේ මොකක්ද?
    3.ඒක කොහොමද වැඩකරන්නේ?
    4.එකෙන් එෆිශන්සි එකක් ගන්නේ කොහොමද?

    ඔයා ඉතින් වාහනේ ගැන හොයලා බලල ගත්ත කෙනානේ.. ඇන්ජිම ගැන පොඩ්ඩක් අපිට කියල දෙන්නකෝ. මොකද අහින්සක මිනිස්සු අර ජීඩීඅයි අරන් උනා වගේ දේකට අහු උනොත් රිවිව්ස් සම්පූර්න නෑනේ නේද?
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,894
    4,498
    113
    රත්තරං;20474946 said:

    ජීවිතේට වාහනේක වැඩක් කරල නැති ටෙක්නිකන් දෙයක අයන්නවත් නොදන්න උබ කිලෝමීටර් 10000ක් වත් පදින්නේ නැතුව මොනවද බන් දෙන රිවිව්ස්? පාට ලස්සනයි කියලද? ඒසී සීතලයි කියලද?

    යූසර් රිවිවු එකක්. ඔව් මට එහෙම උනත් කියන්න පුලුවන්, තියෙන මට තෙරෙන විදිහට. රිවිවු පරක්ක්කු වෙන්නේ ඒ නිසා තමයි
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,598
    2
    54,144
    113
    රත්තරං;20475011 said:

    Torque Wrench ඕනේ නෑ මචන්.. අතේ හුරුවට තද කරන්නේ හැම තැනකම වගේ

    ක්ලෑම්ප් එකනම් හරියට දාපන්. පැන්නොත් එහෙම මූනක වැදුනොත් කෙලින්ම ස්වර්ගෙත් අහිමි වෙනවා. මගෙ අතින් එකක් පැන්නා මොකුත් නෑ වෙඩි තිබ්බ වගේ ගිහින් වැදුනා තාප්පේ.. වැදිලත් කොහෙ විසි වෙයිද දන්නේ නෑ..

    Elooooo :yes::yes::yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ඔන්න ඕක විතරයි මට එකෙක් පොඉන්ට් අවුට් කරෙ. වාහනයක් ගද්දි ඇනේ ඉදන් බලන්න ඔනේ පරනනම්. දැන් ගොඩක් එවුන් හිතේන්නේ රිවර්ස් ලයිට් එකක් තිබ්බම රිවර්ස් වෙන්නේ නෑ කියලද? ගොන් කතා වක්නේ

    අනේ ඇනේ ඉදන් ඕනේ නෑ... ඇන්ජිම ගැන කියන්නකෝ??

    මචන් මම සීරියස් අහන්නේ.. උබ රිවිව්ස් දාපු එකානේ.. වාහනේ ඇන්ජිම ගැන දන්නේ නැතුව වාහනේ ගන්නවා කියන්නේ බන් ගෑනියෙක්ද පිරිමියෙක්ද නොදැන කසාද බදිනවා වගේනේ. එතනින් එහාට උගෙන් පවුල් ජීවිතේකට උපදෙස් ස්‍රන් වැඩක් නෑනේ. අනේ කියපන්කෝ?

    shan4djfun... නොදන්න නිසා අහන්නේ..

    1.මොකක්ද අනේ ඔය කිව්ඩ් එකේ SCe - Smart Control Efficiency engine කියන්නේ..
    2. එකේ පාවිච්චි වෙන තාක්ශනේ මොකක්ද?
    3.ඒක කොහොමද වැඩකරන්නේ?
    4.එකෙන් එෆිශන්සි එකක් ගන්නේ කොහොමද?

