hehe
හෙල්ලෝ...මේ අපේ දෙරණද?
ඔව්,,කියන්න
ඔයාලගෙ ඉස්ටුඩියෝ එක පිටිපස්සෙ වෙන දර්ශන ටිකේ CCTV කොපි ගන්න පුලුවන්ද ?
ඒමොකටද?
නෑ මමත් අසායි ඒව බලල ඔයාලගෙ රියලිටි ප්රොග්රම් වලට ඇප්ලයි කරන්න
(OL ලියපු කොල්ලෙක්)
හෙල්ලෝ...ඔය දෙරණද?
ඔව්,,කියන්න
ඔයාලගෙ ඉස්ටුඩියෝ එක පිටිපස්සෙ වෙන්නෙ මොනවද ?
ඇයි අහන්නෙ?
නෑ අපේ බබාලත් ලිටිල් ඉස්ටාර් වලට එවන්න බයයි
(ලිටිල් ඉස්ටාර්ගෙ මව්)

