Renualt KWID Interior Review Part 02

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,598
    2
    54,144
    113
    සිරාවට බන් මෙහෙම හෙල්ප් කරනවා කියල දන්නවනම් මට මේක ගැන inquire නුලක් පටන් ගන්න තිබ්බා මම සල්ලි බැන්ද කාලේ වාහනේ අවා විතරයි එතකොට ඕව මොනවත් කව්රුත් බලලා තිබ්බේ නැ මමත් නෙට් එකෙන් බැලුවෙ ඒ කාලේ ගොඩක් තිබ්බේ හොඳ reviews වාහනේ දැක්ක ගමන් මටත් ආස හිතුන ඇල්ටෝ එකට වැඩිය ඉඩත් තියනවා ලුක් එකත් ගති, ඉතින් මම හදිස්සි වෙලා සල්ලි බැන්දා තව ගාන වැඩි වෙයි කියල බයේ අපරාදේ.... දැන් වැඩක් නෑ උන් රිෆන්ඩ් කරන්නේ නැ... මම බලන්නේ එක AWM වෙන car එකකට මාරු කරන්න පුලුවන්ද කියල

    Elakiriyans are very passionate when it comes to cars and sex (Maybe the reason being that the majority of Elakiri members are in 20-35 age range)
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,894
    4,498
    113
    සිරාවට බන් මෙහෙම හෙල්ප් කරනවා කියල දන්නවනම් මට මේක ගැන inquire නුලක් පටන් ගන්න තිබ්බා මම සල්ලි බැන්ද කාලේ වාහනේ අවා විතරයි එතකොට ඕව මොනවත් කව්රුත් බලලා තිබ්බේ නැ මමත් නෙට් එකෙන් බැලුවෙ ඒ කාලේ ගොඩක් තිබ්බේ හොඳ reviews වාහනේ දැක්ක ගමන් මටත් ආස හිතුන ඇල්ටෝ එකට වැඩිය ඉඩත් තියනවා ලුක් එකත් ගති, ඉතින් මම හදිස්සි වෙලා සල්ලි බැන්දා තව ගාන වැඩි වෙයි කියල බයේ අපරාදේ.... දැන් වැඩක් නෑ උන් රිෆන්ඩ් කරන්නේ නැ... මම බලන්නේ එක AWM වෙන car එකකට මාරු කරන්න පුලුවන්ද කියල

    http://www.elakiri.com/forum/showthread.php?t=1713418

    උඹ ආස නැත්තම් කීයටවත් ගන්න එපා, වෙන එකකට පලයන්
    මෙන්න දේයක් ඇහුවම මෙකෙ ඉන්න එවුන් කියන දේවල්
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,894
    4,498
    113
    රත්තරං;20476148 said:
    මේ ත්‍රෙඩ් එක බලපන්

    http://www.elakiri.com/forum/showthread.php?t=1753754

    යකෝ අපිනම් චාටර් උනාම චාටර් උනා කියලවත් තේරුම් ගන්නවා. මූ ඇදගෙන නානවා

    ගුත්තා බුරානා හේ, කන්දා නහී පාතා හේ
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    සිරාවට බන් මෙහෙම හෙල්ප් කරනවා කියල දන්නවනම් මට මේක ගැන inquire නුලක් පටන් ගන්න තිබ්බා මම සල්ලි බැන්ද කාලේ වාහනේ අවා විතරයි එතකොට ඕව මොනවත් කව්රුත් බලලා තිබ්බේ නැ මමත් නෙට් එකෙන් බැලුවෙ ඒ කාලේ ගොඩක් තිබ්බේ හොඳ reviews වාහනේ දැක්ක ගමන් මටත් ආස හිතුන ඇල්ටෝ එකට වැඩිය ඉඩත් තියනවා ලුක් එකත් ගති, ඉතින් මම හදිස්සි වෙලා සල්ලි බැන්දා තව ගාන වැඩි වෙයි කියල බයේ අපරාදේ.... දැන් වැඩක් නෑ උන් රිෆන්ඩ් කරන්නේ නැ... මම බලන්නේ එක AWM වෙන car එකකට මාරු කරන්න පුලුවන්ද කියල