    ඔයා ඉතින් වාහනේ ගැන හොයලා බලල ගත්ත කෙනානේ.. ඇන්ජිම ගැන පොඩ්ඩක් අපිට කියල දෙන්නකෝ. මොකද අහින්සක මිනිස්සු අර ජීඩීඅයි අරන් උනා වගේ දේකට අහු උනොත් රිවිව්ස් සම්පූර්න නෑනේ නේද?
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    යූසර් රිවිවු එකක්. ඔව් මට එහෙම උනත් කියන්න පුලුවන්, තියෙන මට තෙරෙන විදිහට. රිවිවු පරක්ක්කු වෙන්නේ ඒ නිසා තමයි

    අනේ ඇන්ජිම ගැන කියන්නකෝ... ගන්නකොට හොයල බැලුවනේ නේ.. ඇන්ජිම ගැන නොබලා මොන හරකෙක් වත් වාහනයක් ගන්නේ නෑනේ

    මචන් මම සීරියස් අහන්නේ.. උබ රිවිව්ස් දාපු එකානේ.. වාහනේ ඇන්ජිම ගැන දන්නේ නැතුව වාහනේ ගන්නවා කියන්නේ බන් ගෑනියෙක්ද පිරිමියෙක්ද නොදැන කසාද බදිනවා වගේනේ. එතනින් එහාට උගෙන් පවුල් ජීවිතේකට උපදෙස් ස්‍රන් වැඩක් නෑනේ. අනේ කියපන්කෝ?

    shan4djfun... නොදන්න නිසා අහන්නේ..

    1.මොකක්ද අනේ ඔය කිව්ඩ් එකේ SCe - Smart Control Efficiency engine කියන්නේ..
    2. එකේ පාවිච්චි වෙන තාක්ශනේ මොකක්ද?
    3.ඒක කොහොමද වැඩකරන්නේ?
    4.එකෙන් එෆිශන්සි එකක් ගන්නේ කොහොමද?

    ඔයා ඉතින් වාහනේ ගැන හොයලා බලල ගත්ත කෙනානේ.. ඇන්ජිම ගැන පොඩ්ඩක් අපිට කියල දෙන්නකෝ. මොකද අහින්සක මිනිස්සු අර ජීඩීඅයි අරන් උනා වගේ දේකට අහු උනොත් රිවිව්ස් සම්පූර්න නෑනේ නේද?
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,894
    4,498
    113
    රත්තරං;20475026 said:
    මචන් මම සීරියස් අහන්නේ.. උබ රිවිව්ස් දාපු එකානේ.. වාහනේ ඇන්ජිම ගැන දන්නේ නැතුව වාහනේ ගන්නවා කියන්නේ බන් ගෑනියෙක්ද පිරිමියෙක්ද නොදැන කසාද බදිනවා වගේනේ. එතනින් එහාට උගෙන් පවුල් ජීවිතේකට උපදෙස් ස්‍රන් වැඩක් නෑනේ. අනේ කියපන්කෝ?

    shan4djfun... නොදන්න නිසා අහන්නේ..

    1.මොකක්ද අනේ ඔය බෙලෙක්කේ සොරි කිව්ඩ් එකේ SCe - Smart Control Efficiency engine කියන්නේ..
    2. එකේ පාවිච්චි වෙන තාක්ශනේ මොකක්ද?
    3.ඒක කොහොමද වැඩකරන්නේ?
    4.එකෙන් එෆිශන්සි එකක් ගන්නේ කොහොමද?

    ඔයා ඉතින් වාහනේ ගැන හොයලා බලල ගත්ත කෙනානේ.. ඇන්ජිම ගැන පොඩ්ඩක් අපිට කියල දෙන්නකෝ. මොකද අහින්සක මිනිස්සු අර ජීඩීඅයි අරන් උනා වගේ දේකට අහු උනොත් රිවිව්ස් සම්පූර්න නෑනේ නේද?

    මම දන්න විදිහට මචං ඔකේ තෙරුම තමයි කියුවෙ. එ කියන්නේ එන්ජින් එකක් වගේ තිබ්බට ජපන් එකේ වගේ හැබයි ඇත්තටම නෑ කියල. ඔක ඉන්දියක් රිවිවු කිපයකම තිබ්බ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මම දන්න විදිහට මචං ඔකේ තෙරුම තමයි කියුවෙ. එ කියන්නේ එන්ජින් එකක් වගේ තිබ්බට ජපන් එකේ වගේ හැබයි ඇත්තටම නෑ කියල. ඔක ඉන්දියක් රිවිවු කිපයකම තිබ්බ

    මේ මොකක්ද මේ කියල තියෙන හරුපේ?..කෝ මෙතන කිසිම උත්තරයක් නෑනේ... මම අංක දාලනේ අහල තියෙන්නේ. අනේ කියන්නකෝ

    ඇන්ජිම මොකක්ද නොදන්න එකා රිවිව්ස් ලියනවා කියන්නේ ගමරාල දිවියලෝකේ ගැන කියන්න ගියා වගේනේ.. නැට්ටේ එල්ලිලා උන්න උන් සේරම වැටිල මලා..

