බාප්පව මරල

lordpakeer

Junior member
  • Jul 29, 2016
    86
    10
    8
    මචන් මම එලකිරියට අලුත් මම මේ දාන්නේ සිරා සිද්දියක් .

    මම වැඩ කරපු තැන මගේ යාලුවෙක් හිටිය ඌ උගේ බාප්පව මරල තියෙනවා nuckle එකකින් ගහල.

    සීන් එක වෙලා තියෙන්නේ උගේ බාප්පා උන් නැති අතරේ ඇවිල්ල උගේ අම්මත් එක්ක මොකක් හරි කේස් එකකට රන්ඩු වෙලා උගේ අම්මව තල්ලු කරලා උගේ අම්මව වැටිලා ලොකු රණ්ඩුවක් දාගෙන.
    ඒ කලේ මගේ යාළුවා AL කරන කාලෙලු සීන් එක නිසා මගේ යාළුවා හෙන අප්සෙට් එකෙන් ඉදල තියෙන්නේ.......
    සතියක් විතර ගිහිල්ල මූට කේන්තිය අඩුවෙලා නෑ. බාප්පා කසිය පාර දාන පොරක්ලු .......... මූ දවසක් රෑ වෙලා බාප්පා එන පාරේ රැකගෙන ඉදල knuckle එකෙන් ඔලුවට ෂොට් එක දීල........මූ හිතල නෑ උගේ බාප්පා මැරෙයි කියල ....මූ ෂොට් එක දීල දුවල ගෙදර... උගේ බප්පව කට්ටිය හොයාගෙන තියෙන්නේ අනිත් දවසේ.......හොයාගන්නකොටම මාම මැරිලා....... කට්ටිය හිතල තියෙන්නේ බීල එනකොට වැටිලා ඔලුව මොකක හරි වැදිලා මැරිලා කියල.......
    ඌ දැන් වැඩ කරන්නේ කොළඹ පැත්තේ ඒ යාලුවට එදා ඉදන් හරියට නින්ද යන්නේ නෑලු හැම තිස්සෙම එක මතක් වෙනවලු....

    හැබැයි මචන් ඌ හෙන හොද පොරක් මම ආශ්‍රය කරන හින්ද දන්නේ............
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කරන්න දෙයක් නෑ ඔය විදිහටම ඉන්න තමා තියෙන්නේ, නැත්තන් පොලිසියට ගිහින් බාර වෙන්නයි තියෙන්නේ.

    හැම එකම යාලුවන්ටමනෙ වෙන්නේ, එළකිරියේ ඉන්න යාළුවො වෙනුවෙන් පන උනත් දෙන කල්‍යාන මිත්‍රයෝ :love:

    • Like
    Reactions: Rummy678

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මිනිහෙක් මැරුව කියල ඔච්චර පසුතැවෙන්න ඕනෙද ? :eek: :eek:
    අනික බාප්පට තියෙන අයිතිය මොකක්ද ගෙදට්ට ඇවිල්ල උගෙ අම්මට ගහන්න ? :dull: :dull:
    ඉතිං ඌ මරල තියෙන්න ඔයිටත් කලිං මැරෙන්න ඕනෙ එකෙක්ව many faced god වෙනුවෙන් පූජාවක් කලා කියල හිතාගන්න කියපං :yes: :yes:
    සතුටු වෙන්න කියපං සොබාදහමේ වැරදීමකිං ජීවත් වුන එකෙක්ව මරල දැම්ම එක ගැන :yes: :yes:
     
    • Like
    Reactions: wbc

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    කරන්න දෙයක් නෑ ඔය විදිහටම ඉන්න තමා තියෙන්නේ, නැත්තන් පොලිසියට ගිහින් බාර වෙන්නයි තියෙන්නේ.

