Renualt KWID Interior Review Part 02

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔන්න ඉතින් බයිලා ගහන්න පටන් ගන්න හදනවනේ, එ කියන්නේ මලකඩ කන්නේ නෑ ලෙසියෙන් කියලා

    මළකඩ කන් නැත්තන් මොකටද බන් Corrosion warannty එකක් දෙන්නෙ?
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    ඒ මොකක්ද යකො, ඒ.එම්.ඩබ්ලිවු එක බැන්ංකුවක් නෙවේයි

    සමහර එවුන් වයර් එකක් දැකලා ගන්න බයයි, සමහර 4x4 වාහන වල කෑලි බෑලි ටිකක් එලියට පේනවා, මුන් ඒවා දැක්කොත් මැරිලා වැටෙයිනෙ

    inline 4 එකෙයි v8 එකෙයි වෙනස දන්නේ නැති එකා අපිට 4x4 ගැන උගන්නන්න එන්න එපා.
    කුණු ලෝබ කමට ටේප් ගහල අටවන එකයි, rough terrain වලට modify කරන එකයි දෙකක්. securely fix කරලා නෑ කියල පිලි ගනින්. road use කරන family vehicle එකක් අර වගේ තියෙන්න බෑ කියලත් පිලි ගනින්.
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,894
    4,498
    113
    කිසිම ලෙඩක් නැති හික් හික් :lol: අරන් මාසයයි තාම. අනේ හුකේ :lol: ආතල් දෙන්න එපා බන් :D

    ඔව්වත් වාහන ඉතින් වාහන දැකල නැති උන්ට :lol:

    ඉතින් නැත්තන් නෑ කියන්නේ නැතුව තියෙනවා කියන්නද?
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,894
    4,498
    113
    කිසිම ලෙඩක් නෑ කියන්නෙ කොහොමද? අර පින්ටො මහත්තයාම කිව්ව‍ා උගේ කාර් එකේ වතුර ලීක් කියල. අනික තාම ඕක ගත්ත අලුතනේ.. පස්සෙ මොනා වෙයිද කවුද දන්නෙ?

    අපි කිව්වෙ ජපන් වාහන හොදයි ඉන්දියන් ඒවාට වැඩිය කියල මිසක් ජපන් වාහන ඔක්කොම කිසිම ප්රස්නයක් නැති ඒවා කියල නෙමේ. උඹ පටලව‍ගෙන ඉන්නෙ.

    මන් ඊට පස්සෙ වාහන ලීක්වෙන තවත් මහත්තුරුන්ගේ ( ජපන්/යුරෝ) ලින්ක් දැම්මේ. ඕවා ඔන වාහන සෙට් එකක මිලියනෙට එකක් තියෙනවා, හරිටර කස්ටමර්ව බලුවෙ නැත්තන් ඉතින් සොරි තමයි
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,894
    4,498
    113
    අවුරුදු 2න් පස්සෙ හිටු කියල මලකඩ කන්න ගත්තොත් මොකෝ උබ කරන්නේ :confused:

    ඒ එම් ඩම්ලියු එකටම දීලා හූරගෙන පදිනවා බං වෙන මොනවා කරන්නද?
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,894
    4,498
    113
    inline 4 එකෙයි v8 එකෙයි වෙනස දන්නේ නැති එකා අපිට 4x4 ගැන උගන්නන්න එන්න එපා.
    කුණු ලෝබ කමට ටේප් ගහල අටවන එකයි, rough terrain වලට modify කරන එකයි දෙකක්. securely fix කරලා නෑ කියල පිලි ගනින්. road use කරන family vehicle එකක් අර වගේ තියෙන්න බෑ කියලත් පිලි ගනින්.

    නයි හාමි බිල්ලො මවන්නේ නැතුව ගිහිල්ලා නිදා ගත්තනම්. බ්‍රෑන්ඩ් නියු වාහන ගන්න හැම දේම දැන ගන්න ඔනේ නැහැ අවශය තාවයට අනුව ගත්තනම් ඇති
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,894
    4,498
    113
    මළකඩ කන් නැත්තන් මොකටද බන් Corrosion warannty එකක් දෙන්නෙ?

    කන්නේ නැති නිසා තමයි, ඔව ඉතින් අරන් මාසයක් යන්න කලින් කියන්න පුලුවන් දේවල් නෙවෙයි
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඉතින් නැත්තන් නෑ කියන්නේ නැතුව තියෙනවා කියන්නද?

    ඔව් ඉතින් කෑලි අඩුවෙන්න අඩු වෙන්න ලෙඩ අඩුයි. ඒකනෙ මෝටර් සයිකලේකට වඩා ෆුට් සයිකලේ ලෙඩ අඩු. :rofl:

    අරන් මාසෙන් කියන්න බෑ ලෙඩ වාහනයක්ද නැද්ද කියලා. කිලෝමීටර් 10,000ක් වත් දුවලා වරෙන් බන් ලෙඩ ගැන කතා කරන්න.

    හොණ්ඩා CRV ලඟින්වත් තියන්න පුළුවන්ද බන් ඕක? :sorry:
     
    Archimidis

    Active member
  • Jul 28, 2016
    313
    81
    28

    2015 ඉදන් විකුණන වාහනේ දැන් ලක්ෂේකටත් වඩා මිනිස්සු බුක් කරලනම් ඉතින් ලෙඩ වාට්ටුවක් වෙන්න බෑනේ
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,894
    4,498
    113
    ඔව් ඉතින් කෑලි අඩුවෙන්න අඩු වෙන්න ලෙඩ අඩුයි. ඒකනෙ මෝටර් සයිකලේකට වඩා ෆුට් සයිකලේ ලෙඩ අඩු. :rofl:

    අරන් මාසෙන් කියන්න බෑ ලෙඩ වාහනයක්ද නැද්ද කියලා. කිලෝමීටර් 10,000ක් වත් දුවලා වරෙන් බන් ලෙඩ ගැන කතා කරන්න.

    හොණ්ඩා CRV ලඟින්වත් තියන්න පුළුවන්ද බන් ඕක? :sorry:

    හොන්ඩ සී ආර් වී එකක් එක්ක කම්පෙයාර් කරන්න එපා බං ඒ වගේ ගොන් කම් පැරිසන් ගෙන්න එපා. 10000 පැන්නම දේන්න උලුවන් ප්‍රෆොමන්ස් රිවිවු එකක්
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    2015 ඉදන් විකුණන වාහනේ දැන් ලක්ෂේකටත් වඩා මිනිස්සු බුක් කරලනම් ඉතින් ලෙඩ වාට්ටුවක් වෙන්න බෑනේ

    පුක නොදී අහකට වෙයන් ෆේක් නරි නාවන්නෙ නෑ
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,894
    4,498
    113
    Mr. Kapil Saini’s road trip to Leh-Ladakh in a #RenaultKWID

    Renault Kwid is not only a perfect car to zip around the city traffic but also a car for those long road trips. A proud KWID customer, Mr. Kapil Saini’s journey from Panchkula to Leh-Ladakh just proves the fact that indeed the #RenaultKWID is India’s new favourite. Here’s a glimpse of his journey wherein he covered a distance of 2200 km.

    13735740_1076939329052387_7773863674900401579_o.jpg

    13717472_1076939275719059_1509755229998916969_o.jpg

    13873153_1076939315719055_9106311256063480452_n.jpg

    13872951_1076939272385726_2919316384375020499_n.jpg

    13882502_1076939302385723_4270962500116141142_n.jpg

    13654352_1076939269052393_3748786888622298514_n.jpg

    Source: Renault India
     
    t-e

    Banned
    Jul 26, 2016
    503
    36
    0
    හොන්ඩ සී ආර් වී එකක් එක්ක කම්පෙයාර් කරන්න එපා බං ඒ වගේ ගොන් කම් පැරිසන් ගෙන්න එපා. 10000 පැන්නම දේන්න උලුවන් ප්‍රෆොමන්ස් රිවිවු එකක්

    ado mamath kalpana kale kwid ekak ganna bn. pena hetiyata nam hodai wage neda wahane?
     
    Archimidis

    Active member
  • Jul 28, 2016
    313
    81
    28
    ado mamath kalpana kale kwid ekak ganna bn. pena hetiyata nam hodai wage neda wahane?
    මමත්
    අල්ටෝ ඒකට වඩා හොද පාටයි
    ඕන තැනක නවත්තල බහින්න පුලුවන් පෙනුමක් තියෙනවා
     
    t-e

    Banned
    Jul 26, 2016
    503
    36
    0
    මමත්
    අල්ටෝ ඒකට වඩා හොද පාටයි
    ඕන තැනක නවත්තල බහින්න පුලුවන් පෙනුමක් තියෙනවා

    penuma baluwoth nam ithin me okkoma gu kethai, penumen wadak na ban. alto ekath dan 20k da koheda neda. alto eka 17k wagei nam alto ekak ganna eka hema athinma wasi mekata wada. 20-22 loku wenasak nathi nisath alto ekata wada ida thiyena nisath thama mama nam baluwe
     
    Archimidis

    Active member
  • Jul 28, 2016
    313
    81
    28
    penuma baluwoth nam ithin me okkoma gu kethai, penumen wadak na ban. alto ekath dan 20k da koheda neda. alto eka 17k wagei nam alto ekak ganna eka hema athinma wasi mekata wada. 20-22 loku wenasak nathi nisath alto ekata wada ida thiyena nisath thama mama nam baluwe

    අල්ටෝ ත්‍රිවිල් වගේ හැමතැනම යනවනෙ බන්
    ක්විඩ් එක ගු කැතයි කියන්නෙ නම් උබ විතරෛ වෙන්න ඇති මම බලපු හැම රිවිවී එක්කම පෙනුම හොඳයි කියල තිබ්බේ