    1.මොකක්ද අනේ ඔය කිව්ඩ් එකේ SCe - Smart Control Efficiency engine කියන්නේ..?
    2. එකේ පාවිච්චි වෙන තාක්ශනේ මොකක්ද?
    3.ඒක කොහොමද වැඩකරන්නේ?
    4.එකෙන් එෆිශන්සි එකක් ගන්නේ කොහොමද?
     
    Last edited:

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,894
    4,498
    113
    රත්තරං;20475063 said:

    1. ඇන්ජිමක් වගේ එකක් තිබ්බට ඇන්ජිකම් නෑ

    2. හයිඩ්‍රො පවර් ඇන්ඩ් වින්ඩ් පවර්

    3. 25kmpl

    4. වතුර දාලා මුහුද අයිනෙන් යන්න ඕනේ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,598
    2
    54,144
    113
    1. ඇන්ජිමක් වගේ එකක් තිබ්බට ඇන්ජිකම් නෑ

    2. හයිඩ්‍රො පවර් ඇන්ඩ් වින්ඩ් පවර්

    3. 25kmpl

    4. වතුර දාලා මුහුද අයිනෙන් යන්න ඕනේ

    මොන උට්ටක්ද යකෝ මේ ?
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,894
    4,498
    113
    මොන උට්ටක්ද යකෝ මේ ?

    මම මූව දැන් හෙන කාලේක ඉදන් ට්‍රොල් කරනවා. පොඩි ෆන් එකක් තියෙනවා එකෙත් :rofl::rofl::rofl::rofl::rofl:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    1. ඇන්ජිමක් වගේ එකක් තිබ්බට ඇන්ජිකම් නෑ

    2. හයිඩ්‍රො පවර් ඇන්ඩ් වින්ඩ් පවර්

    3. 25kmpl

    4. වතුර දාලා මුහුද අයිනෙන් යන්න ඕනේ

    පල් වැඩ කරන්න එපා බන්.. හරි අම්මෙක් තාත්තෙක්ගේ ලමයෙක් නේද? මහ ලොකුට රිවිව්ස් දාන්නේ පන්ඩිත ටෝක් එක්ක වාහනේ ඇන්ජිම ගැනවත් දන්නේ නැතුවද ඔය අටමගලේ ගත්තේ???:lol::lol::lol::lol::lol:

    ප්‍රශ්නයක් ඇහුවහම උත්තර දීපන්

    1.මොකක්ද අනේ ඔය කිව්ඩ් එකේ SCe - Smart Control Efficiency engine කියන්නේ..
    2. එකේ පාවිච්චි වෙන තාක්ශනේ මොකක්ද?
    3.ඒක කොහොමද වැඩකරන්නේ?
    4.එකෙන් එෆිශන්සි එකක් ගන්නේ කොහොමද?
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ

    මම මූව දැන් හෙන කාලේක ඉදන් ට්‍රොල් කරනවා. පොඩි ෆන් එකක් තියෙනවා එකෙත් :rofl::rofl::rofl::rofl::rofl:
    අනාතයි නේ... ට්‍රොල් නෙමේ ගූ 70යි:rofl::rofl:
    නෑ මම සීරියස් අහන්නේ???

    1.මොකක්ද අනේ ඔය කිව්ඩ් එකේ SCe - Smart Control Efficiency engine කියන්නේ..
    2. එකේ පාවිච්චි වෙන තාක්ශනේ මොකක්ද?
    3.ඒක කොහොමද වැඩකරන්නේ?
    4.එකෙන් එෆිශන්සි එකක් ගන්නේ කොහොමද?
     