    හැම එකම යාලුවන්ටමනෙ වෙන්නේ, එළකිරියේ ඉන්න යාළුවො වෙනුවෙන් පන උනත් දෙන කල්‍යාන මිත්‍රයෝ :love:

    :lol:
     
    lordpakeer

    Junior member
  • Jul 29, 2016
    86
    10
    8
    මචන් ඇත්තද බොරුද දන්නා හැබැයි මට ඌ කියපු කතාව මම මෙතන දැම්මේ........................:):):):):):):):):):):):):):):)
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    කරන්න දෙයක් නෑ ඔය විදිහටම ඉන්න තමා තියෙන්නේ, නැත්තන් පොලිසියට ගිහින් බාර වෙන්නයි තියෙන්නේ.

    හැම එකම යාලුවන්ටමනෙ වෙන්නේ, එළකිරියේ ඉන්න යාළුවො වෙනුවෙන් පන උනත් දෙන කල්‍යාන මිත්‍රයෝ :love:

    :lol::lol:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,446
    22,105
    113
    Gotland
    කරන්න දෙයක් නෑ ඔය විදිහටම ඉන්න තමා තියෙන්නේ, නැත්තන් පොලිසියට ගිහින් බාර වෙන්නයි තියෙන්නේ.

    හැම එකම යාලුවන්ටමනෙ වෙන්නේ, එළකිරියේ ඉන්න යාළුවො වෙනුවෙන් පන උනත් දෙන කල්‍යාන මිත්‍රයෝ :love:

    පොලිශියට බාර වෙන්න මොන පුකේ අමාරුවටද බං
     
    ADD

    Member
    Apr 17, 2016
    1,685
    83
    0
    Colombo
    උබ දන්නේ නැද්ද කිරියේ පොලිසියෙන් ඉන්නවා කියලා දැන් උබේ යාලුවට බඩුම තමයි මෙ සක්ෂි සියල්ල සැලකිල්ලට ගෙනල්ල මෙන්න මෙහෙමයි මිනිමරුවා අල්ලන්නේ

    ගරු උසාවියෙන් වොරන්ට් එකක් අරන්
    සී අයිඩි එකෙන් ඇඩ්මින්තුමා වෙන ජිටියාට එවනවා මෙල් එකක්
    මේ අයිඩි එකේ උසර් ලොගින් මෙල් ඇඩ්‍රස් අයි පී ඇඩ්‍රස් සියල්ල දෙන්න කියලා

    පස්සේ උබව අල්ලනව මොන කනෙක්ශන් එකෙන්ද ලොග් වෙන්නේ කියලා

    සි අයිඩි එකේ අයියලා ට කියන්න ඔන කවුද යාලුවා කියලා

    කොහොමද ආතල් එක ට හිකෙයි තොටත් නින්ද යන එකක් නැතිවෙයි

    සාක්ෂි දෙන්න ගියහම :sorry::sorry::sorry:
     
    lordpakeer

    Junior member
  • Jul 29, 2016
    86
    10
    8
    කරන්න දෙයක් නෑ ඔය විදිහටම ඉන්න තමා තියෙන්නේ, නැත්තන් පොලිසියට ගිහින් බාර වෙන්නයි තියෙන්නේ.

    හැම එකම යාලුවන්ටමනෙ වෙන්නේ, එළකිරියේ ඉන්න යාළුවො වෙනුවෙන් පන උනත් දෙන කල්‍යාන මිත්‍රයෝ :love:

    So what's the quection?

    pacha gahanna epa kukulo
    knuckle ekakin gehuwa nam aniwa hoyaganna puluwan postmortem ekedi

    උබ දන්නේ නැද්ද කිරියේ පොලිසියෙන් ඉන්නවා කියලා දැන් උබේ යාලුවට බඩුම තමයි මෙ සක්ෂි සියල්ල සැලකිල්ලට ගෙනල්ල මෙන්න මෙහෙමයි මිනිමරුවා අල්ලන්නේ

    ගරු උසාවියෙන් වොරන්ට් එකක් අරන්
    සී අයිඩි එකෙන් ඇඩ්මින්තුමා වෙන ජිටියාට එවනවා මෙල් එකක්
    මේ අයිඩි එකේ උසර් ලොගින් මෙල් ඇඩ්‍රස් අයි පී ඇඩ්‍රස් සියල්ල දෙන්න කියලා

