තාමත් ආදරෙයි

ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    d4bf17e1cc932870bb5d9162094f285fa8f52f9a5a1c8fd751440ae75bfbfce8.jpg
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara

    ඉතින් බන් ඔය පිටරට සමලින්ගික මිනිස්සු ලස්සනට වීවත් වෙන්නෙ, සමලින්ගික වෙන එකේ වැරැද්ද මොකක්ද..

    වැරැද්ද ඒක සොබා දමට පටහැනියි. වර්ගයා බෝ කරන්නෙ කොහොමද බන් කොල්ලො ගහලා :eek::eek:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    වැරැද්ද ඒක සොබා දමට පටහැනියි. වර්ගයා බෝ කරන්නෙ කොහොමද බන් කොල්ලො ගහලා :eek::eek:

    උබ බය වෙන්නෑපා ටුපක් කොල්ලො තව ටික කාලෙකින් ලන්කාවෙ සමලින්ගික විවාහ නීතිගත කරයි...

    මොකක්ද සමලින්ගික වෙන එකේ වැරද්ද... සමලින්ගික වෙන්නෙ උපත් වලින් 3% ත් අඩු ගානක් ලු.. ඉතින් ඔය ටික දෙනා ලමයි හැදුවෙ නෑ කියල ජාතිය වද වෙලා යන්නෙ නෑ නෙ...

    :dull::dull:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,762
    1
    9,556
    113
    colombo
    Jolly_Roger:20478985 said:

    ඉතින් බන් ඔය පිටරට සමලින්ගික මිනිස්සු ලස්සනට වීවත් වෙන්නෙ, සමලින්ගික වෙන එකේ වැරැද්ද මොකක්ද..

    වැරැද්ද ඒක සොබා දමට පටහැනියි. වර්ගයා බෝ කරන්නෙ කොහොමද බන් කොල්ලො ගහලා :eek::eek:

    වඳ ගෑනුයි වඳ පිරිමියි සොබා දහමට පටහැනි නැද්ද??
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,762
    1
    9,556
    113
    colombo
    ඉදිරියේ රාළ:20478535 said:
    මම කොල්ලෙක්ව දැක්කා ගිය අවුරුද්දේ ගම් මඩුවකදි ඌට පට්ට විදිහට මගේ හිත ගියා මූ පාන්දර වෙනකල්ම හිටියා කොහොම හරි මට පාන්දර 5 ට විතර නින්ද ගියා ඇහැරෙනකොට මූ පේන්නවත් හිටියෙ නෑ මම මඩුවට ගිය වෙලාවේ ඉඳලා බලන් හිටියේ මූ දිහා එහෙම ගොඩක් වෙලා බලන් හිටපු මූණක් නින්දෙන් ඇහුරුනහම පේන්න හිටියේ නැති නිසා එවලේ මට දැණුනු දුක නම් කියල වැඩක් නෑ, මට එදායින් පස්සෙ කවදවත් මූව හම්බුනේ නෑ, මම මේක මේකෙ දැම්මේ මම දැන් දවස් ගාණක ඉඳලා ට්‍රයි කරනවා මුගේ මූණ මතක් කර ගන්න ඒත් තාම බැරි වුණා , අඩුම තරමේ නමවත් දන්නව නම් :(
    උඹේ ඇඟට රිංගලා ඉන්න භූති උඹට සුපිරි කට්ටක් දෙන්නෙ බං. ඉස්සරහට තව අළුත් අළුත් සුපිරි කටු දෙයි. ඒවා ඔක්කොගෙම දුක පොළියත් එක්ක ආපු දාට උඹට suicidal depression එයි. එහෙම වෙන්න එපා කියල ප්‍රාර්ථනා කරනවා. නමුත් මම කිව්ව දේ වෙන්න තියෙන ඉඩකඩ ඉතාම වැඩියි.

    ඔය කරුමෙන් ගොඩ එන විදිය මම බොට සුද්ද සිංහලෙන් මීට කලින් කියල දුන්නා. තොට ඒක කරගෙන ගොඩ යන්න ඔන නැත්තම් හැමනියන්.