    Last edited:

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    බං වාහනයක් කියන්නෙ රෝද හතරක් සහිත ඕනෑම වස්තුවකට නෙමෙයි. වාහනයක් ගද්දී එන්ජිම ආශ්‍රිත තත්වෙ මොන වගේද කියල අනිවා බලන්න ඕනේ. අනික අර ඩිකිය හරහා වයර් එක වගේ දේවල් වාහනේ තත්වය කොලිටිය ගැන හිතාගන්න හොඳ මිනුම් දණ්ඩක්. ඕක ගන්න කලින් උඹ නිකම් පහත්වෙලා වාහනේ යට බැලුවනම් ස්කිඩ් ප්ලේට් එක නැති බව පේනවා. එන්ජින් බේ එක හරියට බැලුවනම් ඕකෙ දෙකයි පනහෙ ස්වභාවය පේනවා. සුක්කානම කැරකුනාට, පැඩල් තුන පෑගුනාට වාහනයක් වෙන්නෙ නෑ.

    fb15 එකට පරන ලඩිය කියන්නෙ උබේ එක අලුත්ද බන්? දැන් අවුරුදු 15-20ක් තිස්සෙ පැසෙන්ජර් වාහන වල ස්ටෑන්ඩර්ඩ් එකක් වුන ABS වත් ඕකෙ තියේද? :rofl:
     
    ඕක යට ගිහින් බලන්න ඔනේ නෑ යකො ඉන්ටර් නෙට් එකෙ ඔන තරම් තිය්නවා. මට වාහනේ නිතර කැඩෙන්නේ නැතුව තිබ්බොත් ඇති. ඔය වයර් එක එලියට පෙන්නේ නෑනේ . අනිත් වානහ වලත් වයර් නැතුව නෙවේයිනේ? වයර් එකෙන් වාහනේ කොලිටිය මනින්නත් බෑ

    තිබ්බනම් හොඳයි, නැති උනා කියලා මැරෙන්නේ නෑනේ බාං
     
    උබටත් මේ ප්‍රශ්න ටික දැනගන්න ඕනේනම් අහල බලපන්... ඇන්ජිම ගැන නොදැන වාහන ගත්තනම් එතනින් එහාට ගනිකාවකගෙන් පතිවෘතාව ගැන අහල වැඩක් නෑ:sorry::sorry:

    "වාහනේ ඇන්ජිම ගැන දන්නේ නැතුව වාහනේ ගන්නවා කියන්නේ බන් ගෑනියෙක්ද පිරිමියෙක්ද නොදැන කසාද බදිනවා වගේනේ. එතනින් එහාට උගෙන් පවුල් ජීවිතේකට උපදෙස් ස්‍රන් වැඩක් නෑනේ.

    shan4djfun...,, නොදන්න නිසා අහන්නේ.. අනේ කියපන්කෝ?

    1.මොකක්ද අනේ ඔය බෙලෙක්කේ සොරි කිව්ඩ් එකේ SCe - Smart Control Efficiency engine කියන්නේ..
    2. එකේ පාවිච්චි වෙන තාක්ශනේ මොකක්ද?
    3.ඒක කොහොමද වැඩකරන්නේ?
    4.එකෙන් එෆිශන්සි එකක් ගන්නේ කොහොමද?

    ඔයා ඉතින් වාහනේ ගැන හොයලා බලල ගත්ත කෙනානේ.. ඇන්ජිම ගැන පොඩ්ඩක් අපිට කියල දෙන්නකෝ. මොකද අහින්සක මිනිස්සු අර ජීඩීඅයි අරන් උනා වගේ දේකට අහු උනොත් රිවිව්ස් සම්පූර්න නෑනේ නේද?"
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,894
    4,498
    113
    රත්තරං;20475106 said:
    පල් වැඩ කරන්න එපා බන්.. හරි අම්මෙක් තාත්තෙක්ගේ ලමයෙක් නේද? මහ ලොකුට රිවිව්ස් දාන්නේ පන්ඩිත ටෝක් එක්ක වාහනේ ඇන්ජිම ගැනවත් දන්නේ නැතුවද ඔය අටමගලේ ගත්තේ???:lol::lol::lol::lol::lol:

    ප්‍රශ්නයක් ඇහුවහම උත්තර දීපන්

    1.මොකක්ද අනේ ඔය කිව්ඩ් එකේ SCe - Smart Control Efficiency engine කියන්නේ..
    2. එකේ පාවිච්චි වෙන තාක්ශනේ මොකක්ද?
    3.ඒක කොහොමද වැඩකරන්නේ?
    4.එකෙන් එෆිශන්සි එකක් ගන්නේ කොහොමද?