    පස්සේ උබව අල්ලනව මොන කනෙක්ශන් එකෙන්ද ලොග් වෙන්නේ කියලා

    සි අයිඩි එකේ අයියලා ට කියන්න ඔන කවුද යාලුවා කියලා

    කොහොමද ආතල් එක ට හිකෙයි තොටත් නින්ද යන එකක් නැතිවෙයි

    සාක්ෂි දෙන්න ගියහම :sorry::sorry::sorry:

    :sorry::sorry::sorry::sorry:අම්මට සිරි ආතල් එකට ත්‍රෙඩ් එකක් දැම්මේ බන්:eek:. ඇඩ්මින් අයියව උඹ අඳුරනවද... එහෙනම් මචෝ විහිළුවක් කරේ කියපන්:(.....
    නැත්නම් විභාගේ ලියන්නතුව පොලිශියට ගිහිල්ල පුක පලගන්න වෙන්නේ:no::no::nerd::nerd::nerd:.
     
    ADD

    Member
    Apr 17, 2016
    1,685
    83
    0
    Colombo
    :sorry::sorry::sorry::sorry:අම්මට සිරි ආතල් එකට ත්‍රෙඩ් එකක් දැම්මේ බන්:eek:. ඇඩ්මින් අයියව උඹ අඳුරනවද... එහෙනම් මචෝ විහිළුවක් කරේ කියපන්:(.....
    නැත්නම් විභාගේ ලියන්නතුව පොලිශියට ගිහිල්ල පුක පලගන්න වෙන්නේ:no::no::nerd::nerd::nerd:.

    oya ithin lordpakeer namatath lajjai :lol: :sorry:
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    ඇත්තද බොරුද දන්නේ නෑ... ඌ තොට ඕක කිවුව නම් ඌ මහා පොල් බූරුවෙක්...

    මිනීමැරුමක් කරලත් මාට්ටු වුනේ නැති එකා කට නිසා මාට්ටු වෙන්න යන්නේ...
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    :sorry::sorry::sorry::sorry:අම්මට සිරි ආතල් එකට ත්‍රෙඩ් එකක් දැම්මේ බන්:eek:. ඇඩ්මින් අයියව උඹ අඳුරනවද... එහෙනම් මචෝ විහිළුවක් කරේ කියපන්:(.....
    නැත්නම් විභාගේ ලියන්නතුව පොලිශියට ගිහිල්ල පුක පලගන්න වෙන්නේ:no::no::nerd::nerd::nerd:.

    තොට බඩු හරි :sorry: :sorry:
    ආතල් එකට දැම්මත් පොලිසියෙන් ඕව ගැන හොයනව :sorry: :sorry:
    මං එකපාරක් හොයන්න අමාරු වෙන්න මේ විදිහට මැරුව නං හරිනෙ කියල ත්‍රෙඩ් එකක් දාල පොලිසියෙන් කෝල් කලා :sorry: :sorry:
    උඹටත් තව ටිකකිං බඩු හරි ඉක්මනට ත්‍රෙඩ් එක edit කරපං :sorry: :sorry:
     
    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :yes::yes::yes::yes:
    කරන්න දෙයක් නෑ ඔය විදිහටම ඉන්න තමා තියෙන්නේ, නැත්තන් පොලිසියට ගිහින් බාර වෙන්නයි තියෙන්නේ.

    හැම එකම යාලුවන්ටමනෙ වෙන්නේ, එළකිරියේ ඉන්න යාළුවො වෙනුවෙන් පන උනත් දෙන කල්‍යාන මිත්‍රයෝ :love:

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,895
    10,489
    113
    In the eyes of my girl
    owa monada yako mama danna podi ekek hitiya ea yaka ganja gahala uge tattata grenade ekakin gahala.. hoda welawata tatta ahakata panala atak naha kan deka ahenne na tattata.. me yaka dan colombo walata wela hangila innawa
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    උගේ බප්පව කට්ටිය හොයාගෙන තියෙන්නේ අනිත් දවසේ.......හොයාගන්නකොටම මාම මැරිලා.......