    booking eka transfer karahana ganna inna kenekta
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    සිරාවට බන් මෙහෙම හෙල්ප් කරනවා කියල දන්නවනම් මට මේක ගැන inquire නුලක් පටන් ගන්න තිබ්බා මම සල්ලි බැන්ද කාලේ වාහනේ අවා විතරයි එතකොට ඕව මොනවත් කව්රුත් බලලා තිබ්බේ නැ මමත් නෙට් එකෙන් බැලුවෙ ඒ කාලේ ගොඩක් තිබ්බේ හොඳ reviews වාහනේ දැක්ක ගමන් මටත් ආස හිතුන ඇල්ටෝ එකට වැඩිය ඉඩත් තියනවා ලුක් එකත් ගති, ඉතින් මම හදිස්සි වෙලා සල්ලි බැන්දා තව ගාන වැඩි වෙයි කියල බයේ අපරාදේ.... දැන් වැඩක් නෑ උන් රිෆන්ඩ් කරන්නේ නැ... මම බලන්නේ එක AWM වෙන car එකකට මාරු කරන්න පුලුවන්ද කියල

    refund ලැබෙන්නෙ නෑ... වෙන එකකට මාරු කරගනින්. :dull:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    http://www.elakiri.com/forum/showthread.php?t=1713418

    උඹ ආස නැත්තම් කීයටවත් ගන්න එපා, වෙන එකකට පලයන්
    මෙන්න දේයක් ඇහුවම මෙකෙ ඉන්න එවුන් කියන දේවල්

    :rofl::rofl::rofl::rofl:

    දැන් උඹ මේකෙ ඉන්න උන් එපා කිව්ව නිසාද Pajero IO එක ගත්තෙ නැත්තෙ?
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,894
    4,498
    113
    :rofl::rofl::rofl::rofl:

    දැන් උඹ මේකෙ ඉන්න උන් එපා කිව්ව නිසාද Pajero IO එක ගත්තෙ නැත්තෙ?

    මේකෙ විතරක් නෙවෙයි, මම දන්න එකෙක් ඉන්නව ඔවා කන ඌත් මැරෙන්න හැදුවා. අහන අහන මොඩල් එකෙ ඇද කුද අහලා එපා වෙල හිටියෙ
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මේකෙ විතරක් නෙවෙයි, මම දන්න එකෙක් ඉන්නව ඔවා කන ඌත් මැරෙන්න හැදුවා. අහන අහන මොඩල් එකෙ ඇද කුද අහලා එපා වෙල හිටියෙ

    ඉතින් උඹ අහලා තියෙන්නෙ ඇද කුද තියෙන ‍මොඩල් ගැන විතරනේ... :P:P
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඉතින් උඹ අහලා තියෙන්නෙ ඇද කුද තියෙන ‍මොඩල් ගැන විතරනේ... :P:P

    ඇද කුද එක දෙක තියෙන ඒවා අතෑරලා කම්ප්ලීට් ඇද කුදයක් අරන් :P

    s1rfqw.jpg
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,894
    4,498
    113
    ඉතින් උඹ අහලා තියෙන්නෙ ඇද කුද තියෙන ‍මොඩල් ගැන විතරනේ... :P:P

    මොකක් දැන මෙච්චර මැරෙන්න හැදුවෙ ජපන් වාහන වල අරක හොඳයි මෙක හොඳයි කියලා... ඔන්න ඔක නිසා තමයි මම කිසිම ලෙඩක් නැති හොඳ ලුක් එකක් තියෙන , තෙලුත් කරන වොරන්ටියක් එක්ක ක්විඩ් එකක් ගත්තේ, කෙස් ක්ලොස්ඩ්
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,894
    4,498
    113
    ඇද කුද එක දෙක තියෙන ඒවා අතෑරලා කම්ප්ලීට් ඇද කුදයක් අරන් :P