    එතකොට මේ භූතයා මම ඉපදෙනකොටම ඇඟට රිංගලා කියලාද??
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,906
    4,544
    113
    උබ බය වෙන්නෑපා ටුපක් කොල්ලො තව ටික කාලෙකින් ලන්කාවෙ සමලින්ගික විවාහ නීතිගත කරයි...

    මොකක්ද සමලින්ගික වෙන එකේ වැරද්ද... සමලින්ගික වෙන්නෙ උපත් වලින් 3% ත් අඩු ගානක් ලු.. ඉතින් ඔය ටික දෙනා ලමයි හැදුවෙ නෑ කියල ජාතිය වද වෙලා යන්නෙ නෑ නෙ...

    shirawata
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,468
    5,804
    113
    හෝම් ස්වීට් හෝම්
    ඉදිරියේ රාළ;20478703 said:
    ඒවා කරල නම් හරියන එකක් නෑ. හොඳ සිල්වත් හාමුදුරුනමක් ලවා පිරිත් ටිකක් කියවලා ඒ විදියෙ මොකක් හරි තමා කරන්න වෙන්නේ.

    දන්න තැනකින් හොයලා දියංකෝ සිල්වත් හාමුදුරු කෙනෙක්. දැන් ඉන්න හාමුදුරුවෝ බිස්නස් කාරයෝ එක්කෝ රේපිස්ට්ස්
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,468
    5,804
    113
    හෝම් ස්වීට් හෝම්
    වැරැද්ද ඒක සොබා දමට පටහැනියි. වර්ගයා බෝ කරන්නෙ කොහොමද බන් කොල්ලො ගහලා :eek::eek:

    ඉතිං යකෝ උන් gene pool එකෙන් අයින් වෙනව නේ , කාටවත් කරදරයක් නෑ නේ
    අනික ලෝකේ දැන් overpopulated , so higher the number of gays the better :rolleyes:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,762
    1
    9,556
    113
    colombo
    thilangr8:20480813 said:
    වැරැද්ද ඒක සොබා දමට පටහැනියි. වර්ගයා බෝ කරන්නෙ කොහොමද බන් කොල්ලො ගහලා :eek::eek:

    ඉතිං යකෝ උන් gene pool එකෙන් අයින් වෙනව නේ , කාටවත් කරදරයක් නෑ නේ
    අනික ලෝකේ දැන් overpopulated , so higher the number of gays the better :rolleyes:

    ඒක නම් ඇත්ත but මේ feelings දුකක් බන්
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,762
    1
    9,556
    113
    colombo
    KasunKDP:20480837 said:
    ඒක නම් ඇත්ත but මේ feelings දුකක් බන්

    ඉතින් අඩ අඩ ඉන්නෙ නැතුව හොයගනින් හොද කොල්ලෙක්...:baffled::baffled:

    කවුද බන් දන්නෙ හිත යන එවුනුත් සබ්ජෙක්ට් කාරයොද කියලා ගොඩක් උන් straight
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කවුද බන් දන්නෙ හිත යන එවුනුත් සබ්ජෙක්ට් කාරයොද කියලා ගොඩක් උන් straight

    ඔය ඔන්ලයින් ගේ ක්ලබ් තියෙන්නෙ... එහෙම එකක් ට්‍රයි කරපන්...:)
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,762
    1
    9,556
    113
    colombo
    KasunKDP:20480859 said:
    කවුද බන් දන්නෙ හිත යන එවුනුත් සබ්ජෙක්ට් කාරයොද කියලා ගොඩක් උන් straight

    ඔය ඔන්ලයින් ගේ ක්ලබ් තියෙන්නෙ... එහෙම එකක් ට්‍රයි කරපන්...:)

    අනේ මන්දා ඕයි
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    වැරැද්ද ඒක සොබා දමට පටහැනියි. වර්ගයා බෝ කරන්නෙ කොහොමද බන් කොල්ලො ගහලා :eek::eek:

    umba hama thissema kello gahanne wargaya bo karannada. blow jobs ehema karanne katen lamai hadannada :)