    1. ඇන්ජිමක් වගේ එකක් තිබ්බට ඇන්ජිකම් නෑ

    2. හයිඩ්‍රො පවර් ඇන්ඩ් වින්ඩ් පවර්

    3. 25kmpl

    4. වතුර දාලා මුහුද අයිනෙන් යන්න ඕනේ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ඕක යට ගිහින් බලන්න ඔනේ නෑ යකො ඉන්ටර් නෙට් එකෙ ඔන තරම් තිය්නවා. මට වාහනේ නිතර කැඩෙන්නේ නැතුව තිබ්බොත් ඇති. ඔය වයර් එක එලියට පෙන්නේ නෑනේ . අනිත් වානහ වලත් වයර් නැතුව නෙවේයිනේ? වයර් එකෙන් වාහනේ කොලිටිය මනින්නත් බෑ

    තිබ්බනම් හොඳයි, නැති උනා කියලා මැරෙන්නේ නෑනේ බාං

    ප්‍රශ්න 4නේ බන් උත්තර දීපන්කෝ...:sorry::sorry::sorry:

    වාහනේ ඇන්ජිම ගැන දන්නේ නැතුව වාහනේ ගන්නවා කියන්නේ බන් ගෑනියෙක්ද පිරිමියෙක්ද නොදැන කසාද බදිනවා වගේනේ. එතනින් එහාට උගෙන් පවුල් ජීවිතේකට උපදෙස් ස්‍රන් වැඩක් නෑනේ.

    shan4djfun...,, නොදන්න නිසා අහන්නේ.. අනේ කියපන්කෝ?

    1.මොකක්ද අනේ ඔය බෙලෙක්කේ සොරි කිව්ඩ් එකේ SCe - Smart Control Efficiency engine කියන්නේ..
    2. එකේ පාවිච්චි වෙන තාක්ශනේ මොකක්ද?
    3.ඒක කොහොමද වැඩකරන්නේ?
    4.එකෙන් එෆිශන්සි එකක් ගන්නේ කොහොමද?

    ඔයා ඉතින් වාහනේ ගැන හොයලා බලල ගත්ත කෙනානේ.. ඇන්ජිම ගැන පොඩ්ඩක් අපිට කියල දෙන්නකෝ. මොකද අහින්සක මිනිස්සු අර ජීඩීඅයි අරන් උනා වගේ දේකට අහු උනොත් රිවිව්ස් සම්පූර්න නෑනේ නේද?
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    shan4djfun... නොදන්න නිසා අහන්නේ..

    මචන් මමත් මේ සීරියස් අහන්නේ.. උබ රිවිව්ස් දාපු එකානේ.. වාහනේ ඇන්ජිම ගැන දන්නේ නැතුව වාහනේ ගන්නවා කියන්නේ බන් ගෑනියෙක්ද පිරිමියෙක්ද නොදැන කසාද බදිනවා වගේනේ. එතනින් එහාට උගෙන් පවුල් ජීවිතේකට උපදෙස් ස්‍රන් වැඩක් නෑනේ. අනේ කියපන්කෝ?

    1.මොකක්ද අනේ ඔය කිව්ඩ් එකේ SCe - Smart Control Efficiency engine කියන්නේ..
    2. එකේ පාවිච්චි වෙන තාක්ශනේ මොකක්ද?
    3.ඒක කොහොමද වැඩකරන්නේ?
    4.එකෙන් එෆිශන්සි එකක් ගන්නේ කොහොමද?

    ඔයා ඉතින් වාහනේ ගැන හොයලා බලල ගත්ත කෙනානේ.. ඇන්ජිම ගැන පොඩ්ඩක් අපිට කියල දෙන්නකෝ. මොකද අහින්සක මිනිස්සු අර ජීඩීඅයි අරන් උනා වගේ දේකට අහු උනොත් රිවිව්ස් සම්පූර්න නෑනේ නේද? ;)