    s1rfqw.jpg

    මොකක් දැන මෙච්චර මැරෙන්න හැදුවෙ ජපන් වාහන වල අරක හොඳයි මෙක හොඳයි කියලා... ඔන්න ඔක නිසා තමයි මම කිසිම ලෙඩක් නැති හොඳ ලුක් එකක් තියෙන , තෙලුත් කරන වොරන්ටියක් එක්ක ක්විඩ් එකක් ගත්තේ, කෙස් ක්ලොස්ඩ්
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,686
    834
    113
    In La Srinka
    මොකක් දැන මෙච්චර මැරෙන්න හැදුවෙ ජපන් වාහන වල අරක හොඳයි මෙක හොඳයි කියලා... ඔන්න ඔක නිසා තමයි මම කිසිම ලෙඩක් නැති හොඳ ලුක් එකක් තියෙන , තෙලුත් කරන වොරන්ටියක් එක්ක ක්විඩ් එකක් ගත්තේ, කෙස් ක්ලොස්ඩ්
    oya ladaramata koheda ban warranty :P

    anika warranty ekak dunnath eka claim karanna uba jeewath wela inna epai :rofl:
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,894
    4,498
    113
    oya ladaramata koheda ban warranty :P

    anika warranty ekak dunnath eka claim karanna uba jeewath wela inna epai :rofl:

    ලදරමකට නම් නෑ මචං ක්විඩ් එකට් කොරොශන් ෆ්‍රී වොරන්ටි එකකුයි, අවුරුදු 2ක් හෝ 50.000 කිලොමීටර් වොරන්ටියක් තියෙනවා
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මොකක් දැන මෙච්චර මැරෙන්න හැදුවෙ ජපන් වාහන වල අරක හොඳයි මෙක හොඳයි කියලා... ඔන්න ඔක නිසා තමයි මම කිසිම ලෙඩක් නැති හොඳ ලුක් එකක් තියෙන , තෙලුත් කරන වොරන්ටියක් එක්ක ක්විඩ් එකක් ගත්තේ, කෙස් ක්ලොස්ඩ්

    කිසිම ලෙඩක් නැති හික් හික් :lol: අරන් මාසයයි තාම. අනේ හුකේ :lol: ආතල් දෙන්න එපා බන් :D

    ඔව්වත් වාහන ඉතින් වාහන දැකල නැති උන්ට :lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මොකක් දැන මෙච්චර මැරෙන්න හැදුවෙ ජපන් වාහන වල අරක හොඳයි මෙක හොඳයි කියලා... ඔන්න ඔක නිසා තමයි මම කිසිම ලෙඩක් නැති හොඳ ලුක් එකක් තියෙන , තෙලුත් කරන වොරන්ටියක් එක්ක ක්විඩ් එකක් ගත්තේ, කෙස් ක්ලොස්ඩ්

    කිසිම ලෙඩක් නෑ කියන්නෙ කොහොමද? අර පින්ටො මහත්තයාම කිව්ව‍ා උගේ කාර් එකේ වතුර ලීක් කියල. අනික තාම ඕක ගත්ත අලුතනේ.. පස්සෙ මොනා වෙයිද කවුද දන්නෙ?

    අපි කිව්වෙ ජපන් වාහන හොදයි ඉන්දියන් ඒවාට වැඩිය කියල මිසක් ජපන් වාහන ඔක්කොම කිසිම ප්රස්නයක් නැති ඒවා කියල නෙමේ. උඹ පටලව‍ගෙන ඉන්නෙ.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ලදරමකට නම් නෑ මචං ක්විඩ් එකට් කොරොශන් ෆ්‍රී වොරන්ටි එකකුයි, අවුරුදු 2ක් හෝ 50.000 කිලොමීටර් වොරන්ටියක් තියෙනවා

    කොරෝශන් ෆ්රී ‍‍වොරන්ටියෙන් මොකද කරන්නෙ? මළකඩ ආපු ගමන් නො‍මිලේ හූරලා දෙනවද?
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,894
    4,498
    113
    කොරෝශන් ෆ්රී ‍‍වොරන්ටියෙන් මොකද කරන්නෙ? මළකඩ ආපු ගමන් නො‍මිලේ හූරලා දෙනවද?

    ඔන්න ඉතින් බයිලා ගහන්න පටන් ගන්න හදනවනේ, එ කියන්නේ මලකඩ කන්නේ නෑ ලෙසියෙන් කියලා
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඔන්න ඉතින් බයිලා ගහන්න පටන් ගන්න හදනවනේ, එ කියන්නේ මලකඩ කන්නේ නෑ ලෙසියෙන් කියලා

    අවුරුදු 2න් පස්සෙ හිටු කියල මලකඩ කන්න ගත්තොත් මොකෝ උබ කරන්නේ :confused: